Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
බෞද්ධ_භික්ෂුව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සාමනේර හිමිවරුන්ට පහරදීම; බෞද්ධ භික්ෂුව කෙරෙහි රට තුළ පැවැති ගෞරවය කෙළෙසුවේ කව්ද?

පානදුර සිට මාතර දක්වා දිවෙන මාර්ගයේ ගමන් කරන විට අපිට බහුල වශයෙන් දැකිය හැකි ලක්ෂණයක් වන්නේ විවිධ භික්ෂුන්වහන්සේලාගේ කලින්කල සෑදූ ප්‍රතිමා මාර්ගය දෙපස ස්ථාපිත කර ඇති ආකාරයකි. එම සුසිල්වත් භික්ෂුන්වහන්සේලා රට, දැය සමය කෙරෙහි සිදුකරන ලද ශාසනික සේවාව අතිමහත් නිසාම උන්වහන්සේලා කෙරෙහි වු මහත් භක්ත්‍යාදරයෙන් යුක්තව මහජනතාව විසින් ම උන්වහන්සේලාගේ ප්‍රතිමා නෙලා ඒවාට මල් පහන් පවා පුජා කළ හ.

විශේෂයෙන් අපේ රටේ මහ සඟ පරපුර දෙස බලන විට රටේ උන්නතිය උදෙසා කලාව, සාහිත්‍යය, ලේඛනය ආදි වු විවිධ අංශ තුළින් බෞද්ධ භික්ෂුන්වහන්සේලා ලබා දී ඇති සේවාව අමිල ය. එමෙන්ම කිසි දිනෙක ජාතිවාදය හෝ ආගම්වාදය මෙන්ම පක්ෂ දේශපාලනය කෙරෙහි පෙනී නොසිටි උන්වහන්සේලා ගේ පරම අභිලාශය වුයේ රට තුළ ශික්ෂාකාමී සඟ පරපුරක් නිර්මාණය කිරීමත්, එමගින් යහපත් පුරවැසියන් පිරිසක් රට තුළ බිහි කිරීමත්ය. එමනිසා එම භික්ෂුන්වහන්සේලා නිබඳව ම මහජනතාවගේ වැඳුම්පිදුම් මෙන්ම අතිශය ගෞරවාදරයට ද පත්වූහ.

සංවේගජනක දර්ශනය..

පසුගිය දිනෙක සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ හොරොව්පතානේ පදිංචි ගම්මැද්දේ චමින්ද ගලබොඩ හෙවත් උටියා නමැත්තෙකු විසින් සාමනේර හිමිවරුන් දෙදෙනෙකුට දරුණු ලෙස පහර දෙන සංවේගජනක දර්ශනය ඔබ ද දකින්නට ඇත. (උටියා අත් අඩංගුවට ගෙන තිබිණ) බෞද්ධ භික්ෂුන් වහන්සේලාට මේ අන්දමට කෘර අයුරින් තඩිබාන්නට තරම් උන්වහන්සේලා කෙරෙහි පැවැති ගෞරවය කෙළෙසා දැම්මේ කවුරුන් විසින් ද යන්න විමසිය යුත්තකි.

බෞද්ධ භික්ෂුන්වහන්සේලා ආමන්ත්‍රණය කිරීමේ දී විවිධ ගෞරව නාම භාවිතා අතිතයේ සිටම කිරීම සුලභ කාරණයකි. 'ෂඩ්භාෂා පරමේශ්වර' වැනි උත්කෘෂ්ඨ නාමයක් කිසි කලෙක ගිහි පුද්ගලයින් සඳහා භාවිතා නොකල අතර බෞද්ධ භික්ෂූන් උදෙසාම එවැනි ගෞරව නාමයන් භාවිතා කරන ලදී. එහෙත් පසුගිය දශක දෙකහමාරක කාලය දෙස බලන විට හරියට ටියුෂන් ගුරුවරුන්ගේ නම් හඳුන්වන ආකාරයටම කිසිදු ගරුත්වයකින් තොරව බෞද්ධ භික්ෂුන්වහන්සේලා ආමන්ත්‍රණය කරන තරමට ම උන්වහන්සේලා සමාජය තුළ පරිහානියට පත්ව ඇති බව පෙනී යයි.

