බෞද්ධ සහෝදරයන් වෙත

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
බූ අල්ල;12265779 said:
reputation_pos.gif
බෞද්ධ සහෝදරයන් වෙත 03-10-2012 01:29 AM honest-killer

11.gif

matath salakapan :growl:
 
Captain Arjun!!!!!

Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    බොරලුගොඩ මහතා;12265725 said:
    ඇත්තටම මම කව්ද කියලා දැනගන්න ඕනේද?? පොඩි අදහසක් වත් නැද්ද මම කව්ද කියලා??
    :D:D:D
    අදහසක් නම්.... තියනවා.... උඹ හිතනවද මම උඹව දන්නවා ඇති කියලා ??
     
    Jul 10, 2011
    5,011
    473
    0
    අදහසක් නම්.... තියනවා.... උඹ හිතනවද මම උඹව දන්නවා ඇති කියලා ??

    නැ බං.. කවුරුවත් මගෙ ලගටවත් ආවේ නැ... මම කීප දෙනෙකුටම ඉගියක් එහම දීලා බැලුවා... එත් කවුරුවත් ඒක හරියට තෙරුම් ගත්තෙ නැ... ;););)
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    බොරලුගොඩ මහතා;12265828 said:
    නැ බං.. කවුරුවත් මගෙ ලගටවත් ආවේ නැ... මම කීප දෙනෙකුටම ඉගියක් එහම දීලා බැලුවා... එත් කවුරුවත් ඒක හරියට තෙරුම් ගත්තෙ නැ... ;););)
    NO NO උඹ හිතනවද මම උඹව දන්නවා ඇති කියලා ??
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    බොරලුගොඩ මහතා;12265874 said:
    එහෙමත් නැත්තම් අනිත් එක තමයි මට නම නම් මතක නැහැ, අර ඌව බෑන් කරන්න ඕනේ කියලා ත්‍රෙඩ් එකක් එහෙම දාලා තිබ්බේ....
     
    Jul 10, 2011
    5,011
    473
    0
    එහෙමත් නැත්තම් අනිත් එක තමයි මට නම නම් මතක නැහැ, අර ඌව බෑන් කරන්න ඕනේ කියලා ත්‍රෙඩ් එකක් එහෙම දාලා තිබ්බේ....

    :lol::lol::lol:

    මම ඒ වගේ වැඩ කරන්නේ නැ.. මටම කියලා ප්‍රතිපත්ති ටිකක් තියනවා යාලුවා... :P:P:P
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    බොරලුගොඩ මහතා;12267024 said:
    :lol::lol::lol:

    මම ඒ වගේ වැඩ කරන්නේ නැ.. මටම කියලා ප්‍රතිපත්ති ටිකක් තියනවා යාලුවා... :P:P:P

    hari ithin pumbannethuva kiyahanko:lol:
     
    M.RIZ

    Member
    Mar 30, 2009
    2,007
    171
    0
    ඔබේ හදවතේ
    Originally Posted by GTRZ
    Religious insult kalla original eka ban unama dan fake eken awilla bana kiyanna epa modayek wage.

    Fake eken ena eka muslim ekek nemei sinhala bawdda porak. mu enne elakiri eke active senior members lata baninna, site eke wali athi karanna, umbala wage modayonta fake eken ekek awilla mona hari kiwwama eka makanakan tikak iwasanna ba. Umbala wage dangalana matto thama oya fake proxyen ena ekatath ona. Oya fake eken ena eka muslim sinhala okkoma active ewunta eka eka widiyata tags walin, PM walin, rep walin insult karanawa.
    Kisima muslim kathawak na. Othana thiyenne wena plan ekak.
    Ape mods la tika dawasakin ai active wei ethkota balamu.
    Link
    :yes::yes::yes:
    කට්ටිය බුද්ධිමත්ව තීරණය ගන්න

    අක්කොධෙන ජිනේ කෝධං
    අසාධුං සාධුනා ජිනේ
    ජිනේ කදරියං දානෙන
    සච්චෙන අලිකවාදිනං

    අර්ථය: – ක්‍රෝධ කරන පුද්ගලයාට ක්‍රෝධ නොකිරීමෙන් ඔහු පැරදවිය යුතුයි, හෙවත් ක්‍රෝධ නොකිරීමෙන් ක්‍රෝධය ජය ගත යුතුය. අසත්පුරුෂයා සත්පුරුෂ ගුණයෙන් පැරදවිය යුතුය. තද මසුරා යම් යම් දේ දීමෙන් ජයගත යුතුය. බොරු කියන්නාව ඇත්ත කීමෙන් පැරදවිය යුතුය.
     
    :):):):(:(:(:):):)
     
    Bro.. some members think that i am siraj and some members think that i am Gazaly ?? Actually who am i ?? actually i also got confused.. :eek::eek::eek: