anamnlmslmn
මම ඔයාගෙන් ප්‍රශ්න දෙක තුනක් අහන්නද...හැබැයි සත්‍යයේ පිහිටා උත්තර දෙන්වා නම් විතරයි

anamnlmslmn

1.එහෙනම් බ්‍රහ්මචාරී කියන්නේ ඇයි?
1.පුරුෂයින්ට වගේම ස්ත්‍රීන්ටත් බ්‍රහ්ම ලෝකේ උපදින්න පුළුවන්
2.අනෙක් අය කොහෙන් හරි කෑල්ලක් copy/paste කරනකොට කෑගහන තමුන් ලැජ්ජා නැතිව වෙන කෙනෙක් ලියපු ලිපියක කොටස් ටිකක් copy/paste කර කර ත්‍රෙඩ් දානවා.
http://www.ibnumansoor.com/189/
http://yarsaad.blogspot.com/
ඔය බ්ලොග් දෙකේම අය අඩුම ගානේ දිනමිණට හරි credit එක දීල තියෙනවා. එත් තමුන් ඒ කිසි දෙයක් නැතිව කොටස් ටිකක් අරගෙන තමන් පූජාවලිය කියවල හොයාගත්ත වගේ දාල තියෙනෙවා. සිද්ධාර්ථ කුමාරයා රජ සැප විදපු එක බුදු දහමට අදාළ වෙන්නේ කොහොමද? බෝධිසත්වයෙක් කියන්නේ බුදු වෙන්න පෙරුම් පුරන කෙනෙක් හරි බුදු වෙන්න නිසි කාලේ එනකන් ඉන්න කෙනෙක් මිසක් බුදු කෙනෙක් නෙමෙයි. ඔය copy/paste කරපුව බුද්ධ ධර්මයට අදාළ නැහැ. පුලුවන්නම් එක බුද්ධ දේශනාවක වැරද්දක් පෙන්නන්න
3.කුරානේ කියව්වම ඔච්චරටම අතරමන් වෙනවා කියල හිතුවේ නැහැ . තමන් උදේ හවා හෝදලා කවලා ආරක්ෂා කරන ශරීරය පොඩි හෙතුවකටත් ලෙඩ වෙන්න පුළුවන් තුවාල වෙන්න පුළුවන් දෙයක්. දිරාපත්වෙන දෙයක්. වෙනස් වෙන අනිත්‍ය දෙයක් . ඒ ශරීරය විතරක් නෙමෙයි පොඩි කාලේ ඉදන් එකතු කරපුව මගෙයි කියලා අල්ලාගෙන ඉන්න සේරම දාල යන්න වෙනව දවසක. එතකන් මගේ කියල හිතන් ඉන්න දේවල් අකමැති විදිහට වෙනස් වෙන කොට දුක ආයේ ආයේ අත්විදින්න වෙනවා. අකැමති දේවල් හැමදාම වගේ අහන්න ලැබෙනවා. අකමැති අය ආශ්‍රය කරන්න වෙනවා. උදාහරණයක් විදිහට තමුන් ඉස්ලාමය මගේ ආගම කියල තදින් බැදිලා ඉන්නවා. ඊට විරුද්ධව
අහමද්ලා ලිව්වම තමන් සුළු දුකක් හරි අත්විදිනවා. හලාල් ගැන අනෙක් අය කිව්වම ආයේ ගැටෙනවා. ත්‍රෙඩ් දාගෙන ඒවා වැරදියි කියලා ඔප්පු කරන්න හදනවා. නිදි මාරාගෙන ඊට වෙහෙසෙනවා. මේ සේරම අත්විද විද අහනවා දුක කියන්නේ ඇයි කියලා? ඔයා ඉන්නේ ස්වර්ගෙද නැතිනම් මේ පොළොවේ පය ගහලද?
4. ඔය කතා කොන්ඩෙ බැදපු චීන්නුන්ට කියන්න. ඕනෑම කාන්තාවක් පල්ලෙහා ලියල තියෙන දුක අත්විදිනවා. ඒ කිසි දුකක් පුරුෂයින්ට නැහැ. දෙවියන්වහන්සේ මැව්වා නම් ලොකු අසාධාරණයක් මෙතන වෙලා තියෙනවා. තමුන් කියනවා එක වරප්‍රසාදයක් කියලා. තමන් අත්විදින දේවල් ගැන කාන්තාවන් හොදට දන්නවා. ඔය සුරංගනා කතා වලට ඒගොල්ලෝ රැවටෙන්නේ නැහැ . අනෙක කර්මය දඩුවම් දෙනවා කියන කතාව හරියට කරවිල තිත්ත වෙන්නේ බීජ නියාමේ දඩුවමකට කියනවා වගේ විහිළුවක්
මෙලොව ඇත්තටම අනිත්‍ය නම්, මෙලොව "දුක" ගණන් ගත යුතු නෑ. තාවකාලිකයි. එම "දුක", දුකක් නෙමෙයි. තාවකාලික situation එකක්, අවස්ථාවක්. ත්රෙනවද?දෙරණ;14621313 said:ඔයාගේ ලොකේෂන් එක බලන්නකෝ.........
Location: අනිත්‍ය වූ මෙලොව
ඒ ප්‍රශ්න ඔබලා හැමදාම හලන ඔබලාගේ ප්‍රශ්න තැටියේ ඒවාද? ගොඩකට මම පිළිතුරු දීලයි තියෙන්නේ. ෆෝරම් එකේ ලේසියෙන් හොයන්න පුළුවන්.මම ඔයාගෙන් ප්‍රශ්න දෙක තුනක් අහන්නද...හැබැයි සත්‍යයේ පිහිටා උත්තර දෙන්වා නම් විතරයි![]()
මෙලොව ඇත්තටම අනිත්‍ය නම්, මෙලොව "දුක" ගණන් ගත යුතු නෑ. තාවකාලිකයි. එම "දුක", දුකක් නෙමෙයි. තාවකාලික situation එකක්, අවස්ථාවක්. ත්රෙනවද?