පන්සල් වෙහෙර විහාර දේශපාලන වේදිකා කර ගැනීම..

සැබවින්ම බෞද්ධ භික්ෂුත්වය කෙරෙහි ගෞරවය විනාශ කළෝ කවරහුද? “වෙනින් කවුරුවත් නොව ලෙනින් මොරයාස්” යැයි කියන තරමට එම නම ජනප්‍රියය. ඒ අන් කිසිවෙක් නොව මහින්ද රාජපක්ෂලාය. මහින්ද රාජපක්ෂලා තම අගතිගාමි පාලන ව්‍යුහය වසා ගැනීමට යොදා ගත්තේ බුද්ධ චීවරයයි. උදේ හිටන් රෑ වෙන තුරු හාමුදුරුවන් පස්සේ යමින්, මල් වට්ටි අත දරමින් කටයුතු කළ ඔහු ඉන් පසුව සමාජයේ සෙසු ව්‍යුහයන් තුළට මුදා හළ පීඩනය අතිශය බරපතලය. එය නැවත නැවත කිව යුත්තක් ද නොවේ.

2015 ජනාධිපතිවරණයෙන් පරාජයට පත් වු පසුව ඔහු තම දේශපාලන වේදිකාවන් බවට පත් කර ගත්තේ පන්සල් හා වෙහෙර විහාරයන්ය. නාරාහේන්පිට අභයාරාමය මාධ්‍ය මධ්‍යස්ථානය බවට පත් කර ගත්තේය. තමන්ට හිතවත් පන්සලකට මල් පුදන්නට හෝ නිරීක්ෂණය කරන්නට යන මහින්ද කල් තියා මාධ්‍ය දැනුවත් කරයි. එමෙන්ම තමන් පන්සලට එන බව කියා මහජනතාව රැස් කරන්නට යැයි එම ප්‍රදේශයේ සංවිධායකවරුන්ට පවසයි.

අනතුරුව පන්සලට එන ඔහු මල් පුදා අවසානයේ මාධ්‍ය හමුවේ වොයිස් කට් දෙමින් පන්සල දේශපාලන වේදිකාවක් බවට පත් කර ගනී. භික්ෂුන්වහන්සේලාට දෙකට නැමී ආචාර කරන මහින්ද විසින් බෞද්ධ භික්ෂුත්වය කෙරෙහි ඇති ගෞරවය විනාශ කරන බව වටහා නොගන්නා හාමුදුරුවරු සිතන්නේ මහින්ද යනු මතු සිරිළක පහල වෙනවා යැයි මෝඩ ජනයා විශ්වාස කළ දියසේන කුමාරයා ලෙසයි.

එහෙත් මහින්දට අමු අමුවේ කඩේ යමින් ඔහුගේ හොර මැරකම්වලට උඩගෙඩි දෙන භික්ෂුන්වහන්සේලා කෙරෙහි මධ්‍යස්ථ ජනතාව තුළ ඇති ගෞරවය ඔවුන් විසින් ම කෙළෙසා ගෙන ඇති ආකාරය අපිට පහසුවෙන් වටහා ගත හැකිය. හොඳම නිදසුන වන්නේ සිල් රෙදි බෙදීම හරහා සිදු කරන ලද වංචාව ට සම්බන්ධව අනුෂ පැල්පිට හා ලලිත් වීරතුංගට අධිකරණය විසින් දඬුවම් කළ විට මහා සංඝරත්නය යැයි කියා ගන්නා මැදගොඩ අබේතිස්ස ප්රමුඛ පිරිසක් විසින් හවස් ජාමෙත් පිණ්ඩපාතයේ (සමාවෙන්න- මනි පින්ඩපාතයේ) යෙදුන ආකාරයයි.

