බ%# ගහන කොල්ලො

BlackStone

Junior member
  • Apr 6, 2012
    124
    5
    18
    තක්ෂිලාට උනේ ඔහොම එකක් නෙමේ! අනික දැන් ඒ කොල්ලයි කෙල්ලයි මැරි කරලා සතුටෙන් ඉන්නවා හෝමගම පැත්තේ:)
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    උබේ කතාවත් හරි;).ඒත් උබේ අර 2% අතර ඉන්න බලු හැත්තට නම් ෆොටෝ පබ්ලිශ් කරලත් මදි:angry:..මමත් එහෙම කෙරුවා බන්:frown:.අද ඒකි ලංකාවට එන්නෙ නෑ ලැජ්ජාව වහගන්න විදිහක් නැතුව:frown:.ඒත් මම නම් බොක්කෙන්ම සතුටු වෙනවා බන්:P:D:rofl:..මොකද එක බැල්ලියක්ගෙන් පලිගත්තනෙ කියන දේට:yes:
    ela ela :D:D:cool::cool::cool:
     
    BlackStone

    Junior member
  • Apr 6, 2012
    124
    5
    18
    උබේ කතාවත් හරි;).ඒත් උබේ අර 2% අතර ඉන්න බලු හැත්තට නම් ෆොටෝ පබ්ලිශ් කරලත් මදි:angry:..මමත් එහෙම කෙරුවා බන්:frown:.අද ඒකි ලංකාවට එන්නෙ නෑ ලැජ්ජාව වහගන්න විදිහක් නැතුව:frown:.ඒත් මම නම් බොක්කෙන්ම සතුටු වෙනවා බන්:P:D:rofl:..මොකද එක බැල්ලියක්ගෙන් පලිගත්තනෙ කියන දේට:yes:

    ඊළඟ ආත්මේ බැස්ටිය ලැබේවි උඹට:lol:
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    දඩබ්බරයා;12466303 said:
    කෙල්ලට ආයේ කොලෙක්ව බදින්නවත් පුලුවන්ද...සම්පොරන ජිවිතේ ඉවරයි..!

    ඇයි බැරි ආයි බදින්න? ජිවිතේ ඉවර වෙන්න කොහොමද?
    මම අනුමත කරන්නේ නෑ private කරන ඒවා ප්‍රසිද්ධ කරන්න කියලා මම කියන්නේ
    එහෙම වුනා කියලා ජීවිතේ ඉවර වෙන්නේත් නෑ ඒ වගේම කෙල්ලෙක්ව යම් කිසි එකෙක් බදින්න අකමැති නම් මේ හේතුව නිසා ඌ තමයි ලොකුම හාල්පාරුව අනෙක් එකාටවත් වඩා.
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    14.gif
    වටිනා අදහසක් යාලුවා........................
     
    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    උබ කියන කතාව ඇත්ත. කොහොමත් කාලයක් ආදරේ කරපු කෙනෙක් තමන්ට මොන වැරද්දක් කලත් එයාගෙන් පළිගන්නවා කියන්නේ කරන්න අමාරුම වැඩක්. (මටනම් බැහැ :sorry:) අනික පලි ගන්න ඕවගේ වැඩක් කරන ඒක මහා කොන්ද පණ නැති වැඩක්. :growl::growl: හුගක් කෙල්ලන්ගේ ජීවිත අදුරු වෙන්නේ ඕවගේ පොඩි සිද්දියකින්. :(:( කොහොමත් අපේ සමාජය වැරැද්ද කොල්ලගේ උනත් කෙල්ලට ඇගිල්ල දික්කරන්න බලගේනමනේ ඉන්නේ. :rolleyes::rolleyes:

    REP +
     
    Dinesh Sameera

    Active member
  • Oct 6, 2008
    393
    48
    28
    උඹට මොකට බනින්ද.............
    උඹ කියලා තියෙන්නේ සම්පූර්ණ ඇත්ත...................
    ඇත්තටම අකමැත්තෙන් වුනත් කොල්ලට තියෙන ආදරේට මේවා කරනවා....................
    උඹ කියුවා හරියටම හරි.............
    කවදා හරි මේවා දරුවෙක්ගෙ පිටින් හරි යන්න පුළුවං...................
    තව කෙනෙක්ට දුකක් දීලා ලබන සතුටෙන් වැඩක් තියනවද බන්............................
    :yes::yes::yes::yes::yes::yes:
     
    දඩබ්බරයා

    Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක
    ඇයි බැරි ආයි බදින්න? ජිවිතේ ඉවර වෙන්න කොහොමද?
    මම අනුමත කරන්නේ නෑ private කරන ඒවා ප්‍රසිද්ධ කරන්න කියලා මම කියන්නේ
    එහෙම වුනා කියලා ජීවිතේ ඉවර වෙන්නේත් නෑ ඒ වගේම කෙල්ලෙක්ව යම් කිසි එකෙක් බදින්න අකමැති නම් මේ හේතුව නිසා ඌ තමයි ලොකුම හාල්පාරුව අනෙක් එකාටවත් වඩා.

    Machan bandath pase prasna...kisima sarthakayak na ban..ekai man kiuve...
     
    දඩබ්බරයා

    Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක
    උබ කියන කතාව ඇත්ත. කොහොමත් කාලයක් ආදරේ කරපු කෙනෙක් තමන්ට මොන වැරද්දක් කලත් එයාගෙන් පළිගන්නවා කියන්නේ කරන්න අමාරුම වැඩක්. (මටනම් බැහැ :sorry:) අනික පලි ගන්න ඕවගේ වැඩක් කරන ඒක මහා කොන්ද පණ නැති වැඩක්. :growl::growl: හුගක් කෙල්ලන්ගේ ජීවිත අදුරු වෙන්නේ ඕවගේ පොඩි සිද්දියකින්. :(:( කොහොමත් අපේ සමාජය වැරැද්ද කොල්ලගේ උනත් කෙල්ලට ඇගිල්ල දික්කරන්න බලගේනමනේ ඉන්නේ. :rolleyes::rolleyes:

    REP +

    උබේ කත්වත් එක්ක මන් 100% ක් එකග වෙනවා මචෝ..... තැනක් යු වේවා
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    දඩබ්බරයා;12466606 said:
    Machan bandath pase prasna...kisima sarthakayak na ban..ekai man kiuve...

    ප්‍රශ්ණ එන්නේ පටු විදියට හිතන නිසයි. අනික මොකෙක් හරි කෙල්ලෙක්ගේ වැලක් public වුනොත් ඒකි බඩු වක් කියලා ඊට පස්සේ අනෙක් එවුන් කියන්නේ. ඊට පස්සේ දකින එකා ඒකිට හුකන්න යන්නේ. පොලිස් කාරයෝ ඊට හපන් උන් ඒ වගේ ගෑණුන්ට සාධාරණයක් කරන්නේ නෑ. නමුත් ඒකි අහිංසක එකෙක් එකෙක් වෙන්න පුලුවන් කොල්ලා කරන වැඩ නිසා බඩුවක් කියලා හංවඩු ගහන එක හෝ එහෙම වුන පළියට සමාජයෙන් කොන් කරලා දැමීම අමන වැඩක්. ඒක නිසා වෙන්න ඕනේ යටගිය ඒවා අමතක කරලා ඉදිරිය ගැන හිතන එකයි.

