බෞද්ධ හම පෙරවාගත් Dilann (AKA අලි ජේමිස්) කුරුසයා

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ඉතින් ඕන එකෙක්ට අයිතියක් තියෙනවනේ අදහස් ප්‍රකාශ කරන්න. අපි හිතමු කවුරු හරි උබට හරකා කියල බනිනවා. උබ සිරාවටම හරකෙක් වගේ හැසිරිලා ඌට අනින්න ගියොත් අරූ කියපු දේ උබම පිළි අරන් ඌ කියපු දේ ඇත්ත කරනවා. :D

    උඹ වගේ හැමදේම ජෝක් ඵකකට ගන්න උන් ලංකාවේ නෑ..විශේශයෙන් අාගම් ගැන කථා කරනකොට පරිස්සමෙන් කථා කරන්න ඕන.රටක් වුනත් ගිණි ගන්න පුළුවන් ඵක වචනෙකින්..උඹල වගේ උන් හාමුදුරුවොන්ට තට්ටයෝ කිව්වහම හිත රිදෙන උන් නෑ කියලද හිතන්නේ..පල්ලි වල වැරදි කරන උන් නැද්ද..කෝ ඒවා ගැන මේකේ ඵකෙක් කථා කරනවද...අැයි බුද්ධාගමට විතරක් ගහන්නේ..උඹලගේ තියෙන බලු කමනේ..වෙන මොකක්ද..අපිත් අාගම් කරේ තියන් නෑ..ඒත් අපිටත් රිදෙන තැන් තියෙනව..
     
    mschandrika

    Active member
  • Feb 16, 2024
    183
    127
    43
    මොන it ද ඔයි මට.

    වැස්සට වත් කැම්පස් ගිහිං නැ මං :lol:

    Ane palayan siri aiye.. marisi dan nathuwa LOL

    මම Uni Colombo- batch 13 Science Fac. :-)
    කෝ බන් උබෙ කෙරුම් කාරය... Batch එක ඇහුව ගමන් missing නෙ..

    කැරිය ඒකත් බොරුවක්ද දන්නෙ නැ අතෑරියෙ.. බොරුවෙන්ම ජීවත් වෙන එකෙක්නෙ LOL :lol:
     
    • Wow
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,211
    1
    61,600
    113
    Mother Earth
    උඹ වගේ හැමදේම ජෝක් ඵකකට ගන්න උන් ලංකාවේ නෑ..විශේශයෙන් අාගම් ගැන කථා කරනකොට පරිස්සමෙන් කථා කරන්න ඕන.රටක් වුනත් ගිණි ගන්න පුළුවන් ඵක වචනෙකින්..උඹල වගේ උන් හාමුදුරුවොන්ට තට්ටයෝ කිව්වහම හිත රිදෙන උන් නෑ කියලද හිතන්නේ..පල්ලි වල වැරදි කරන උන් නැද්ද..කෝ ඒවා ගැන මේකේ ඵකෙක් කථා කරනවද...අැයි බුද්ධාගමට විතරක් ගහන්නේ..උඹලගේ තියෙන බලු කමනේ..වෙන මොකක්ද..අපිත් අාගම් කරේ තියන් නෑ..ඒත් අපිටත් රිදෙන තැන් තියෙනව..
    උබ හිතනවද පල්ලියක ඔහොම දැම්ම නම් මම නොබැන ඉඳියි කියලා ? පාදිලි කුරුස පොන්නයො කියල බනින්නෙ. මොන ආගම වුණත් අදාළයි මට නම්. ආගම පාවිච්චි කරල අනික් මිනිස්සුන්ට කරදරයක් වෙන්නද ආගමවල් තියෙන්නෙ ? මම බැන්නෙ ස්පීකර් එක හයියෙන් දානවට. එහෙම කරන්නෙ හාමුදුරුවරු නෙමෙයි. දුස්සීල මෝඩ හාමුදුරුවරු. කොච්චර ඉන්නවද සිල් රැකගෙන තමුන්ගෙ පාඩුවෙ අනිත් අයට කරදරේකුත් නැතුව පන්සල තියන් ඉන්න හාමුදුරුවරු. ඒ අයට මම මොකුත් කියල නෑ නේ. :D
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,493
    100,622
    113
    ඇයි ඇයි මොකක්ද ප්‍රශ්නේ අපිත් UMO Engineering තමා. මොකක්ද වෙන්න ඕනේ.
    අදාළ නෑ වලියේ උන්ගේ විතරයි බලන්නේ. මම හිතන්නේ කවුද දිනුම් කියල බලන්න හදන්නේ.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,211
    1
    61,600
    113
    Mother Earth
    Ane palayan siri aiye.. marisi dan nathuwa LOL

    කෝ බන් උබෙ කෙරුම් කාරය... Batch එක ඇහුව ගමන් missing නෙ..

