
Mr.Sarlis ge arts nam super.

mewa Thai ewa wagayak,Sarlis ge ewa Victoriyanu sampradaya garu karagana andapu ewa,Super Solias Mendis ge ewa 
මම නම් ආස සොලියස් මෙන්ඩිස්ගේ ආර්ට්ස් වලට කොහේද එහෙම මිනිහෙක්ටවත් සලකපු නැති රටක් නේ මේක![]()

Solias nam Supiri waddek thama,ko anthimata e manussayawa thmbayakata ganan gatthe ne,kohoma hari Kelani Vihare budu pilime piti passe Chitharaya andinna genawa India walin eka Solias ta dunne na,onna ape unge hati,e chithre melo rahak na,anthimata e duken thama Solias Medis anthima kale gewila nathi une![]()
එදායින් පස්සේ පන්සල් වල චිත්‍ර ඇදලා නෑ මම දන්න විදියට .අන්තිමට භාගේට ඇදපු චිත්‍ර තියෙන කාමරය අදටත් වහලා තියෙන්නේ