    ඇත්තටම මේ හැම දේම හම්බ රටක ගති ලක්ෂණ උබ ඇත්තටම 30% වඩා එහා හිතන්නේ හම්බයෙක් වගේ, ලංකාව ටිකෙන් ටිකෙන් හම්බ රටක් වේගෙන එනවා උබලා දන්නෙම නැතුවම මේක උපක්‍රමශීලි ක්‍රියාවක්, මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් කිරිමෙන් රටක් වෙනස් කරන්න පුලුවන් ඉතින් හම්බයෝ හදන්නේ උබලගේ ආකල්ප වෙනස් කරලා රට ස්ලාමීය රටක ගාණට දමන්නයි. වැරදි කාරයෝ උබලම තමයි. බෞද්ධ රටක ගති ලක්ෂණ මේවයි අංගුලිමාලව යහපත් මගට ගැනීම, හම්බ රටක ගති ලක්ෂණ අංගුලිමාලව ප්‍රසිද්ධියේ හිසගසා දැමීම.
    බෞද්ධ රටක ගති ලක්ෂණ අම්භපාලි, ඛේමා, මාගන්ධියා වැනි ගණිකාවන්ට පවා බෞද්ධ දර්ශනයේ සෙවන ලබා දීම හම්බ රටක ගති ලක්ෂණ අම්භපාලි, ඛේමා, මාගන්ධියා වැනි ගණිකාවන්ව ප්‍රසිද්ධියේ ගල්ගසා මරා දැමීම. බෞද්ධ රටක ගති ලක්ෂණ ආලවක වැනි දරුණූ හොරුන්ව යහපත් මගට ගැනීම හම්බ රටක ගති ලක්ෂණ ආලවකගේ අත්පා කපා දමා ප්‍රසිද්ධියේ අවමානයට පත්කිරිම සහා දේපළ රාජසන්තක කිරිම.

    Dj Asi

    Active member
  • Jul 22, 2008
    833
    38
    28
    එහෙම කලාම කෙල්ලට තියෙන්නේ අම්මලට කියල ඔය ෆොටෝස් දාපු ඒකාවම කසාද බදින්න ;););), මොන උනත් මහා ජරා වැඩක් බන් ෆොටෝස් & videos දාන එක, :no::no::no:

    දඩබ්බරයා;12466619 said:
    උබේ කත්වත් එක්ක මන් 100% ක් එකග වෙනවා මචෝ..... තැනක් යු වේවා
     
    counter dr

    Member
    Dec 23, 2011
    1,993
    142
    0
    උබේ කතාවත් හරි;).ඒත් උබේ අර 2% අතර ඉන්න බලු හැත්තට නම් ෆොටෝ පබ්ලිශ් කරලත් මදි:angry:..මමත් එහෙම කෙරුවා බන්:frown:.අද ඒකි ලංකාවට එන්නෙ නෑ ලැජ්ජාව වහගන්න විදිහක් නැතුව:frown:.ඒත් මම නම් බොක්කෙන්ම සතුටු වෙනවා බන්:P:D:rofl:..මොකද එක බැල්ලියක්ගෙන් පලිගත්තනෙ කියන දේට:yes:

    ela machan.ohoma thama inna one :yes::yes:
     
    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    මචන් ඕව්ව Video කරල දාන්නෙ කොන්ද පණ නැති පොන්නයෝ.. උන්ට කෙල්ලෙක් එක්ක බුදිය ගන්නව කියන එක හරි අමාරුවෙන් දත කාලා කර ගන්න ඕන සීන් එකක්...(කොටින්ම කිව්වොත් උන්ට කෙල්ලො සෙට් වෙන්නෙ කලාතුරකින්) ඉදල හිටල හරි මෝඩ කෙල්ලෙක් සෙට් වෙච්ච ගමන් උන් කරන්නෙ Video කරලා මන් පොර වුනා කියල පෙන්නන්න Video එක පෙන්නන එක... ඔච්චර ලොකෙට පෙන්නන්න ඕන නම් හොදම දේ එ කෙල්ලොන්ගෙ මූන පේන්නේ නැති විදියට කාටවත් කරදරයක් නොවන විදියට Video කරන එක...

    ඉස්සර මට මතකයි මම ගිය ක්ලාස් එකකට ආපු කොල්ලෙක් උගෙ කෙල්ලගෙ Video එකක් ෆෝන් එකෙ තියන් හිටියා අපිට පෙන්න පෙන්න..පස්සේ උගෙ ෆෝන් එක බස් එකකදි වැටිලා හරි උස්සලා හරි නැතිවුනා (Video එකත් එක්කම..) කොහොමද ආතල් එක.. කෙල්ල ඇමති කෙනෙක්ගෙ දුවෙක්... :dull: video එක අද වෙනකන් පබ්ලිශ් වෙලා නම් නැහැ.. වුනොත් ඌ ඉදලා ඉවරයි.. ඌටත් උගේ පවුලටත් සුදු වෑන් එකක පිහිට තමයි ඉතින්... :no: