අගමැති සහ ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාව සම්මතයි..! කතානායක ජනපතිට දැනුම්දෙයි...!
අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතාට සහ ආණ්ඩුවට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ විසින් ගෙනආ විශ්වාසභංග යෝජනාව මන්ත්රිවරුන් 122 කගේ අත්සනින් යුතුව අද (16) දිනයේ සම්මත කර ගත් බවට දන්වමින් ඊට අදාළ යෝජනාව ජනාධිපති මෛත්රිපාල සිරිසේන මහතා වෙතට දන්වා යැවීමට කථානායක කරු ජයසුරිය මහතා පියවර ගෙන තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් කතානායකවරයා නිකුත්කළ නිවේදනය පහතින්.
Last edited:

