බ*_ගහන්න_ආරක්ෂාව_දෙන්න

PhoenixSL

Member
Feb 18, 2015
1,157
304
0
කො‍ටු පනින්න රාජ්‍ය ආරක්ෂාව :lol::lol::lol::lol::lol::lol::lol:...වෙන මුකුත් එපාද...?:confused::lol::lol::lol:
 

maXfenda

Active member
  • May 22, 2012
    504
    138
    43
    36
    මහ පොලව උඩ
    මිනීමරු ගෝටා ට මිනි මරන්න සිංහලු උස්සන්න කෝටි ගානක් ගසා කන්න ආරක්සාව දුන්නා නම් තියන් හිටිය බඩුවට බෙන්ස් එක්ක පඩි ගෙවන්න පුළුවන් නම් රාජුට කොටු පනින්න ආරක්සාව දෙන්න කියල ඉල්ලන්න පුළුවන්. නැතිනම් සිරිසේනට තිබ්බා පොරට මොකක්හරි ලොකු තනතුරක් දීල ආරක්සාව දෙන්න. සිරිසේන ෆේල්.

    වැලි රාජු මැරයෙක් නේ. මිනීමරු ගෝටා මැරයෙක්ට අන්ත මිනිමරුවෙක්. මිලේච්චයෙක්. එහෙව් බල්ලෙක් පාරේ යනකොට සිංහලු කාණුවට බහින්න ඕනා තත්වයක් රටේ තිබ්බා නම් වැලි රාජුට අඩු ගානේ ඩිෆෙන්ඩර් එකක් සහ හමුදා අරක්සාව දෙන්න තිබ්බ සිරිසේනට. මේකද යහපාලනේ.

    machan ubala wage minissu nisa tamai hema dama ape rata eka thena pal wenne...
    ekak hoda neti nisa tawa ekak gattama aluthen gatta eka parana ekath ekka compaire karanna epa bun .. mokada uba aluthen ekak gatte parana eka hoda neti nisai...
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    කො‍ටු පනින්න රාජ්‍ය ආරක්ෂාව :lol::lol::lol::lol::lol::lol::lol:...වෙන මුකුත් එපාද...?:confused::lol::lol::lol:

    බඩු ගහන්න කියල දාපු එක කොටු පනින්න උනේ ඇයි යකෝ දැන් වැලි රාජු බඩු ගහන්න ගිහින්ද පොරවෙන් කොටා ගත්තේ යාළුවගේ ගෑණි බඩුවක්ද අයියෝ සල්ලි :lol:
     

    PhoenixSL

    Member
    Feb 18, 2015
    1,157
    304
    0
    බඩු ගහන්න කියල දාපු එක කොටු පනින්න උනේ ඇයි යකෝ දැන් වැලි රාජු බඩු ගහන්න ගිහින්ද පොරවෙන් කොටා ගත්තේ යාළුවගේ ගෑණි බඩුවක්ද අයියෝ සල්ලි :lol:

    nakiyata ridila. :lol::lol::lol::lol:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    කො‍ටු පනින්න රාජ්‍ය ආරක්ෂාව :lol::lol::lol::lol::lol::lol::lol:...වෙන මුකුත් එපාද...?:confused::lol::lol::lol:

    රාජ්ජය ආරක්ෂාව දඩමීමා කරගෙන එකෙක් බෙන්ස් කාර් දීල ලක්ස ගානක් සල්ලි දීල දසක දෙකක් විතර වටේ ගිය බඩුවක් රන් කළ එකම මදැයි

    රාජපර රැකවරණ ආරක්ෂාව සහිත ටන්ගල්ලේ එකෙක් මිනිහව මරා ගෑණිව දුෂණය කරපු එකම මදැයි
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    Apitath deela kapan :angry:

    ඒව මං දන්නෑ.. පෙනහල්ල කපාගත්තු ගමං අරං දුවන්න ඕනෙ :yes:
    බයියන්ට අහුවුනොත් ඔළුවට වෙඩි තියයි..
    ඊට පස්සෙ මලාම නැඟිටලත් හමාරයි :no:
    මං කොහොමත් ගලෝගන්නෙ එක පෙනහල්ලයි..
    අනික උඹට පුළුවන්නම් බයියො එන්න කලින් ගලෝගෙන දුවපං.. :yes:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඒව මං දන්නෑ.. පෙනහල්ල කපාගත්තු ගමං අරං දුවන්න ඕනෙ :yes:
    බයියන්ට අහුවුනොත් ඔළුවට වෙඩි තියයි..
    ඊට පස්සෙ මලාම නැඟිටලත් හමාරයි :no:
    මං කොහොමත් ගලෝගන්නෙ එක පෙනහල්ලයි..
    අනික උඹට පුළුවන්නම් බයියො එන්න කලින් ගලෝගෙන දුවපං.. :yes:

    tumblr_lfstvqEsG71qashe6.png
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    උඹට කලින්ම කියන්නෙ, බැසිල්ගෙ අක්මාවට නම් අත තියන්න එපා.. එක අක්මාවයි තියෙන්නෙ.. ඒක මට විතරයි බෙදාගෙන කන්න කෑලි නෑ :no:
     

    djchammi

    Well-known member
  • Nov 14, 2008
    3,857
    461
    83
    Other-pages_13.gif


    ගෝඨාබයලාට වගේ ආරක්‍ෂාවක් වැලි රාජුටත් දුන්නානම් මෙහෙම ඝාතනය වෙන්නේ නෑ



    හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ පාලන කාලය තුල ඔහුගේ සහෝදරයන්ට දුන් ආකාරයේ ආරක්‍ෂාවක් වත්මන් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ සහෝදරයන්ටද ලබා දී තිබුනේ නම් ප‍්‍රියන්ත සිරිසේන මහතා ඝාතනයට ලක් නොවනු ඇති බව එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රි බුද්ධික පතිරණ මහතා පවසයි.:rofl:




    යකෝ...වැලි ගොඩ දාන්න...පවුල් කඩන්න..ගෑනු උස්සන්න...හොර ගෑණු එක්ක බඩු ගහන්න ආරක්ෂාවකුත් දුන්නා නම් අඹ සරණ තමයි රටේ මිනිස්සුන්ට..:yes:...අන්තිමට ගෙදර ගෑනිත් නෑ..:rofl::rofl::P





    මන්ද බුද්ධික උයා මේ වගේ කතා කියන්නෙ....?:lol::lol::lol:.;);)




    මෙහෙම ගොං වස්සො නේ මේ රටේ චන්දෙ ඉල්ලන්නෙ..:lol::lol:.උන්ගෙම එකෙක් හැමදාම UNP එකේ රෙද්ද ගලවනවා මිනිස්සු ඉස්සරහා.:lol::lol:.අනේ අපොයි.:sorry::sorry::baffled:




    මෙන්න වේස බයියෙක්
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    යකෝ ගෝටා ආරක්ෂක ලේකම් උගේ වැරදි තිබ්බට ලංකාවේ වගකිවයුතු නිලදාරියෙක්. උට අරක්ෂව් තියෙන්නඕනි.
    me කැලෑ කපකැප වැලි පාලු වන්ට මොන ආරක්ෂාවද ?? ගොට්ට ආරක්ෂාව දීම කිසි වරදක් නැහැ
    වැලි රාජුත් ආරක්ෂක ලේකම් නම් උටත් තියෙන්න ඕනි. සහෝදරයට අරක්සහ්ව දුන්නේ නැහැ මයිත්‍රී හරි හොදයි කියලා එකෙන් ලකුණු දාන්න යන එක ලජ්ජනති වැඩක්
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    බුද්දික පතිරනත් මහින්දගේ අතේ හිටියේ මහින්ද දිනන නම් යන හැටි බලාගන්න තිබුන සෙන්සිංහල , බුද්දිකලෑ