බෞද්ධ හම පෙරවාගත් Dilann (AKA අලි ජේමිස්) කුරුසයා

dilann

Well-known member
  • Jul 6, 2018
    67,745
    167,394
    113
    එකමත් එක රටක
    කොකාගේ සුද පේන්නේ ඉගිලෙනකොට තමයි ..
    මේක බොරුවක්!!

    200.gif
    Education Vocabulary GIF by DIIMSA Stock
     

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    ආගම් , පක්ෂ, කුල, ඉස්කෝල, පළාත්. තව මොනවද බෙදිලා මරා ගන්න පුළුවන් topic.
     
    • Like
    Reactions: dilann

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    ඕකා ගූ බයයි කකතෝලිකයන්ට,කතෝලික ආගමට මුකුත් කියන්න:lol:. මොනා උනත් තමන්ගේ ආගමට මුකුත් කියන්න දිව නැමෙන්නේ නෑ කියලා පේනවා:rofl:.
    Bump
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    කෝ උබ එකක් දාලා දුවල නේ මචං..
    මොකද්ද සින් එක කියල කියපං ඉතිං
    මේකටම වෙලා ඉන්න බෑ තව වැඩ තියනව ඉතිං..
    ඔය මම දාපු ඒවගෙන් පේනවනෙ ඔයා බෞද්ධ නෙමෙයි කියල
     
    • Haha
    Reactions: N A K A M U R A

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,745
    167,394
    113
    එකමත් එක රටක
    මේකටම වෙලා ඉන්න බෑ තව වැඩ තියනව ඉතිං..
    ඔය මම දාපු ඒවගෙන් පේනවනෙ ඔයා බෞද්ධ නෙමෙයි කියල
    ඉතින් ඒකින් කොහොමද පේන්නේ බෞද්ධ නෙවෙයි කියල උබට??
    මොකක් දැම්මොත්ද බෞද්ධ වගේ පේන්නේ?
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    ඕකා හීන් නුල් පාදිලියෙක්.

    ඇයි අලි ජේමිස් කියන්නේ හැබැට ?
     

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    Thread හයිජැක් කරන්නත් හරි දක්ශයා. පොඩ්ඩක් බලපන්කෝ කතෝලික හරි ඒ සම්බන්ද thread එකක් වැටුනොත් මූ ඒක hijack කරලා බුද්දාගමට සම්බන්ද කරනවා:yes:. මගේම thread එකක ඕක වුනා !:yes:.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,745
    167,394
    113
    එකමත් එක රටක
    කතාව බලන්නත් බැරි වුනා.. අන්තිමට මොකද උනේ?
    ත්‍රෙඩ් එක දාපු එකා ආගිය අතක් නෑ .
    තඩි බොරුවක් කියන්න ගිහින් පින්තුරයකට නිවැරදි පිළිතුර දිගන්න බැරුව පැනල ගියා.. 🥱
     
    • Haha
    Reactions: topkollek

    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    ආ ….අලි ජේමිස්ට තවත් thread එකක් තියනවා වගේ.

    යොහෝවද මන්ද 😂
     

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    Thread හයිජැක් කරන්නත් හරි දක්ශයා. පොඩ්ඩක් බලපන්කෝ කතෝලික හරි ඒ සම්බන්ද thread එකක් වැටුනොත් මූ ඒක hijack කරලා බුද්දාගමට සම්බන්ද කරනවා:yes:. මගේම thread එකක ඕක වුනා !:yes:.
    Bump
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    කුරුසයෝ මීක් නැතුව ඉඳන් යටිං ගහන ගේම කොහොමද..තම්බි හොඳයි යකෝ..
    රාජපස්ස රෙද්ද පල්ලෙ ඉන්න බෝන් අගේන් කුරුසයෝ නේද
     
    • Haha
    Reactions: gamerlk

    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    අලි ජේමිසා සමග දායක සභාව.උසී උසී

    @dilann බෝන් අගේන් කුරුසයෝ 😂
     

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    https://elakiri.com/threads/🛑breaking-news-ලංකාවේ-කාතෝලිකයන්-ආදම්-සහ-ඒවගෙන්ද-බවුද්දයන්-සහ-අනෙකුත්-ජාතීන්-වදුරන්ගෙන්-පැවත-එන-බව-තහවුරු-වේ😮.2151133/

    මන් අර කිව්ව thread hijack සීන් එක ඔය මගේම ත්‍රේඩ් එකක උන එකක් පොඩ්ඩක් බලපන්කෝ.මූ කතෝලික ඩයල් එක්ක එකතු වෙලා ඒකේ උබලට අපහාස කරන්නේ.ඌ ඒ වුනාට කියන්නේ ඌ බුඩිස්ට් කියලා.මටනම් වැඩක් නෑ ඒ වුනාට පොන්නයෝන්ව පොඩ්ඩක් expose කරලා ගන්න ඕන.

    Thread හයිජැක් කරන්නත් හරි දක්ශයා. පොඩ්ඩක් බලපන්කෝ කතෝලික හරි ඒ සම්බන්ද thread එකක් වැටුනොත් මූ ඒක hijack කරලා බුද්දාගමට සම්බන්ද කරනවා:yes:. මගේම thread එකක ඕක වුනා !:yes:.
    👆
     

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    Don't engage with anyone on social media that you wouldn't be interested in engaging in real life.
    Do not get dragged into toxic and negative conversations.
    Your time is precious.🌻
     
    • Like
    Reactions: Solo Rider