බුද්ධ චීවරය මේ තරමට ම කෙළෙසු නායකයා..

අපේ රටේ කිසිදු දිනෙක මෙවැනි කඨොර එමෙන්ම බුද්ධ දර්ශනය දුශ්චරිතයේ යෙදවු අවස්ථාවක් දැකිය නොහැකිය. අපේ රටේ ජනතාව නිල ඇඳුමට බියක් හා ගෞරවයක් දක්වන අවස්ථා දෙකක් වෙයි. එකක් නම් ආරක්ෂක නිල ඇඳුමයි. ආරක්ෂක අංශවල නිල ඇඳුමට රටේ ජනතාව තුළ පවතින ගෞරවය එම නිලධාරින් කිසිදු ආකාරයකින් තවමත් බිඳ වට්ටවාගෙන නැත. අනෙක් කාරණය නම් භික්ෂුන් වහන්සේලා ගේ බුද්ධ චීවරයයි. එහෙත් බුද්ධ චීවරය ගණින්නාන්සේලා අතට පත්වීම හේතුවෙන් මේ වනවිට එහි බලය හා ගෞරවය ගණිකා වෘත්තිය තරමට ම පහත වට්ටවාගෙන ඇති ආකාරය දුක්ඛදායකය. එහෙත් එම භික්ෂුන්වහන්සේලා තවමත් වටහා ගෙන නොමැති එකම කාරණය නම් බුද්ධ චීවරය මේ තරමට ම කෙළෙසු නායකයා වන්නේ මහින්ද රාජපක්ෂ මහතා බවයි. ඔහුගේ පාලන කාලය තුළ දී ලැබෙන මුදල්, යානවාහන, පිටරට සංචාර හේතුවෙන් ඒවාට ලොල් ව බුද්ධ චීවරය පහතට ඇද දැමීමේ ඓතිහාසික මහා වරද නිසා අද සාමනේරයන් වහන්සේලා පවා මිනිසුන්ගෙන් කණේ පහර කන මට්ටමට පත් කර තිබේ.

මේ විනාශ කර තිබෙන්නේ බුද්ධ චීවරයේ ගෞරවය පමණක් නොවේ. බුද්ධ දර්ශනයේ ද ගෞරවයයි.

බුද්ධ ශාසනය හා බුද්ධ චීවරයේ ගෞරවය විනාශ කිරීම නිසා මහින්ද රාජපක්ෂලා හතර මහා අපායේ පමණක් නොව අවිචී මහා නාරකාදියේ ද දුක් විඳින්නට සිදුවනු ඇත. ඔහුට උඩගෙඩි දුන් ගණින්නාන්සේලා ට අත්වන ඉරණම ද අමුතුවෙන් කිව යුතු නැත.

අද සාමනේරයන්වහන්සේලාට එල්ල වන කණේ පහර මතු දිනෙක උපසම්පදාව ලත් භික්ෂුන්වහන්සේලාට ද වුවහොත් එහි වගකීම මැදගොඩ අබේතිස්ස ප්රමුඛ සංඝ ප්රජාවත්, මහින්ද රාජපක්ෂලාත් බාර ගත යුතු නොවේ දැයි සිතිය යුතුය.

