බ%# ගහන කොල්ලො

ROMid

Member
May 5, 2011
2,240
107
0
Moratuwa & Dehiwala
උඹට මොකට බනින්ද.............
උඹ කියලා තියෙන්නේ සම්පූර්ණ ඇත්ත...................
ඇත්තටම අකමැත්තෙන් වුනත් කොල්ලට තියෙන ආදරේට මේවා කරනවා....................
උඹ කියුවා හරියටම හරි.............
කවදා හරි මේවා දරුවෙක්ගෙ පිටින් හරි යන්න පුළුවං...................
තව කෙනෙක්ට දුකක් දීලා ලබන සතුටෙන් වැඩක් තියනවද බන්............................

:yes::yes: සිරා මචන්!
 
Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ubage katawa waradiy.
    kollek ehema karata uge lamayinta ehema wenna one na. daduwam laba diya yutte waradi karapu ekata misak waradi karapu ekage pawule ayata nevei. Eka terum ganna.
     
    Wal pora

    Member
    Aug 21, 2012
    1,812
    85
    0
    Somewhere I belong...
    ඒ උඹ්නේ කියන්නේ.. මාව නම් කවදාවත් වෙලා set හිටපු කෙල්ලෝ යාලුවන්ට introduce කලේ නෑ.. එකපාරක් මාව introduce කරේ ලේ නෑදෑයෙක් කියලා, තාත්තගේ අයියාගේ පුතා කියලා.. :frown: පස්සේ මම ඒකිගේ යාලුවෙක් එක්ක කතා කරා කියලා මොන මගුලක්ද, මේකි ඒ කෙල්ලට කියලා ඒ අයියා engage වෙලාලු ඉන්නේ, next month බඳිනවා කියලා :yes::oo:

    මෙහෙම එකක් තියෙනවා.. සමහර කෙල්ලෝ ඉන්නවා මම දැකලා තියෙනවා, යාලුවෙලා ඉන්න කොල්ලෝ.. අම්බ ගොරකයෝ, එක්කෝ කැතයි, කොටයි, Arms තියා කකුලේ මස් 100g වත් නෑ.. හරිම සංකීර්ණයි.. හැබැයි ඕනටවඩා handsome උනාමත් කරදරයි.. මොකද කලටි වලින් බේරිලා ඉන්න නම් හම්බෙන්නේ නෑ :yes:;)

    mama methana katha kare boruwata love karanawa kiyala kella rawattala hu*na eka gana neme Friendship ekata sex karana eka gana.mama kawdhawath kellekwa rawattalath naha ehema karanneth naha
     
    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z
    යම් කිසි කෙනෙකුගේ පෞද්ගලීකත්වයට හානී වෙන දේවල් පොදු තැනක පළකිරිම හෝ වෙන කෙනෙකුට දීම ඇත්තටම වරදක් තමයි මේකට ගැහැණූ පිරිමි භේදයක් කියලා එකක් නෑ, ඔයාගේ සමහර තැන් වලින් ගම්‍යය වෙන්නේ මෙතන වරද තියෙන්නේ වැඩි වශයෙන්ම සමාජයේ කියන එකයි. දැන් අපි හිතන්න යම් කිසි girl කෙනෙක්ගේ එහෙම photos leak වෙලා ගියා නම් සමාජය මොකක්ද කරන්නේ කියලා? සමාජය කරන්නේ අර girl ට පුලුවන් තරම් නින්දා කරන එකයි, බනින එකයි ඉතින් මේකයි හේතුව කාන්තාවන් මේ වගේ අවස්ථාව වල ලැජ්ජාව දරාගන්න බැරුව සිය දිවිහානි කරගන්නේ, ඊට පස්සොත් කොල්ලොත් අර girl දිහා බලන්නේ වැරදි ඇහැකින්.. මෙතන එතකොට වැරද්ද තියෙන්නේ එසේ photos leak කරන කෙනාගේ සහා සමාජයෙයි, අපිට බෑ එහෙම පෞද්ගලීකත්වයට හානී වෙච්ච කෙනෙකුගේ පෞද්ගලීකත්වය නැවත ලබා දෙන්න ඒ වෙනුවට සමාජයේ මිනිස්සු දැන ගන්න ඕනේ එසේ පෞද්ගලීකත්වයට හානී වෙච්ච කෙනාට අපහාස නොකර එයාවත් සාමාන්‍යය කෙනෙක් විදියට පිළිගන්න නමුත් අද ඒක වෙන්නෙ නෑ.. අනෙක් එක තමයි යම් කිසි කෙනෙක් වැරද්දක් කරාම ඒක තමන්ගේ පවුලේ අයට වෙලා හරි යන්නේ නෑ ඒක අදාළ පුද්ගලයාට වෙනවා මිසක්.
    පිරිමින්ට පවා ගෞරවය කියලා දෙයක් තියෙන වනේ ,if you know what I meant. lol
    http://www.elakiri.com/forum/showthread.php?t=1475533
     
