බෞද්ධ සමලිංගික විවාහය.

Batcha

Active member
  • Jan 17, 2011
    488
    92
    28
    ඔබ මෙය පිළිගන්නේ ස්වභාවික වීම නිසා නම් එයටද වඩා ස්වභාවික දෙයක් ඇත. එනම් ලිංගිකව පරිණත ගැහැණු ළමයෙකු හා ලිංගිකව එකතු වීමයි. ...:rolleyes:

    මෙය සියළු සතුන් අනුගමනය කරන ඉතා ස්වභාවික හැසිරීමකි.

    එනම් ඔබේ තර්කය අනුව අවු. 12 ක වැඩිවිය පත් ළමයෙකු අපචාරයට ලක් කිරීම ස්වභාවික නිසා පිළිගත යුතුය. බාලාපරාධ ලෙස හංවඩු ගැසීම වැරදිය.
    :rolleyes:

    Daniel__s_Facepalm_by_xAikaNoKurayami.jpg
    බබා පාට් නොදා හිටපන්. සමලිංගික, විෂමලිංගික දෙකම ස්වභාවිකයි. ජෛවවිද්‍යාත්මක ඔප්පු කරපු දේවල්. ඉතිං ඔච්චර කියලත් පිලිගන්න බැරිනම් ආයේ කියලා වැඩක් නෑ.

    කව්ද බන් කිව්වෙ බාලඅපරාධ ස්වාභාවිකයි කියලා? ඇයි උඹට කවුරුහරි කරාද පොඩිකාලේ? නෑ බන් ඒක ස්වභාවික නෑ. :rofl::rofl::rofl::rofl:
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,039
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    1.සම ලින්ගික කතාව පැත්තකින් තියහන්කො. එහෙනම් විශම ලින්ගිකයන් සමග එකතුවෙන එක පිලිකුල් වෙන ලෙඩක් නෙමෙයිද කියහන්?

    2.මෙහිදී ලැබෙන ආතල් එක හුදු ඇමක් පමනක් වේ. එහෙම නැත්නම් වර්ගයා බෝ කිරීමට පෙලඹවීමක් ඇති නොවේ

    3.පිලිගත නොහැකියි.. ලමාකාලයේදී විෂම ලින්ගිකයෙකුගේ අතින් අතවරයට පත්වීම තුලින් පසුකාලීනව විෂම ලින්ගිකයන් කෙරෙහි වෛරයක් ඇතිවී, ඉන්පසු සමලින්ගිකරණය විය හැකිය. මෙය එක හේතුවක් පමනි.

    4.ඇත්ත. සමලින්ගිකත්වයට ප්‍රතිකාර නොමැත. එහෙත් විෂම ලින්ගිකයන් පිලිකුල් කිරීමට ප්‍රතිකාර ඇත. ප්‍රතිකාර අවශ්‍යනම් ඩී විජය හරිස්චන්ද්‍ර මහතා හමුවන්න.
    1 ඇත්තටම ලෙඩක් නොවේ..තමන්ගේ ලිංගික දිශානතියට අයිති නොවන අය සමග ලිංගිකව එක්වීම එම පුද්ගලයාට පිළිකුල් සහගත්යි

    3 පිළිගත නොහැකියි

    4 සමලිංගිකත්වය සහ විෂම ලිංගිකයන් ප්‍රතික්ශේප කිරීම යනු පැහැදිලිවම දෙකකි..මා දන්නා පරිදි සමලිංගිකයන් විෂම ලිංගිකයන් ප්‍රතික්ශේප කරන්නේ නැත. In 1973, the American Psychiatric Association declassified homosexuality as a mental disorder. The American Psychological Association Council of Representatives followed in 1975.[3] Thereafter other major mental health organizations followed and it was finally declassified by the World Health Organization in 1990
    මේ නිසා සමලිංගිකයන්ට ප්‍රතිකාර කරන්නේ ඩී විජය හරිස්චන්ද්‍ර මහතා පමණක් විය යුතුය
    .. ලිංගික දිශානතිය වෙනස් කරනවා කියන්නෙ සෙල්ලම් වැඩක්යැ. එසේ නම් ඒ මහතාට straight පුද්ගලයෙක් gay කිරෙමටද පුලුවන් විය යුතුය..බාල අපරාධ හා homosexuality අතර සම්බන්දයක් තිබේනම් World Health Organization ඇතුලු අනෙකුත් ආයතන සමලිංගිකත්වය ලෙඩක් නොවන බව ප්‍රකාශ නොකරනු ඇත. මක් නිසාද යත් එවිට බාලාපරාධද ස්වාභාවික බව ගම්‍ය වන හෙයිනි..බාල අපරාද කිරීම ස්වභාවික නැත..එය අපරාධයකි..:yes:
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,039
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    තව එකක් කියන්න ඕනෙ..තමන්ගේ ලිංගික දිශානතිය වෙනස් කරගැනීමට කැමති අයට therapy එකකින් බොහෝදුරට ඒක කරගන්න පුලුවන් ..ඒත් එයින් අදහස් වෙන්නේ නෑ සැම සම්ලිංගියයෙක්ම සුවකළ හැති බව..බොහෝ සමල්ංගිකයින් තම ලිංගික දිශානතිය වෙනස් කර ගැනීමට කැමති නැත.ඉහත දොස්තර මහත්තයා ගැන මම කීවේ ඔහුට මේ අයද සුවකළ හැක යන උපකල්පනයේ හින්දිමින් බව සලකන්න:yes:
     
    Last edited:

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    ElaKiri Community > General > ElaKiri Talk! > බෞද්ධ සමලිංගික විවාහය.

    මුකුත් හිතන්න එපා කුක්කු බබා ඇහුවට,නිකමට මේ අහන්නෙ, :rolleyes: ඔයැයි බෞද්ධ නෙවෙයිද?
     
    kukku baba

    Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    ElaKiri Community > General > ElaKiri Talk! > බෞද්ධ සමලිංගික විවාහය.

    මුකුත් හිතන්න එපා කුක්කු බබා ඇහුවට,නිකමට මේ අහන්නෙ, :rolleyes: ඔයැයි බෞද්ධ නෙවෙයිද?

    මම බෞදයෙක්. අයි? අයි මේ වගේ topic discuss කරන්න alagic ද? බෞදගමේ කියන්නේ හොඳට තමාට පැහැදිලි කරගෙන් දර්මේ අදහන්න කියලනේ. ඉට්ටින් අපි discuss කරමු. මොකද මේ වගේ දේවලුත් සාසනේ වෙනවා.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    1 ඇත්තටම ලෙඩක් නොවේ..තමන්ගේ ලිංගික දිශානතියට අයිති නොවන අය සමග ලිංගිකව එක්වීම එම පුද්ගලයාට පිළිකුල් සහගත්යි

    3 පිළිගත නොහැකියි

    4 සමලිංගිකත්වය සහ විෂම ලිංගිකයන් ප්‍රතික්ශේප කිරීම යනු පැහැදිලිවම දෙකකි..මා දන්නා පරිදි සමලිංගිකයන් විෂම ලිංගිකයන් ප්‍රතික්ශේප කරන්නේ නැත. In 1973, the American Psychiatric Association declassified homosexuality as a mental disorder. The American Psychological Association Council of Representatives followed in 1975.[3] Thereafter other major mental health organizations followed and it was finally declassified by the World Health Organization in 1990
    මේ නිසා සමලිංගිකයන්ට ප්‍රතිකාර කරන්නේ ඩී විජය හරිස්චන්ද්‍ර මහතා පමණක් විය යුතුය
    .. ලිංගික දිශානතිය වෙනස් කරනවා කියන්නෙ සෙල්ලම් වැඩක්යැ. එසේ නම් ඒ මහතාට straight පුද්ගලයෙක් gay කිරෙමටද පුලුවන් විය යුතුය..බාල අපරාධ හා homosexuality අතර සම්බන්දයක් තිබේනම් World Health Organization ඇතුලු අනෙකුත් ආයතන සමලිංගිකත්වය ලෙඩක් නොවන බව ප්‍රකාශ නොකරනු ඇත. මක් නිසාද යත් එවිට බාලාපරාධද ස්වාභාවික බව ගම්‍ය වන හෙයිනි..බාල අපරාද කිරීම ස්වභාවික නැත..එය අපරාධයකි..:yes:
    රිප්ලයි කරන්න මෙච්චර කල් ගියේ ඇයි? :rofl:
     
    JEYkamal

    Member
    Mar 9, 2012
    1,068
    108
    0

    මම බෞදයෙක්. අයි? අයි මේ වගේ topic discuss කරන්න alagic ද? බෞදගමේ කියන්නේ හොඳට තමාට පැහැදිලි කරගෙන් දර්මේ අදහන්න කියලනේ. ඉට්ටින් අපි discuss කරමු. මොකද මේ වගේ දේවලුත් සාසනේ වෙනවා.
    ELA KUKKUWO ELA :P
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A

    මම බෞදයෙක්. අයි? අයි මේ වගේ topic discuss කරන්න alagic ද? බෞදගමේ කියන්නේ හොඳට තමාට පැහැදිලි කරගෙන් දර්මේ අදහන්න කියලනේ. ඉට්ටින් අපි discuss කරමු. මොකද මේ වගේ දේවලුත් සාසනේ වෙනවා.
    ටොපික් එක දාලා තියෙන විදිහ දැක්කාම අහන්න හිතුනෙ.
    ELA KUKKUWO ELA :P
    ඔයා ගැන නම් අහන්නෙ මොකටද නේ :rolleyes::P
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51

    මම බෞදයෙක්. අයි? අයි මේ වගේ topic discuss කරන්න alagic ද? බෞදගමේ කියන්නේ හොඳට තමාට පැහැදිලි කරගෙන් දර්මේ අදහන්න කියලනේ. ඉට්ටින් අපි discuss කරමු. මොකද මේ වගේ දේවලුත් සාසනේ වෙනවා.

    සාසනේ ඉන්න දෙන්නෙක්ද දෑන් මේ බෑදල ඉන්නේ
     
    JEYkamal

    Member
    Mar 9, 2012
    1,068
    108
    0
    ටොපික් එක දාලා තියෙන විදිහ දැක්කාම අහන්න හිතුනෙ.
    MACHAN VEREDDAK NAM EKA VAHANNE NETHUVA VERADI KIYANA STHAVARAYATA VEREN.. KAWRU KARATH VEREDDA VEREDDA THAMAI.

    ඔයා ගැන නම් අහන්නෙ මොකටද නේ :rolleyes::P
    NAHA MA GENA UMBA DANNE NAHA
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Serama sama lingika upset porawal unoth, aka Human life end eka. Kohomada babala upadinne ???????????
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    ALTHOUGH SOME ONE WEAR A YELLOW BUDDHIST KIT , HE IS NOT A BUDDHIST PRIEST IF HE DOES NOT FOLLOW BUDDHISM RULES . SAID BY LORD BUDDHA. SO IN THESE PICTURES , THERE ARE NO BUDDHISTS.