භංගය_සම්මතයි..!

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,133
    16,995
    113
    අගමැති සහ ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාව සම්මතයි..! කතානායක ජනපතිට දැනුම්දෙයි...!

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සහ ආණ්ඩුවට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ විසින් ගෙනආ විශ්වාසභංග යෝජනාව මන්ත්‍රිවරුන් 122 කගේ අත්සනින් යුතුව අද (16) දිනයේ සම්මත කර ගත් බවට දන්වමින් ඊට අදාළ යෝජනාව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙතට දන්වා යැවීමට කථානායක කරු ජයසුරිය මහතා පියවර ගෙන තිබෙනවා.

    ඒ සම්බන්ධයෙන් කතානායකවරයා නිකුත්කළ නිවේදනය පහතින්.

    sPEA%201.jpg
     
    Last edited:
    • Like
    Reactions: realpissa

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    Bye Bye මිස්ටර් ෆේක් ප්‍රයිම් මිනිස්ටර්, සී යූ ඉන් 2020

    ප්ලීස් ටේක් යුවර් ඩොන්කීස් ඇන්ඩ් රැබිඩ් ඩෝග්ස් විත් යූ
     
    • Like
    Reactions: realpissa

    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    mama nan Kiyanne Dan inna 225ma Gedara yawanna one next election ekedi.. Wenama Paksa 2,3taka denna one... Mun wadak na eka ballek wath... Ita hodai mama illala matama mage vote eka di gannawa.
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    UNP කෙනෙක් අගමැති වෙයි.රනිල්ට නම් චාන්ස් නැහැ.
    :rofl::rofl::rofl:
    President should recognize Ranil as PM: Kiriella
    United National Party (UNP) MP Lakshman Kiriella said today President Maithripala Sirisena should recognize UNP leader Ranil Wickremesinghe as the Prime Minister because the no-confidence motion against the fake government was once again passed in Parliament today.

    He told Daily Mirror that the motion was declared passed on a voice vote and as such the government had ceased to function.

    Mr. Kiriella said Mr. Wickremesinghe commands sufficient support in the House.

    http://www.dailymirror.lk/article/President-should-recognize-Ranil-as-PM-Kiriella-158492.html
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63

    kiriella mokek da bung. oka kiwwa kiyala president karai maen kiyala :lol:
     
    Kiriella Kiyana Pakaya nan Mata penna ba,...Okata gahanna tibbe putuwa kadala..ara policiye unta boruwata gahanne nathuwa
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    mithri oka piliganna hoda naha.
    nattam mona andu thibbath one welawaka eka dawasin wishwasabanga genna puluwan widiye waradi purwadarshayak wenawa
    unp 122 thiyenawanam MR rising wela unp katahari denna one
    dila opposition leader wenna ona
    karuwa kathanayaka durayen yawanna one
     
    srimalSSS

    Member
    Nov 11, 2015
    91
    4
    0
    එනවා
    හැංගිලා විශ්වාසභංග තියෙනවා
    සම්මතයි කියනවා
    යනවා...
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    එනවා
    හැංගිලා විශ්වාසභංග තියෙනවා
    සම්මතයි කියනවා
    යනවා...

    හැංගිච්ච උන්ට මිරිස් කුඩු නම් වදිනවා, හැංගිච්ච උන්ගේ අතේ තියෙන බටර් ගාන පිහි දකිනවා, හැංගිලා චන්ද තියෙන උන්ගේ කතානායකගේ පුටුවට වතුරත් හලනවා...... කව්ද දන්නේ නෑ මේවා කරන්නේ?
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    kiriella mokek da bung. oka kiwwa kiyala president karai maen kiyala :lol:

    අනේ මෝඩයෝ පාර්ලිමේන්තුවේ බහුතර බලය තියෙනවා කියලා පෙන්වන කෙනා තමයි අගමැති ලෙස ජනාධිපති පත්කල යුත්තේ. ජනදිපතියට ඔනේ එකාව පත් කරන්න බැහැ!:lol::lol:
     
    Run_away

    Member
    Nov 15, 2018
    230
    17
    0
    Ranilawa dammanam hari. Godak welawata parliament dissolution eka legal kiyala thinduwa ei ethakota wade iq
    Iwarai

    මම හිතන් හිටියෙත් එහෙම වේවි කියලා. නමුත් මගෙ යාලුවෙක් ඉන්නවා අලුත්කඩේ වැඩකරන. ඌ නම් කිව්වෙ 500% ක් ශුවර් කියලා මයිත්‍රීගෙ ඩිසිශන් එක වැරදියි කියල එන්නෙ කියලා