මිනීමරු ගෝටා ට මිනි මරන්න සිංහලු උස්සන්න කෝටි ගානක් ගසා කන්න ආරක්සාව දුන්නා නම් තියන් හිටිය බඩුවට බෙන්ස් එක්ක පඩි ගෙවන්න පුළුවන් නම් රාජුට කොටු පනින්න ආරක්සාව දෙන්න කියල ඉල්ලන්න පුළුවන්. නැතිනම් සිරිසේනට තිබ්බා පොරට මොකක්හරි ලොකු තනතුරක් දීල ආරක්සාව දෙන්න. සිරිසේන ෆේල්.
වැලි රාජු මැරයෙක් නේ. මිනීමරු ගෝටා මැරයෙක්ට අන්ත මිනිමරුවෙක්. මිලේච්චයෙක්. එහෙව් බල්ලෙක් පාරේ යනකොට සිංහලු කාණුවට බහින්න ඕනා තත්වයක් රටේ තිබ්බා නම් වැලි රාජුට අඩු ගානේ ඩිෆෙන්ඩර් එකක් සහ හමුදා අරක්සාව දෙන්න තිබ්බ සිරිසේනට. මේකද යහපාලනේ.
කොටු පනින්න රාජ්ය ආරක්ෂාව...වෙන මුකුත් එපාද...?
![]()

බඩු ගහන්න කියල දාපු එක කොටු පනින්න උනේ ඇයි යකෝ දැන් වැලි රාජු බඩු ගහන්න ගිහින්ද පොරවෙන් කොටා ගත්තේ යාළුවගේ ගෑණි බඩුවක්ද අයියෝ සල්ලි![]()




කොටු පනින්න රාජ්ය ආරක්ෂාව...වෙන මුකුත් එපාද...?
![]()
තර්කයක් නැද්ද??
![]()
Apitath deela kapan![]()



ඒව මං දන්නෑ.. පෙනහල්ල කපාගත්තු ගමං අරං දුවන්න ඕනෙ
බයියන්ට අහුවුනොත් ඔළුවට වෙඩි තියයි..
ඊට පස්සෙ මලාම නැඟිටලත් හමාරයි
මං කොහොමත් ගලෝගන්නෙ එක පෙනහල්ලයි..
අනික උඹට පුළුවන්නම් බයියො එන්න කලින් ගලෝගෙන දුවපං..![]()

උඹට කලින්ම කියන්නෙ, බැසිල්ගෙ අක්මාවට නම් අත තියන්න එපා.. එක අක්මාවයි තියෙන්නෙ.. ඒක මට විතරයි බෙදාගෙන කන්න කෑලි නෑ![]()


ehenam kamak na 
![]()
ගෝඨාබයලාට වගේ ආරක්ෂාවක් වැලි රාජුටත් දුන්නානම් මෙහෙම ඝාතනය වෙන්නේ නෑ
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන කාලය තුල ඔහුගේ සහෝදරයන්ට දුන් ආකාරයේ ආරක්ෂාවක් වත්මන් ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතාගේ සහෝදරයන්ටද ලබා දී තිබුනේ නම් ප්රියන්ත සිරිසේන මහතා ඝාතනයට ලක් නොවනු ඇති බව එජාප පාර්ලිමේන්තු මන්ත්රි බුද්ධික පතිරණ මහතා පවසයි.
යකෝ...වැලි ගොඩ දාන්න...පවුල් කඩන්න..ගෑනු උස්සන්න...හොර ගෑණු එක්ක බඩු ගහන්න ආරක්ෂාවකුත් දුන්නා නම් අඹ සරණ තමයි රටේ මිනිස්සුන්ට.....අන්තිමට ගෙදර ගෑනිත් නෑ..
මන්ද බුද්ධික උයා මේ වගේ කතා කියන්නෙ....?.
මෙහෙම ගොං වස්සො නේ මේ රටේ චන්දෙ ඉල්ලන්නෙ...උන්ගෙම එකෙක් හැමදාම UNP එකේ රෙද්ද ගලවනවා මිනිස්සු ඉස්සරහා.
.අනේ අපොයි.