බෞද්ධ

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,450
    13,171
    113
    ලංකාවේ අපේ ලංකාව
    399329_452521861478537_1872153542_n.jpg


    වයස අවුරුදු 73ක් වයස චීනයේ හුආ චී නම් බෞද්ධ භික්ෂුව, චීනයේ ටොන්ග්රෙන් හි තම විහාරස්ථානයේ, වසර 20ක් දිනකට 3000වතාව බැගින් එකම ස්ථානයක පිරිත් සජ්ජායනා කිරීම නිසා එම ස්ථානයේ ලෑල්ලක් මත නිර්මාණය වූ පා සටහන් ඉහත රූපයේ දැක්වේ. සමහර ස්ථාන වල එම පා සටහන අගල් 1.2ක් පමණ ගැඹුරට සටහන් වී ඇති අයුරු දක්නට ලැබේ. තමාගේ වයස දැන් 70ක් පමණ වන බැවින් පිරිත් සජ්ජායනාවන් දිනකට 1000දක්වා අඩුකිරීමට තීරණය කර ඇති බව හුආ චී භික්ෂුව මීට පෙර පවසා ඇත. හුආ චී ස්වාමින්වහන්සේට මෙම කටයුතු දිගින් දිගටම කරගෙන යාමට නිදුක් නිරෝගී සුව දීර්ගායුෂ සලසේවයි අපි ප්‍රර්ථනා කරන්නෙමු.