දඩබ්බරයා;12466973 said:එතකොට මචෝ උබ කියන්නේ බෞද්ධ රටක මේවා තියෙන්න ඕනේ කියලද...මන් නම් දන්නේ නැ එහෙම එකක්... මුස්ලිම් රටක හෝ වෙන ඕනෑම රටක මේවා වෙනවනම් වැරදියි... ආගමක් ගව ගන්න එක වැරදි මේකට මන් දකින විදිහට.... උබ කියපු දේවල් වල ත්තක් තියෙනවා මන් පිලි ගන්නවා එකත්...කෙලෙක් අස්රනකමට හෝ වෙන මොන දෙයක් නිසා හෝ වරදක් උනාම එක පන්න පන්න ගහන්න හොද නැ...අද ලංකාවේ එක වෙනවා තම.... අදහසටට තුති ....
තියෙන්න ඕනේ කියලා නෙවෙයි මම කියන්නේ එහෙම වුන කෙල්ලෙක්ව කොන්කරන එක හොද වැඩක් නෙවෙයි කියලයි මම කියන්නේ. ඒ වගේම මේක කෙල්ලොන්ට පමණක් නෙවෙයි කොල්ලොන්ට වුනත් මානසික වශයෙන් බලපෑමක් ඇති වෙන ප්‍රශ්ණයක් වෙන්න පුලුවන්. මොකද කොල්ලෙක්ගේ video එකක් ලීක් වුනොත් ඕක යන්නේ gay සයිට් වලට ඊට පස්සේ ලෝකේ ඉන්න හැම gay කාරයාම අරූට අතේ ගහන එකයි කරන්නේ. මේවගේ වැඩ කරන කෙල්ලොත් ඇති කොල්ලගේ video ලීක් කරන ඒක නිසා හැම එකකදීම කොල්ලා විතරක් වැරදි කාරයා වෙන්නේ නෑ.

? මචන් මට
, අනික 


