භංගය_සම්මතයි..!

  • Jul 6, 2012
    10,690
    2,911
    113
    mama nan Kiyanne Dan inna 225ma Gedara yawanna one next election ekedi.. Wenama Paksa 2,3taka denna one... Mun wadak na eka ballek wath... Ita hodai mama illala matama mage vote eka di gannawa.

    පක්ෂයක් ඇවිත් ඒ පක්ෂෙන් විපක්ෂයක් හදන්න ඕන. කවුරු චන්දෙ ඉල්ලුවත් ඒ පක්ෂ දෙකෙන් ඉල්ලන්න පුලුවන් විදියට. එතකොට ඔය ජාතිවාදී අවුල් කිසි එකක් නෑ. හොඳම චාන්ස් එක දැන් අලුත් පක්ෂෙකට උඩට එන්න ඕන නම් :)
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    They don't have confidence, even Sajith doesn't it. No idea.:dull:

    imagine bringing a NCM against a fellow party member. its not going to happen. if Sajith accepts, its the end of Ranil. and if Sajith doesnt take this chance he is stupid because he wont get another chance like this for another good 10 years. chasing ranil out will not be easy.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,867
    40,621
    113
    Ithin koheda hada gaththe?:rofl:
    ඉතින් හරි බන්. ජනාධිපති, ජනාධිපතිගෙ මතය අනුව පත්කරා. ඒ පත්කරපු කෙනාට 113 තිබ්බෙ නැති නිසා මේ විශ්වාස භංගයෙන් ජනාධිපතිගෙ මතය අභියෝගයට ලක් කරා. මෛත්‍රීට පුළුවන් වෙන යූඑන්පී මන්ත්‍රී කෙනෙක්ව පත් කරන්න. රනිල්ට පත්වීම නොදී ඉන්නත් අවශ්‍ය නම් පුළුවන්. ඌ ඒකනෙ දිගින් දිගටම කියන්නෙ, රනිල් හැර වෙන ඕන එකෙක් කියලා.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,169
    31,914
    113
    ඉතින් හරි බන්. ජනාධිපති, ජනාධිපතිගෙ මතය අනුව පත්කරා. ඒ පත්කරපු කෙනාට 113 තිබ්බෙ නැති නිසා මේ විශ්වාස භංගයෙන් ජනාධිපතිගෙ මතය අභියෝගයට ලක් කරා. මෛත්‍රීට පුළුවන් වෙන යූඑන්පී මන්ත්‍රී කෙනෙක්ව පත් කරන්න. රනිල්ට පත්වීම නොදී ඉන්නත් අවශ්‍ය නම් පුළුවන්. ඌ ඒකනෙ දිගින් දිගටම කියන්නෙ, රනිල් හැර වෙන ඕන එකෙක් කියලා.

    Ehema kiyanna kalin uta namikawa ek ek chanda balanna ona keewane ada. Ithin eka karanna dunne nahane pohottuwo tika. Bahuthare pennuwata passe bahuthare ranil hara kamathi wadima ekawa pathkaranna uta thiya badawa mokadda?
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966

    oya boru kata dan karanne usawiyen chande tiyana eka hadagena chandekta yannai mahinda palayana yarate. dawas tika addanawa... onn balapan boruda kiyanne kiyala :lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,867
    40,621
    113
    Ehema kiyanna kalin uta namikawa ek ek chanda balanna ona keewane ada. Ithin eka karanna dunne nahane pohottuwo tika. Bahuthare pennuwata passe bahuthare ranil hara kamathi wadima ekawa pathkaranna uta thiya badawa mokadda?
    ඔව් දැන් ජනාධිපති අනිවාර්යෙන් වෙන කෙනෙක්ව පත් කරන්න ඕනේ. යූඑන්පියෙ එකෙක්වත් ඉදිරිපත් වෙන්න කැමති නැත්නම් ඌ මැරෙන්නද? ඒකයි තමන්ගෙ මතය අනුව පත් කරන්නෙ. යූඑන්පි එකෙක්වත් ඉදිරිපත් නොවුනොත් දිගටම ශ්‍රීලංකා එකෙනුයි පොහොට්ටුවෙනුයි අගමැතිවරු පත් කර කර ඉඳීවී. එහෙම නොකර ඉඳියි කියලා හිතන්න බෑ පහුගිය දවස් ටිකේ හැසිරුන විදිහ එක්ක.
    oya boru kata dan karanne usawiyen chande tiyana eka hadagena chandekta yannai mahinda palayana yarate. dawas tika addanawa... onn balapan boruda kiyanne kiyala :lol:

    ජනාධිපතිගෙ අවශ්‍යතාව ඒක වෙන්න පුළුවන්. හැබැයි මේ විශ්වාස භංගය නම් මෛත්‍රී පිලිගන්න ඕනේ. ඒක තමයි පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ. අධිකරනයෙන් කිව්වොත් මෛත්‍රී විසුරවපු එක හරියි කියලා. මේ විශ්වාස භංගයි අළුත් අගමැතිවරුයි රෑ දැක්ක හීන වගේ වෙනව බන්. සමහරවිට ඒකයි කවුරුවත් අගමැතිවෙන්න ඉදිරිපත් නොවෙන්නෙ.
     
    oya decision eka denakan parliament eka kal damma nam hari. aiyoo salli
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    Janadhipathi mathaya anuwa"parlimenthuwe wiswasaya uparima athi"

    Mathaya thibbata baha. Uparima wiswasaya parliament eke thiyennath ona.

    Yep That's the operative word! No one can dodge that.
    If it was just Presedent's preference we will be appointing half of the 225 MP's and see them get defeated right after the other. So that's is a bad Joke!
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    oya boru kata dan karanne usawiyen chande tiyana eka hadagena chandekta yannai mahinda palayana yarate. dawas tika addanawa... onn balapan boruda kiyanne kiyala :lol:

    මරා චන්දෙන් දිනන එකක් නැහැලු බන්.දැනටම 10%ක් චන්ද අඩු වෙලාලු.:)
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,867
    40,621
    113
    oya decision eka denakan parliament eka kal damma nam hari. aiyoo salli

    එහෙම කරන්න බලය තියෙනවා. ඒත් ඉතින් ප්‍රජාතන්ත්‍රවාදී නෑනේ බන්.
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,362
    769
    113
    Janadhipathi mathaya anuwa"parlimenthuwe wiswasaya uparima athi"

    Mathaya thibbata baha. Uparima wiswasaya parliament eke thiyennath ona.

    මාත් හිතන්නේ " පාර්ලිමෙන්තුවේ උපරිම විශ්වාශය තියෙන" කියන එකයි මෙතන කියන්නෙ. "ජනධිපති හිතන" කියන එක එතුමාට පැහැදිලිව "විශ්වාසය තිබේ යැයි පෙනෙන" කියන අර්තයෙනුයි ගන්න ඕනේ. කොහොමත් අපි වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තු ක්‍රමය නේ අනුගමනය කරන්නේ, එතනදි බලන්නේත් මැජොරිටි සපෝර්ට් එක තියෙන කෙනාව. නැත්තං ඉතිං අර කිව්ව වගේ ජනාධිපතිට ඕනේ ඕනේ එකා පත් කරල පරාද වෙනවා බල බල ඉන්න පුලුවන් මාස දෙකක් තුනක්. එක මාර ජෝක් එකක් නේ.:lol::lol:
     