'මහණෙනි. මගේ බුදුසසුන විනාශ කරන්නේ මගේම සංඝයාවහන්සේලා'

අද අපට ඇවැසි වන්නේ බුද්ධ චීවරයේ හා බුද්ධ දර්ශනයේ ගෞරවය සුරකින මහා සංඝ පරපුරකි. රට රැකෙන්නේ බුදුසසුන් හා සඟ සසුන් රැකුනොත් පමණි. එහෙත් මළසුන මත මල් පුදා එම පුදසුන මත ම කුණු කෙළ වගුරණ ගණින්නාන්සේලා කරන විප්ර යොග දකින විට හදවතට දැනෙන්නේ දුකකි. ඒ අන් කිසිවක් නිසා නොව බුදුන්වහන්සේම වදාල පරිදි 'මහණෙනි. මගේ බුදුසසුන විනාශ කරන්නේ මගේම සංඝයාවහන්සේලා' යැයි උන්වහන්සේ කළ ප්‍රකාශය සිහිපත් වන බැවිනි.

අනෙක් කාරණය නම් මවිසින් මිට පෙර පළ කරන ලද ලිපියකට ඇතැම් පුද්ගලයින් පළ කර තිබු ඇතැම් අදහස් සමග මම කිසි දිනෙක උරණ නොවෙමි. මම දේශපාලන ලිපි හෝ වෙනත් ලිපි ලියන්නේ ඇත්ත ඇති සැටියෙන් පෙන්වීම සඳහා මිස වෙනත් කාරණයකට නොවේ.

මම කියන්නේ මගේ ලිපිවලින් මා නොදකින ලෙසයි. මක්නිසාද යත්, මගේ ලිපි වලින් කිසි දිනෙක ඔබට මා දැක ගත නොහැකි හෙයිනි. මහගම සේකරයන් විසින් ලියු කවියක මෙසේ සඳහන් කර තිබිනි.

“මගේ කවියෙන් මා නොදකින්න..

මගේ කවියෙන් ඔබ දකින්න”

