උඹට මොකට බනින්ද.............
උඹ කියලා තියෙන්නේ සම්පූර්ණ ඇත්ත...................
ඇත්තටම අකමැත්තෙන් වුනත් කොල්ලට තියෙන ආදරේට මේවා කරනවා....................
උඹ කියුවා හරියටම හරි.............
කවදා හරි මේවා දරුවෙක්ගෙ පිටින් හරි යන්න පුළුවං...................
තව කෙනෙක්ට දුකක් දීලා ලබන සතුටෙන් වැඩක් තියනවද බන්............................

සිරා මචන්!

පස්සේ මම ඒකිගේ යාලුවෙක් එක්ක කතා කරා කියලා මොන මගුලක්ද, මේකි ඒ කෙල්ලට කියලා ඒ අයියා engage වෙලාලු ඉන්නේ, next month බඳිනවා කියලා 



