ඉතින් ඔයී මාත් UOM Engineering තමයි .![]()
Kiyapan ube batch eka.. parakku moko..
habai aththa kiyapan.. ilagata verify karaganna enna niyamitha prashna tika mawaganin...
boru gahuwoth ayith nondi
LOLඉතින් ඔයී මාත් UOM Engineering තමයි .![]()
LOLඉතින් ඕන එකෙක්ට අයිතියක් තියෙනවනේ අදහස් ප්රකාශ කරන්න. අපි හිතමු කවුරු හරි උබට හරකා කියල බනිනවා. උබ සිරාවටම හරකෙක් වගේ හැසිරිලා ඌට අනින්න ගියොත් අරූ කියපු දේ උබම පිළි අරන් ඌ කියපු දේ ඇත්ත කරනවා.![]()
Bump
මම Uni Colombo- batch 13 Science Fac.Math oi, uba mona batch ekeda? Mona department ekeda hitiye. Mama CSE Batch 14
මොන it ද ඔයි මට.Oi, IT facultiya paththe giye nadda lagadi? FIT sixes walatawath yanne nadda?

මොන it ද ඔයි මට.
වැස්සට වත් කැම්පස් ගිහිං නැ මං![]()
කෝ බන් උබෙ කෙරුම් කාරය... Batch එක ඇහුව ගමන් missing නෙ..මම Uni Colombo- batch 13 Science Fac.![]()
උබ හිතනවද පල්ලියක ඔහොම දැම්ම නම් මම නොබැන ඉඳියි කියලා ? පාදිලි කුරුස පොන්නයො කියල බනින්නෙ. මොන ආගම වුණත් අදාළයි මට නම්. ආගම පාවිච්චි කරල අනික් මිනිස්සුන්ට කරදරයක් වෙන්නද ආගමවල් තියෙන්නෙ ? මම බැන්නෙ ස්පීකර් එක හයියෙන් දානවට. එහෙම කරන්නෙ හාමුදුරුවරු නෙමෙයි. දුස්සීල මෝඩ හාමුදුරුවරු. කොච්චර ඉන්නවද සිල් රැකගෙන තමුන්ගෙ පාඩුවෙ අනිත් අයට කරදරේකුත් නැතුව පන්සල තියන් ඉන්න හාමුදුරුවරු. ඒ අයට මම මොකුත් කියල නෑ නේ.උඹ වගේ හැමදේම ජෝක් ඵකකට ගන්න උන් ලංකාවේ නෑ..විශේශයෙන් අාගම් ගැන කථා කරනකොට පරිස්සමෙන් කථා කරන්න ඕන.රටක් වුනත් ගිණි ගන්න පුළුවන් ඵක වචනෙකින්..උඹල වගේ උන් හාමුදුරුවොන්ට තට්ටයෝ කිව්වහම හිත රිදෙන උන් නෑ කියලද හිතන්නේ..පල්ලි වල වැරදි කරන උන් නැද්ද..කෝ ඒවා ගැන මේකේ ඵකෙක් කථා කරනවද...අැයි බුද්ධාගමට විතරක් ගහන්නේ..උඹලගේ තියෙන බලු කමනේ..වෙන මොකක්ද..අපිත් අාගම් කරේ තියන් නෑ..ඒත් අපිටත් රිදෙන තැන් තියෙනව..

ඇයි ඇයි මොකක්ද ප්රශ්නේ අපිත් UMO Engineering තමා. මොකක්ද වෙන්න ඕනේ.
අදාළ නෑ වලියේ උන්ගේ විතරයි බලන්නේ. මම හිතන්නේ කවුද දිනුම් කියල බලන්න හදන්නේ.ඇයි ඇයි මොකක්ද ප්රශ්නේ අපිත් UMO Engineering තමා. මොකක්ද වෙන්න ඕනේ.
ඌ එනකන් @AnuradhaRa ට බැනපන් මොනා හරි කියලා.Ane palayan siri aiye.. marisi dan nathuwa LOL
කෝ බන් උබෙ කෙරුම් කාරය... Batch එක ඇහුව ගමන් missing නෙ..
කැරිය ඒකත් බොරුවක්ද දන්නෙ නැ අතෑරියෙ.. බොරුවෙන්ම ජීවත් වෙන එකෙක්නෙ LOL![]()