    කැරිය ඒකත් බොරුවක්ද දන්නෙ නැ අතෑරියෙ.. බොරුවෙන්ම ජීවත් වෙන එකෙක්නෙ LOL :lol:
    ඌ එනකන් @AnuradhaRa ට බැනපන් මොනා හරි කියලා. :cool:
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    උබ දාපු freelancer thread ටික මම අකුරක් නෑර කියෙව්වා. දැන් ඒකෙන් වැඩක් ගන්න යන්නෙ. මොනා හරි දෙයක් තිබ්බොත් උබෙන් අහන්නම්. :love2:
    ඒවගෙ තියෙන පොදු කරුණු නම් අවුලක් නෑ. ඒ වුණාට Fiverr එකේ අලුත් updates එක්ක බලපුවාම නම් අර threads ටික complete නෑ මචං. Fiverr එකේ ගොඩක් දේවල් දැන් වෙනස් වෙලා.
    අලුත් seller accounts ඉස්සර වගේ approve වෙන්නෑ. Approve වුණේ නැත්තං ආපහු අලුත්ම කෙනෙක් විදිහට එන්න ඕනෙ. Buyer කෙනෙක් review දෙන විදිහත් වෙනස්. තරු වෙනුවට හිනා මූණු තියෙන්නෙ. ඒකෙදි 5 star එන්නෙම නෑ වගේ. ඔහොම කේස් ගොඩක් තියෙනවා.
     
    mschandrika

    Active member
  • Feb 16, 2024
    183
    127
    43
    අදාළ නෑ වලියේ උන්ගේ විතරයි බලන්නේ. මම හිතන්නේ කවුද දිනුම් කියල බලන්න හදන්නේ.

    Apinam ape kerum kiyagena awe na.. u mage agamata heen nulen mada gahana ekata kakkumata mama thread eka damme..

    Meke mata dinala paradila athi wadakuth na, me new year season eka iwarawenawath ekka mawa hoyaganna wenneth na ayi.. :lol:

    Ayi ena kaleka aluth acc 1k.. LOL
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    උබ හිතනවද පල්ලියක ඔහොම දැම්ම නම් මම නොබැන ඉඳියි කියලා ? පාදිලි කුරුස පොන්නයො කියල බනින්නෙ. මොන ආගම වුණත් අදාළයි මට නම්. ආගම පාවිච්චි කරල අනික් මිනිස්සුන්ට කරදරයක් වෙන්නද ආගමවල් තියෙන්නෙ ? මම බැන්නෙ ස්පීකර් එක හයියෙන් දානවට. එහෙම කරන්නෙ හාමුදුරුවරු නෙමෙයි. දුස්සීල මෝඩ හාමුදුරුවරු. කොච්චර ඉන්නවද සිල් රැකගෙන තමුන්ගෙ පාඩුවෙ අනිත් අයට කරදරේකුත් නැතුව පන්සල තියන් ඉන්න හාමුදුරුවරු. ඒ අයට මම මොකුත් කියල නෑ නේ. :D

    ඒක උඹට විතරක් අදාල දෙයක් නේ.උඹ කියනව අපි අහනව.අපිට අැහෙන්නේ නෑ...උඹ දැන් ඕක ගැන කිය කිය හාමුදුරුවරු මරන්න ඕන කිය කිය ත්‍රෙඩ් කීයක් දැම්මද?ඒකෙන් වැඩක් වුනාද?නෑ නේ..තව දැම්මත් ඔච්චරයි..ඒ දාන ඵකෙන් අනිත් අාගම් වල උන් විශේෂයෙන් කුරුසයෝ චූන් වෙන ඵක තමා වෙන්නේ..
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,211
    1
    61,600
    113
    Mother Earth
    ඒවගෙ තියෙන පොදු කරුණු නම් අවුලක් නෑ. ඒ වුණාට Fiverr එකේ අලුත් updates එක්ක බලපුවාම නම් අර threads ටික complete නෑ මචං. Fiverr එකේ ගොඩක් දේවල් දැන් වෙනස් වෙලා.
    අලුත් seller accounts ඉස්සර වගේ approve වෙන්නෑ. Approve වුණේ නැත්තං ආපහු අලුත්ම කෙනෙක් විදිහට එන්න ඕනෙ. Buyer කෙනෙක් review දෙන විදිහත් වෙනස්. තරු වෙනුවට හිනා මූණු තියෙන්නෙ. ඒකෙදි 5 star එන්නෙම නෑ වගේ. ඔහොම කේස් ගොඩක් තියෙනවා.
    දැනට portfolio එක හදන් යනවා. බලමු මචන්. තාම ගඟට බැස්සෙ නෑ.
     
    • Like
    Reactions: S_M_S

    mschandrika

    Active member
  • Feb 16, 2024
    183
    127
    43
    මම මොකටද මගේ බැච් එක කියන්නේ ... තෝ 2014 කියන්නේ පොඩි පගයෙක්. 🥱

    podi kiyanne koheda lonthayo mata 30k..

    uba ehenam patta nakiyek wenna athi.. LOL

    aththa kiyapan uba hitiya department 1i, eke headge namai kiyapan aththanam,,, simple
     
    • Like
    Reactions: S_M_S

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,311
    36,409
    113
    කෑගල්ල
    Ara ekek pacha kelala batch eka ahuwama dan missing.. :lol:

    අදාළ නෑ වලියේ උන්ගේ විතරයි බලන්නේ. මම හිතන්නේ කවුද දිනුම් කියල බලන්න හදන්නේ.
    පන්සල් කෙස් එකක් පටන් ගන්න කොට නින්ද යාගෙන ආවා මතකයි. ඇහැරෙනකොට හෙන වලියකුත් ගිහිල්ලා. :ROFLMAO: :ROFLMAO: අද උදේ ඉඳන් thread වල ගියපු රටාව බැලුවම මේ ඔක්කොම @AnuradhaRa ගේ account ද මන්දා කියලා හිතෙනවා.
     
    • Wow
    Reactions: AnuradhaRa