    දඩබ්බරයා

    Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    umbe kathawa hari...eth mama nam kiyanne bandinna kalin sex karanna awashya ne kiyala...... ai ban bandata passe bariyai yako ona magulak karaganna.....ape un bandinna kalin bandata passe karanna ona ewa karanawa...eta passe married liyf eka boring wela anthimata pawul kadakappal wela lamayinuth anaatah wenawaa.....hari de hari widihata nisi kaalayata karanawanam kisi awlak nane.....
    :yes::yes::yes:
    meka thamai aththa machan...
    goda denekuta marry karala honeymoon yana eka thawath "rooms"gamanak witharai wenne.
    ithin boring wena eka pudumayak newei:dull::dull:
    rep +5;)
     
    May 5, 2006
    282
    12
    0
    hell
    sahathika aththa machan..kello mona balu wada karath api ea ganata wada balu wenna honda na..baduwakata unath gahala atha ariyath kamak na...balu wada karala oya wage gvtema vinasha karanawa kiane paw bung..hamotama wenas wena puluwane..baduwakata unat..wenas wela honda biridak wena puluwan wei kaata hari..kawada hari oni karoth...anna a awasthawa nati karana epa...
     
    virtualpoosa

    Member
    Nov 28, 2012
    1
    0
    0
    machan please..

    Kawda ban thakshila kiyanne???

    මේ කියන කෙනාවත් මේ දේ කරපු කොල්ලවත් මේ කෙල්ලව ආදරෙන් බලාගෙන ජීවත් වෙන කොල්ලවත් මම හොදට දන්නවා. මේ කෙල්ලගෙ දශමෙක හරි වරදක් තිබ්බා නම් දැන් ඉන්න කොල්ලා වගේ රත්තරන් එකෙක් ලැබෙයි කියලා මම නම් හිතන්නෙ නෑ.උන් දෙන්නා බැදලා අර කොල්ලත් බැදලා.උන් උන්ගෙ පාඩුවෙ හිටපු දෙන්.උබ අනුන්ගෙ හුත්තවල් හොයන්නෙ නැතුව සහොදරියෙක් ඉන්නවා නම් ඒකිව හරියට බලාගෙන පාඩුවෙ ජීවත් වෙයන්.

    PS: මම මේකි බැදපු කොල්ලට රත්තරන් කියල කිව්වෙ උගෙ තියෙන මනුස්සකම ඇස් වලින් දැකල තියෙන නිසා.මට දෙපාරකට වඩා ඌව සෙට් වෙලා නැ ඒ වගේ මිනිස්සුන්ට වරදින්නෙ නෑ. ඒකි එහෙම මෝඩ තීරණ ගත්ත එකට වගකියන්න ඕන ඒකිගෙ දෙමව්පියො.අපිට හරි වැරැද්ද තෙරෙන්නෙ අපේ දෙමව්පියො අපිව හරියට හදපු නිසා.එහෙම ජාතියක් ජම්මයක් නැති උන් තමයි කාගෙහරි හෙළුවක් බලලා බල්ලො වගේ උඩු බුරන්නෙ.ඒකිගෙ වසනාවකට පරක්කු වෙලා හරි හටි දේ තෝරගත්ත එක ගැන සතුටු වෙනව ඇරෙන්න වෙන අපිට කරන්න පුළුවන් දෙයක් නෑ. ප්‍රශ්නෙට උත්තරේ ලැබුනා කියලා හිතනවා. ජය!
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    උබ කිවුව කතාව සහතික ඇත්ත සහෝ...

    එත් මචන් අවුරුදු හයක් ආදරේ කරලා දෙන්න අතරේ වෙන්න ඕන හැමදේම වෙලා අන්තිම මොහොතේ කෙල්ල ගෙදරින් හොයල දුන්න කොල්ල එක්ක යන්න හදන ඒක සාධාරණද කියපන්කො මට...
    :(:(:(:(

    so sad macho :(.
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    ummba 100% hari ban...... hamoma oya widiyata hitanava nam ada me lankava attatama dharma raajjayak...............!!!!!
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    සිරාවට කොල්ලො ඒවගේ පාහර වැඩ කරන එක මහා පො** වැඩක්
    ඔහොම එවුන්ට හොදක් වෙන්නෙ නෑ කවදාවත්