සල්පිටියේ ධම්මදස්සි හිමි

[QUOTE="50KG, post: 24794209, member: 558780"] [B][SIZE=4]සාමනේර හිමිවරුන්ට පහරදීම; බෞද්ධ භික්ෂුව කෙරෙහි රට තුළ පැවැති ගෞරවය කෙළෙසුවේ කව්ද?[/SIZE][/B] [SIZE=4]පානදුර සිට මාතර දක්වා දිවෙන මාර්ගයේ ගමන් කරන විට අපිට බහුල වශයෙන් දැකිය හැකි ලක්ෂණයක් වන්නේ විවිධ භික්ෂුන්වහන්සේලාගේ කලින්කල සෑදූ ප්‍රතිමා මාර්ගය දෙපස ස්ථාපිත කර ඇති ආකාරයකි. [/SIZE][SIZE=4]එම සුසිල්වත් භික්ෂුන්වහන්සේලා රට, දැය සමය කෙරෙහි සිදුකරන ලද ශාසනික සේවාව අතිමහත් නිසාම උන්වහන්සේලා කෙරෙහි වු මහත් භක්ත්‍යාදරයෙන් යුක්තව මහජනතාව විසින් ම උන්වහන්සේලාගේ ප්‍රතිමා නෙලා ඒවාට මල් පහන් පවා පුජා කළ හ.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]විශේෂයෙන් අපේ රටේ මහ සඟ පරපුර දෙස බලන විට රටේ උන්නතිය උදෙසා කලාව, සාහිත්‍යය, ලේඛනය ආදි වු විවිධ අංශ තුළින් බෞද්ධ භික්ෂුන්වහන්සේලා ලබා දී ඇති සේවාව අමිල ය. එමෙන්ම කිසි දිනෙක ජාතිවාදය හෝ ආගම්වාදය මෙන්ම පක්ෂ දේශපාලනය කෙරෙහි පෙනී නොසිටි උන්වහන්සේලා ගේ පරම අභිලාශය වුයේ රට තුළ ශික්ෂාකාමී සඟ පරපුරක් නිර්මාණය කිරීමත්, එමගින් යහපත් පුරවැසියන් පිරිසක් රට තුළ බිහි කිරීමත්ය. එමනිසා එම භික්ෂුන්වහන්සේලා නිබඳව ම මහජනතාවගේ වැඳුම්පිදුම් මෙන්ම අතිශය ගෞරවාදරයට ද පත්වූහ.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [B]සංවේගජනක දර්ශනය..[/B][/SIZE] [SIZE=4]පසුගිය දිනෙක සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ හොරොව්පතානේ පදිංචි ගම්මැද්දේ චමින්ද ගලබොඩ හෙවත් උටියා නමැත්තෙකු විසින් සාමනේර හිමිවරුන් දෙදෙනෙකුට දරුණු ලෙස පහර දෙන සංවේගජනක දර්ශනය ඔබ ද දකින්නට ඇත. (උටියා අත් අඩංගුවට ගෙන තිබිණ) [/SIZE][SIZE=4]බෞද්ධ භික්ෂුන් වහන්සේලාට මේ අන්දමට කෘර අයුරින් තඩිබාන්නට තරම් උන්වහන්සේලා කෙරෙහි පැවැති ගෞරවය කෙළෙසා දැම්මේ කවුරුන් විසින් ද යන්න විමසිය යුත්තකි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]බෞද්ධ භික්ෂුන්වහන්සේලා ආමන්ත්‍රණය කිරීමේ දී විවිධ ගෞරව නාම භාවිතා අතිතයේ සිටම කිරීම සුලභ කාරණයකි. 'ෂඩ්භාෂා පරමේශ්වර' වැනි උත්කෘෂ්ඨ නාමයක් කිසි කලෙක ගිහි පුද්ගලයින් සඳහා භාවිතා නොකල අතර බෞද්ධ භික්ෂූන් උදෙසාම එවැනි ගෞරව නාමයන් භාවිතා කරන ලදී. එහෙත් පසුගිය දශක දෙකහමාරක කාලය දෙස බලන විට හරියට ටියුෂන් ගුරුවරුන්ගේ නම් හඳුන්වන ආකාරයටම කිසිදු ගරුත්වයකින් තොරව බෞද්ධ භික්ෂුන්වහන්සේලා ආමන්ත්‍රණය කරන තරමට ම උන්වහන්සේලා සමාජය තුළ පරිහානියට පත්ව ඇති බව පෙනී යයි.[/SIZE] [SIZE=4] [/SIZE] [B][SIZE=4]පන්සල් වෙහෙර විහාර දේශපාලන වේදිකා කර ගැනීම..