මම අහපු දේ වැරදියට තේරුම් ගත්තේ ඔබයි. "කර්මය" ඇති කලේ ඔබේ දහමෙන් නොවන බව අනික අය කිව්වා, මම දන්නවා. එහෙත් "කර්මය" ගැන ඔබේ දහම පැහැදිලිව උගන්වා තියෙනවා. ඔබම කියනවා මෙලොව දුක පැහැදිලි කරන්නේ එලෙස බවයි. ඔය "කර්මය" කියන සංකල්පය ඔබේ දහම එන්නත් කලින් තිබූ බව මම දන්නවා. ශ්රාමණවරුන් එය විශ්වාස කල බවත් මම අහල තියෙනවා. හින්දු ආගමේත් එය කුමන ලෙස හෝ තියෙනවා. පැහැදිලිවම ඔබේ දහම "invent" කල එකක් නෙමෙයි ඒක. කීප වතාවක්ම ඒ බව මම කියල ඇති. (එය මිනිහෙක් වගේ කියා මම කොහෙවත් කිව්වේ නෑ. එය programme කල automatic එකක් ලෙස නොහැසිරෙන බව ගැන කිව්වා. ඔබ දකින "කර්ම" ක්‍රියාවලිය පිටුපස intelligence එකක් ඇති බව මම යෝජනා කළා. එසේ නැති බවත්, එය automatic බවත් ඔබ පැහැදිලි කල යුතුයි). එකල දාර්ශනිකයෝ මෙම "දුක" සහිතව ඉපදීම පැහැදිලි කරන්න "invent" කල එකක් තමයි මේ කර්මය (නම් ක්‍රියාවලිය) සහ පුනරුප්පත්තිය. මම අහන්නේ එය ඔබේ දහමෙන් පිළිගෙන ඇත්තේ මොන පදනමෙන්ද කියලයි. එවිට ඔබලා එය විශ්වාස කරන්නේ මොන පදනමෙන්ද කියලයි. තේරුනාද?මහත්මයා, ඔබ කර්මය තේරුම් අරන් තියන්නේ වැරදි ආකාරයකටයි. (තේරුම් ගන්න පුලුවන්ද දන්නේ නෑ. මොකද ඔබ බලන්නේ අර පොතේ තියන රාමුව ඇතුලේ ඉඳගෙන නේ.) ඔබට මෙච්චර කියලත් ඔබ තාමත් හිතාගෙන ඉන්නේ කර්මය කියන්නේ බුදු දහම නිසා ඇතිවුන දෙයක් කියල. කර්මය බුදු දහම විසින් ඇති කල දෙයක් නෙවෙයි. ඒක කවුරුවත් පාලනය කරන්නෙත් නැහැ. උදාහරණය විදියට ස්වභාවික විපත් කවුරු හරි පාලනය කරනවද? නැහැ. එකයි අපි ඒවාට ස්වභාවිකව වෙන දේවල් කියන්නේ. කර්මය අරයට "reply" කරනවා, මෙයාට "reply" කරනවා කියල කියන්න බෑ. මම කලිනුත් කිව්වනේ ඔබ ඉන්නේ අර පොත ඇතුලේ කියල. අතපය නැතිව මේ ලෝකෙට සමහරු ඉපදෙනවා, ඉපදුනු තැනම මිය යනවා, කෙනෙක් රජමාලිගයක උපදින අතරේ තවත් කෙනෙක් දුගී පැලක උපදිනවා, නමුත් ඔබේ ආගමෙන් මේ පිළිබඳව කිසිවක් කියවෙන්නේ නැහැ. අල්ල ඔබලාව මැව්වා නම් ඇයි ඔබල ලෙඩ වෙන්නේ? මොකක්ද එකට හේතුව? ඇයි සමහරුන් අඩු වයසින් මැරෙන්නේ? නමුත් බුදු දහමෙන් මේ පිළිබඳව විස්තර කරනවා. ඔබම මේ කියන දෙයින් ඒක පැහැදිලියි. ඔබ පුන පුනා කර්මය පණ තියන මිනිහෙකුට සමාන කරනවා. අර පොතේ තියන්නේ හැමදේම අල්ල කරනවා කියලනේ. ඔබට ඒ රාමුවෙන් මිදෙන්න බැහැ. ඔබ ඒ රාමුවෙන් මිදෙනකම් ඔබට මේ කියන ඒවා තේරුම් ගන්නත් බැහැ. ඒ නිසා කරුණාකරලා පුහු තර්ක ගේන එක නවත්තන්න. ඔබේ ආගම ගැන ඇහුවම දෙබිඩි වචන දාල මාරු වෙනවා, නමුත් බුදු දහම ගැන පණ්ඩිතයෙක් වගේ කතා කරනවා. වරද තියන්නේ ඔබ කතා කරන්නේ අල්ලගෙ රාමුව ඇතුලේ ඉඳන්. ඒකෙන් එලියට බැහැල එන්න, එතකොට ඔබට ඕනෑම කරුණක් විස්තර කරලා දෙන්න සූදානම්.
ආ.. දැන් කුරුසයා එළිපිට වැඩ... වෙස්මුනට මොකද වුනේ?..ah.. yahaluwa......... bethlehema aye api alla gannawa!![]()

ඒ ප්‍රශ්න ඔබලා හැමදාම හලන ඔබලාගේ ප්‍රශ්න තැටියේ ඒවාද? ගොඩකට මම පිළිතුරු දීලයි තියෙන්නේ. ෆෝරම් එකේ ලේසියෙන් හොයන්න පුළුවන්.

එහෙම කිව්වට මේ රටේ බෞද්ධයෝ විශ්වාස කලේ "පුංචි පවුල රත්තරං" කියලනේ..
පුංචි පවුල වුනත් ලොකු පවුල වුනත් එකම වැදගත් කමක් තිබිය යුතුයි. ඕකනම් ඉතින් දේශපාලන ප්‍රශ්නයක්නෙ. බුදු දහමට අදාල නෑනෙ.
දුක අවභෝද කර දුකෙන් මිදෙන තාක් කල් දුක පවතී. ගනන් ගත යුතුද නැද්ද යන්න පුද්ගලයාට බාරයි.මෙලොව ඇත්තටම අනිත්‍ය නම්, මෙලොව "දුක" ගණන් ගත යුතු නෑ. තාවකාලිකයි. එම "දුක", දුකක් නෙමෙයි. තාවකාලික situation එකක්, අවස්ථාවක්. ත්රෙනවද?
1.එහෙනම් බ්‍රහ්මචාරී කියන්නේ ඇයි?
ඇයි එහෙම කියන්න බැරි?
…
මම අහපු දේ වැරදියට තේරුම් ගත්තේ ඔබයි. "කර්මය" ඇති කලේ ඔබේ දහමෙන් නොවන බව අනික අය කිව්වා, මම දන්නවා. එහෙත් "කර්මය" ගැන ඔබේ දහම පැහැදිලිව උගන්වා තියෙනවා. ඔබම කියනවා මෙලොව දුක පැහැදිලි කරන්නේ එලෙස බවයි. ඔය "කර්මය" කියන සංකල්පය ඔබේ දහම එන්නත් කලින් තිබූ බව මම දන්නවා. ශ්රාමණවරුන් එය විශ්වාස කල බවත් මම අහල තියෙනවා. හින්දු ආගමේත් එය කුමන ලෙස හෝ තියෙනවා. පැහැදිලිවම ඔබේ දහම "invent" කල එකක් නෙමෙයි ඒක. කීප වතාවක්ම ඒ බව මම කියල ඇති. (එය මිනිහෙක් වගේ කියා මම කොහෙවත් කිව්වේ නෑ. එය programme කල automatic එකක් ලෙස නොහැසිරෙන බව ගැන කිව්වා. ඔබ දකින "කර්ම" ක්‍රියාවලිය පිටුපස intelligence එකක් ඇති බව මම යෝජනා කළා. එසේ නැති බවත්, එය automatic බවත් ඔබ පැහැදිලි කල යුතුයි). එකල දාර්ශනිකයෝ මෙම "දුක" සහිතව ඉපදීම පැහැදිලි කරන්න "invent" කල එකක් තමයි මේ කර්මය (නම් ක්‍රියාවලිය) සහ පුනරුප්පත්තිය. මම අහන්නේ එය ඔබේ දහමෙන් පිළිගෙන ඇත්තේ මොන පදනමෙන්ද කියලයි. එවිට ඔබලා එය විශ්වාස කරන්නේ මොන පදනමෙන්ද කියලයි. තේරුනාද?
වෙන අය invent කල දේවලට තමයි ඔබේ දහමෙන් පිළිතුරු දීල තියෙන්නේ. ඒ වෙන අය කියපු දේවල (ඔබේ දහම පිළිගෙන ඇති එහි) සත්‍යතාවය තහවුරු කරන්නේ කෙසේද යන්නයි මගේ ප්රශ්නය. දැන් තේරෙනවද? ඔබ කියපු ඉපදෙන විටම එන "දුක" පැහැදිලි කරන්න වෙන කිසි දෙයක් ගැන ඔබට සිතීමට නොහැකි වීම එය ඔබට පිළිගැනීමට පදනමක් විය හැකියි. එහෙත් එහි සත්‍යතාවය තහවුරු කරන්න එය ප්‍රමාණවත්ද? විශේෂයෙන් "විද්‍යාත්මකව" සිතන බවට උදම් අනන ඔබලට?? එසේ තහවුරු නොකර ඔබලාම විශ්වාස කර පසුව අනුන්ට ඇනුම්පද කීමේ දෙබිඩි පිළිවෙත ඇත්තේ කාගේද? ඔබල එය විශ්වාස කරන්නේ ඔබේ ශාස්තෘවරයා කියපු නිසා නේද? දැන් තේරෙනවද? (කලින් වගේ "අනේ මොකුත් තේරෙන්නේ නෑ කියනව නෙමෙයි!).
අපේ විශ්වාස සහ ඔබේ ප්‍රශ්න වලට පැහැදිලි කිරීම් ගැන කීප වතාවක්ම ලියල තියෙනවා. ආයේ type කරන්නේ නෑ. ඔබට ඕනෙනම් ලිනක්ස් හොයල දෙන්නම්. එච්චරයි.

එලකිරි auditor;14609689 said:bada daru karala gaaniwa atarala giya eka da nirmala dahama?

ගාස්තු ඉහල දාපු හින්දා වෙන්ඩැති උඹලගෙ අම්මට ඔහොම සීන් එකක් උනේ! 

ආ.. දැන් කුරුසයා එළිපිට වැඩ... වෙස්මුනට මොකද වුනේ?..
ඒක ඔබල අල්ලගන්නකන් ගස් නැගල ඒ දිහා බලන්න. ඔබේ බයිබලයට අනුව... එහෙම ගහට නැග්ගොත් මුළු ලෝකෙම පේනවනේ. බෙත්ලෙහෙමත් පෙනේවි නේද?![]()
http://www.elakiri.com/forum/showpost.php?p=14625171&postcount=151

ගොඩකට දුන්නට නොදුන්න එව්වත් ඇතිනේ සහෝ...
හොඳයි...මම අහන්නම්....
1. ඔබ විශ්වාස කරනවද මේ ලොව අල්ලාහ් මැව්වා කියලා...(හැමදේම ඇතුලු විශ්වයම)
කෙටි සාර්ථක පිළිතුරක් බලාපොරොත්තු වෙමි... (දිග/උත්තරය මග හරින වටේ යන උත්තර / අනන් මනං නැතුව)

බුදු දහමේ කියන කර්මය දෙයියෙක් වත් මොකෙක් වත් නෙවෙයි දඬුවම් දෙන්න. කර්මය කියන්නෙ සරළවම ගත්තොත්, ක්‍රියාව. කර්මය හෙවත් ක්‍රියාවට පළදීමේ ශක්තියක් තියෙනව. බුදුන් වහන්සේ දැක්වූවෙ කර්මයේ පළදීමේ ස්වභාවය. නැතුව උන්වහන්සේ කාටවත් දඬුවම් දෙන්නේ නෑ සමහර ආගම් වල ඉන්න දෙයියෙක් වගේ. බුදුරජාණන් වහන්සේ දේශනා කලේ ලොකේ පවතින ස්වභාවය. උන් වහන්සේ ඒක මැව්වෙ නෑ.
හැබැයි උඹලගෙ දෙයියා නම් උඹලවයි, උඹලගෙ ගෑනුන් වයි මැව්වනෙ. එහෙම මවලා එක මිනිහට ගෑනු 4ක් බැඳගන්න අවසරත් දුන්නනෙ. ඇයි උඹලගෙ නබිට ගෑනු පොලිමක්ම දාන්නත් අවසර දුන්නනෙ. ඒ විතරක්ද, උඹලට පොඩි කෙල්ලක් වුනත් බැඳගන්න අවසර තියෙනව නේද? ඒ විතරක්ද, උඹලට මිනිහව මරලා ගෑනිව උස්සගෙන ඇවිත් ලිංගික වහලියක් විදිහට තියාගන්න උඹලාගෙ නබි උදාහරණ දුන්න නේද? ඇයි බං උඹලගෙ මිනිස්සුන්ට ඕනම එකක් ඇඳන් යනන් පුලුවන්, ඒත් උඹලගෙ ගෑනු හිජාබ් වලින් වැහිලා ඉන්න ඕන කිව්වෙත් නබියද, නැත්තං උඹලගෙ දෙයියොද? එහෙව් පහත් ආගමක් අදහන ගමන් මේ වගේ දේවල් කියන්න යන එක උඹ නිරුවතින් ඉඳන් අනිත් එවුන්ට හිනා වෙනව වගේ බං. උඹ අදහන ආගමේ ගෑනුන්ට සත්තුන්ට වගේ සලකන එක උඹට පේන්නෙ නැත්තෙ උඹගෙ මොලේ හෝදලා තියෙන නිසා නේද?
උඹගෙන් මම තවත් පොඩි දෙයක් අහන්නම් උඹලගෙ දෙයියා උඹල වගේම අපිවත් මැව්ව කියලනෙ කියන්නෙ. එයාට බැරි වුනා මාව මුස්ලිමෙක් කරන්න. උඹලගෙ ආගමේ විදිහට ඒ වැරැද්දට මම අපායෙ සදහටම දුක් විඳින්න ඕන නේද? එතකොට එයාගෙ බැරිකමට මට දඬුවම් කරන එක හරිද? ඒකත් සදහටම. මාව අපාගත වෙලා පිච්චෙනකොට, දුක් විඳිනකොට දෙයියට හරි ජොලි ඇති නේද? තමන්ගෙම මැවීමට තමන්ම වද දෙන එක සර්වබලධාරී දෙයියන්ට හරි විනෝදයක් වෙනව ඇති නේද? එහෙව් දෙයියට උඹලා කියන්නෙ 'Allah, the most merciful'
උඹලා වගේ පාහරයෝ ආගමේ නමින් කරන ජඩවැඩ උඹට හංගන්න බෑ
![]()
අර සිරාජයගෙ පොස්ටුත් උඹේ ඒව වගේමයි. උඹලා දෙන්නම එකෙක්ද කියලත් හිතෙනව. කමක් නෑ. මේ දවස් වල ජෝක් සෙක්ශන් එකේත් උඹගෙ වගේ ජෝක් නෑ බං.