ඒවගෙ තියෙන පොදු කරුණු නම් අවුලක් නෑ. ඒ වුණාට Fiverr එකේ අලුත් updates එක්ක බලපුවාම නම් අර threads ටික complete නෑ මචං. Fiverr එකේ ගොඩක් දේවල් දැන් වෙනස් වෙලා.උබ දාපු freelancer thread ටික මම අකුරක් නෑර කියෙව්වා. දැන් ඒකෙන් වැඩක් ගන්න යන්නෙ. මොනා හරි දෙයක් තිබ්බොත් උබෙන් අහන්නම්.![]()
අදාළ නෑ වලියේ උන්ගේ විතරයි බලන්නේ. මම හිතන්නේ කවුද දිනුම් කියල බලන්න හදන්නේ.

Kiyapan ube batch eka.. parakku moko..
habai aththa kiyapan.. ilagata verify karaganna enna niyamitha prashna tika mawaganin...
boru gahuwoth ayith nondiLOL
උබ හිතනවද පල්ලියක ඔහොම දැම්ම නම් මම නොබැන ඉඳියි කියලා ? පාදිලි කුරුස පොන්නයො කියල බනින්නෙ. මොන ආගම වුණත් අදාළයි මට නම්. ආගම පාවිච්චි කරල අනික් මිනිස්සුන්ට කරදරයක් වෙන්නද ආගමවල් තියෙන්නෙ ? මම බැන්නෙ ස්පීකර් එක හයියෙන් දානවට. එහෙම කරන්නෙ හාමුදුරුවරු නෙමෙයි. දුස්සීල මෝඩ හාමුදුරුවරු. කොච්චර ඉන්නවද සිල් රැකගෙන තමුන්ගෙ පාඩුවෙ අනිත් අයට කරදරේකුත් නැතුව පන්සල තියන් ඉන්න හාමුදුරුවරු. ඒ අයට මම මොකුත් කියල නෑ නේ.![]()
දැනට portfolio එක හදන් යනවා. බලමු මචන්. තාම ගඟට බැස්සෙ නෑ.ඒවගෙ තියෙන පොදු කරුණු නම් අවුලක් නෑ. ඒ වුණාට Fiverr එකේ අලුත් updates එක්ක බලපුවාම නම් අර threads ටික complete නෑ මචං. Fiverr එකේ ගොඩක් දේවල් දැන් වෙනස් වෙලා.
අලුත් seller accounts ඉස්සර වගේ approve වෙන්නෑ. Approve වුණේ නැත්තං ආපහු අලුත්ම කෙනෙක් විදිහට එන්න ඕනෙ. Buyer කෙනෙක් review දෙන විදිහත් වෙනස්. තරු වෙනුවට හිනා මූණු තියෙන්නෙ. ඒකෙදි 5 star එන්නෙම නෑ වගේ. ඔහොම කේස් ගොඩක් තියෙනවා.
මම මොකටද මගේ බැච් එක කියන්නේ ... තෝ 2014 කියන්නේ පොඩි පගයෙක්.![]()
Ara ekek pacha kelala batch eka ahuwama dan missing..![]()
පන්සල් කෙස් එකක් පටන් ගන්න කොට නින්ද යාගෙන ආවා මතකයි. ඇහැරෙනකොට හෙන වලියකුත් ගිහිල්ලා.අදාළ නෑ වලියේ උන්ගේ විතරයි බලන්නේ. මම හිතන්නේ කවුද දිනුම් කියල බලන්න හදන්නේ.
මෙන්න මේ අලුතෙන් එකෙක් ඇවිත් අනිත් උන්ගේ බැච් අහනව බන් .ඇයි ඇයි මොකක්ද ප්රශ්නේ අපිත් UMO Engineering තමා. මොකක්ද වෙන්න ඕනේ.