[/SIZE][/B] [SIZE=4]සැබවින්ම බෞද්ධ භික්ෂුත්වය කෙරෙහි ගෞරවය විනාශ කළෝ කවරහුද? “වෙනින් කවුරුවත් නොව ලෙනින් මොරයාස්” යැයි කියන තරමට එම නම ජනප්‍රියය. ඒ අන් කිසිවෙක් නොව මහින්ද රාජපක්ෂලාය. මහින්ද රාජපක්ෂලා තම අගතිගාමි පාලන ව්‍යුහය වසා ගැනීමට යොදා ගත්තේ බුද්ධ චීවරයයි. උදේ හිටන් රෑ වෙන තුරු හාමුදුරුවන් පස්සේ යමින්, මල් වට්ටි අත දරමින් කටයුතු කළ ඔහු ඉන් පසුව සමාජයේ සෙසු ව්‍යුහයන් තුළට මුදා හළ පීඩනය අතිශය බරපතලය. එය නැවත නැවත කිව යුත්තක් ද නොවේ.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]2015 ජනාධිපතිවරණයෙන් පරාජයට පත් වු පසුව ඔහු තම දේශපාලන වේදිකාවන් බවට පත් කර ගත්තේ පන්සල් හා වෙහෙර විහාරයන්ය. නාරාහේන්පිට අභයාරාමය මාධ්‍ය මධ්‍යස්ථානය බවට පත් කර ගත්තේය. තමන්ට හිතවත් පන්සලකට මල් පුදන්නට හෝ නිරීක්ෂණය කරන්නට යන මහින්ද කල් තියා මාධ්‍ය දැනුවත් කරයි. එමෙන්ම තමන් පන්සලට එන බව කියා මහජනතාව රැස් කරන්නට යැයි එම ප්‍රදේශයේ සංවිධායකවරුන්ට පවසයි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]අනතුරුව පන්සලට එන ඔහු මල් පුදා අවසානයේ මාධ්‍ය හමුවේ වොයිස් කට් දෙමින් පන්සල දේශපාලන වේදිකාවක් බවට පත් කර ගනී. භික්ෂුන්වහන්සේලාට දෙකට නැමී ආචාර කරන මහින්ද විසින් බෞද්ධ භික්ෂුත්වය කෙරෙහි ඇති ගෞරවය විනාශ කරන බව වටහා නොගන්නා හාමුදුරුවරු සිතන්නේ මහින්ද යනු මතු සිරිළක පහල වෙනවා යැයි මෝඩ ජනයා විශ්වාස කළ දියසේන කුමාරයා ලෙසයි. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]එහෙත් මහින්දට අමු අමුවේ කඩේ යමින් ඔහුගේ හොර මැරකම්වලට උඩගෙඩි දෙන භික්ෂුන්වහන්සේලා කෙරෙහි මධ්‍යස්ථ ජනතාව තුළ ඇති ගෞරවය ඔවුන් විසින් ම කෙළෙසා ගෙන ඇති ආකාරය අපිට පහසුවෙන් වටහා ගත හැකිය. හොඳම නිදසුන වන්නේ සිල් රෙදි බෙදීම හරහා සිදු කරන ලද වංචාව ට සම්බන්ධව අනුෂ පැල්පිට හා ලලිත් වීරතුංගට අධිකරණය විසින් දඬුවම් කළ විට මහා සංඝරත්නය යැයි කියා ගන්නා මැදගොඩ අබේතිස්ස ප්රමුඛ පිරිසක් විසින් හවස් ජාමෙත් පිණ්ඩපාතයේ (සමාවෙන්න- මනි පින්ඩපාතයේ) යෙදුන ආකාරයයි.[/SIZE] [SIZE=4] [/SIZE] [B][SIZE=4]බුද්ධ චීවරය මේ තරමට ම කෙළෙසු නායකයා..[/SIZE][/B] [SIZE=4]අපේ රටේ කිසිදු දිනෙක මෙවැනි කඨොර එමෙන්ම බුද්ධ දර්ශනය දුශ්චරිතයේ යෙදවු අවස්ථාවක් දැකිය නොහැකිය. අපේ රටේ ජනතාව නිල ඇඳුමට බියක් හා ගෞරවයක් දක්වන අවස්ථා දෙකක් වෙයි. එකක් නම් ආරක්ෂක නිල ඇඳුමයි. ආරක්ෂක අංශවල නිල ඇඳුමට රටේ ජනතාව තුළ පවතින ගෞරවය එම නිලධාරින් කිසිදු ආකාරයකින් තවමත් බිඳ වට්ටවාගෙන නැත. අනෙක් කාරණය නම් භික්ෂුන් වහන්සේලා ගේ බුද්ධ චීවරයයි. එහෙත් බුද්ධ චීවරය ගණින්නාන්සේලා අතට පත්වීම හේතුවෙන් මේ වනවිට එහි බලය හා ගෞරවය ගණිකා වෘත්තිය තරමට ම පහත වට්ටවාගෙන ඇති ආකාරය දුක්ඛදායකය. එහෙත් එම භික්ෂුන්වහන්සේලා තවමත් වටහා ගෙන නොමැති එකම කාරණය නම් බුද්ධ චීවරය මේ තරමට ම කෙළෙසු නායකයා වන්නේ මහින්ද රාජපක්ෂ මහතා බවයි. ඔහුගේ පාලන කාලය තුළ දී ලැබෙන මුදල්, යානවාහන, පිටරට සංචාර හේතුවෙන් ඒවාට ලොල් ව බුද්ධ චීවරය පහතට ඇද දැමීමේ ඓතිහාසික මහා වරද නිසා අද සාමනේරයන් වහන්සේලා පවා මිනිසුන්ගෙන් කණේ පහර කන මට්ටමට පත් කර තිබේ.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]මේ විනාශ කර තිබෙන්නේ බුද්ධ චීවරයේ ගෞරවය පමණක් නොවේ. බුද්ධ දර්ශනයේ ද ගෞරවයයි. [/SIZE] [SIZE=4]බුද්ධ ශාසනය හා බුද්ධ චීවරයේ ගෞරවය විනාශ කිරීම නිසා මහින්ද රාජපක්ෂලා හතර මහා අපායේ පමණක් නොව අවිචී මහා නාරකාදියේ ද දුක් විඳින්නට සිදුවනු ඇත. ඔහුට උඩගෙඩි දුන් ගණින්නාන්සේලා ට අත්වන ඉරණම ද අමුතුවෙන් කිව යුතු නැත. [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]අද සාමනේරයන්වහන්සේලාට එල්ල වන කණේ පහර මතු දිනෙක උපසම්පදාව ලත් භික්ෂුන්වහන්සේලාට ද වුවහොත් එහි වගකීම මැදගොඩ අබේතිස්ස ප්රමුඛ සංඝ ප්රජාවත්, මහින්ද රාජපක්ෂලාත් බාර ගත යුතු නොවේ දැයි සිතිය යුතුය.[/SIZE] [SIZE=4] [/SIZE] [B][SIZE=4]'මහණෙනි. මගේ බුදුසසුන විනාශ කරන්නේ මගේම සංඝයාවහන්සේලා'[/SIZE][/B] [SIZE=4]අද අපට ඇවැසි වන්නේ බුද්ධ චීවරයේ හා බුද්ධ දර්ශනයේ ගෞරවය සුරකින මහා සංඝ පරපුරකි. රට රැකෙන්නේ බුදුසසුන් හා සඟ සසුන් රැකුනොත් පමණි. එහෙත් මළසුන මත මල් පුදා එම පුදසුන මත ම කුණු කෙළ වගුරණ ගණින්නාන්සේලා කරන විප්ර යොග දකින විට හදවතට දැනෙන්නේ දුකකි. ඒ අන් කිසිවක් නිසා නොව බුදුන්වහන්සේම වදාල පරිදි 'මහණෙනි. මගේ බුදුසසුන විනාශ කරන්නේ මගේම සංඝයාවහන්සේලා' යැයි උන්වහන්සේ කළ ප්‍රකාශය සිහිපත් වන බැවිනි.[/SIZE] [SIZE=4]අනෙක් කාරණය නම් මවිසින් මිට පෙර පළ කරන ලද ලිපියකට ඇතැම් පුද්ගලයින් පළ කර තිබු ඇතැම් අදහස් සමග මම කිසි දිනෙක උරණ නොවෙමි. මම දේශපාලන ලිපි හෝ වෙනත් ලිපි ලියන්නේ ඇත්ත ඇති සැටියෙන් පෙන්වීම සඳහා මිස වෙනත් කාරණයකට නොවේ.[/SIZE] [SIZE=4]මම කියන්නේ මගේ ලිපිවලින් මා නොදකින ලෙසයි. මක්නිසාද යත්, මගේ ලිපි වලින් කිසි දිනෙක ඔබට මා දැක ගත නොහැකි හෙයිනි. මහගම සේකරයන් විසින් ලියු කවියක මෙසේ සඳහන් කර තිබිනි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][B]“මගේ කවියෙන් මා නොදකින්න.. මගේ කවියෙන් ඔබ දකින්න”[/B][/SIZE] [B][SIZE=4]සල්පිටියේ ධම්මදස්සි හිමි[/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom