ඔව් මේ තියෙන්නෙ මෙයා තව ත්රෙඩ් එකක දාපු ඒව
කෝ උබ එකක් දාලා දුවල නේ මචං..
මොකද්ද සින් එක කියල කියපං ඉතිං
ඔව් මේ තියෙන්නෙ මෙයා තව ත්රෙඩ් එකක දාපු ඒව
Bumpඕකා ගූ බයයි කකතෝලිකයන්ට,කතෝලික ආගමට මුකුත් කියන්න. මොනා උනත් තමන්ගේ ආගමට මුකුත් කියන්න දිව නැමෙන්නේ නෑ කියලා පේනවා
.
මේකටම වෙලා ඉන්න බෑ තව වැඩ තියනව ඉතිං..කෝ උබ එකක් දාලා දුවල නේ මචං..
මොකද්ද සින් එක කියල කියපං ඉතිං
ඉතින් ඒකින් කොහොමද පේන්නේ බෞද්ධ නෙවෙයි කියල උබට??මේකටම වෙලා ඉන්න බෑ තව වැඩ තියනව ඉතිං..
ඔය මම දාපු ඒවගෙන් පේනවනෙ ඔයා බෞද්ධ නෙමෙයි කියල
ත්රෙඩ් එක දාපු එකා ආගිය අතක් නෑ .කතාව බලන්නත් බැරි වුනා.. අන්තිමට මොකද උනේ?
BumpThread හයිජැක් කරන්නත් හරි දක්ශයා. පොඩ්ඩක් බලපන්කෝ කතෝලික හරි ඒ සම්බන්ද thread එකක් වැටුනොත් මූ ඒක hijack කරලා බුද්දාගමට සම්බන්ද කරනවා. මගේම thread එකක ඕක වුනා !
.
රාජපස්ස රෙද්ද පල්ලෙ ඉන්න බෝන් අගේන් කුරුසයෝ නේදකුරුසයෝ මීක් නැතුව ඉඳන් යටිං ගහන ගේම කොහොමද..තම්බි හොඳයි යකෝ..
Thread හයිජැක් කරන්නත් හරි දක්ශයා. පොඩ්ඩක් බලපන්කෝ කතෝලික හරි ඒ සම්බන්ද thread එකක් වැටුනොත් මූ ඒක hijack කරලා බුද්දාගමට සම්බන්ද කරනවා. මගේම thread එකක ඕක වුනා !
.