බෞද්ධ ලෝක පුදබිමක්

Epic Madness

Banned
Jan 2, 2012
1,139
124
0
බෞද්ධ ලෝක පුදබිමක්

බෞද්ධ ලෝක පුදබිමක් ලුම්බිණියේ තැනීමට චීනයෙන් නේපාල රජයට බිලියන 3ක අධාර.

ලොවපුරා ක්‍රිස්තු භක්තිකයන්ට වන්දනාමාන කිරිමට වතිකානුවද, මුසල්මානුවන්ට වන්දනාමාන කිරිමට මක්කම තිබුනත් බෞද්ධ ජනතාව සදහා එබදු තනි ස්ථානයක් දක්නට ලැබෙන්නේ නෑ. මේ අඩුව පිරවීමට චීන රජය විසින් බුදුන් වහන්සේ උප්පත්තිය ලබපු ලුම්බිණිය වැඩි දියුණු කිරිමට නේපාල රජයට බිලියන 3ක ආධාර සපයා දිමට කැමත්ත පළකර ඇතිබවයි වාර්තා වෙන්නේ. මෙමගින් නව ගුවන් තොටුපොලක්, අවන්හලක්, නව මහාමාර්ග, බෞද්ධ විහාර වගේම බෞද්ධ විශ්ය විද්‍යාලයක් තැනීමට ඔවුන් බලාපොරොත්තු වෙන බව සදහන්. මේ සදහා චීන රජය, නේපාල රජය වගේම තවත් බෞද්ධ රටවල් වල නායකයන් කැමත්ත සහා සහයෝගය පළකර ඇති බවයි දැක්වෙන්නේ.


http://www.telegraph.co.uk/news/worldnews/asia/nepal/8582941/Nepal-to-build-1.9-billion-Buddhist-Mecca.html
 
  • Like
Reactions: djchammi