    මාර ගොන් හරක් බන් ඉන්නේ මේ වගේ පොඩි දෙයක්වත් තේරෙන්නේ නෑ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,867
    40,621
    113
    මාත් හිතන්නේ " පාර්ලිමෙන්තුවේ උපරිම විශ්වාශය තියෙන" කියන එකයි මෙතන කියන්නෙ. "ජනධිපති හිතන" කියන එක එතුමාට පැහැදිලිව "විශ්වාසය තිබේ යැයි පෙනෙන" කියන අර්තයෙනුයි ගන්න ඕනේ. කොහොමත් අපි වෙස්ට්මිනිස්ටර් පාර්ලිමේන්තු ක්‍රමය නේ අනුගමනය කරන්නේ, එතනදි බලන්නේත් මැජොරිටි සපෝර්ට් එක තියෙන කෙනාව. නැත්තං ඉතිං අර කිව්ව වගේ ජනාධිපතිට ඕනේ ඕනේ එකා පත් කරල පරාද වෙනවා බල බල ඉන්න පුලුවන් මාස දෙකක් තුනක්. එක මාර ජෝක් එකක් නේ.:lol::lol:
    උබ ගෑනි/ අම්මා කවුරු හරි කියනවා. කඩේට ගිහින්, උබගෙ මතයට අනුව පැහිච්ච පොල්ගෙඩියක් තෝරලා ගේන්න කියලා. උබ ගිහින් පොල් ගෙඩිය බිඳින්නෙ නෑ. පැහිලා ඇති කියලා හිතන ගෙඩියක් තමයි උබට තෝරගෙන එන්නෙ. ගෙදර ඇවිල්ලා බිඳලා බලනකොට පැහිලා තියෙන්නත් පුළුවන් කලටි ගෙඩියක් වෙන්නත් පුළුවන්.

    බේස් වෙලා තියෙන්න පුළුවන්. මේක හැදුවෙ ජේආර් මිසක් වෙස්ටර්න් එවුන් ඇවිත් නෙවේ. මේක හදන්න ඇමරිකාව වගේ රටවල් වල සිස්ටම් එකත් එකතු කරලා තියෙනවා. මේක අච්චාරුවක්. රට තනි අතකින් පාලනය කරන්න පුළුවන් තනතුරක්. මේක හදපු ජේආර් ලොක්කා ඇඟිල්ලක් දික්කරපු එකෙක්ව රොටියක් කරන්න පුළුවන් බලයක් දුන්නා මිසක් ඌට මැජොරිටිය කවදාවත් අදාල දෙයක් උනේ නෑ. ජේආර් ඉගෙන ගත්තු සිලබස් එකේ කවදාක්වත් ප්‍රජාතන්ත්‍රවාදය කියන වචනෙ තිබ්බෙත් නෑ. 19 වැනි උණ පුරුකෙ දැම්මත් විධායකය නැමති බලුවලිගෙ හැඩේ වෙනස් වෙලා නෑ.

    කෙටියෙන් කියන්නම්, විධායක පට්ටම ශාපයක් ඒත් රට රැකපු තනතුරක් ඒවගේම බැරි එකාට දකින්න බැරි හීනයක්. ඌයියා උනානම් සොරි.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,288
    49,634
    113
    සේදවත්ත
    මටනම් මේ උන හරිට මදි තව කෙලවෙන්න ඕනේ රටට , කෙල වෙලා තේරුම් අරන් උගත් මිනිහෙක් ඕනේ කියන දවස වෙනකම් කෙල වෙනවනම් ආසයි දුකයි ඒත් අපේ උන් හදන්න බෑ . ඉතින් විදවල තේරුම් ගනින්. රෙප් කකපිය රෙප් වලින් රටවල් හැදෙන්නේ නෑ
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    උබ ගෑනි/ අම්මා කවුරු හරි කියනවා. කඩේට ගිහින්, උබගෙ මතයට අනුව පැහිච්ච පොල්ගෙඩියක් තෝරලා ගේන්න කියලා. උබ ගිහින් පොල් ගෙඩිය බිඳින්නෙ නෑ. පැහිලා ඇති කියලා හිතන ගෙඩියක් තමයි උබට තෝරගෙන එන්නෙ. ගෙදර ඇවිල්ලා බිඳලා බලනකොට පැහිලා තියෙන්නත් පුළුවන් කලටි ගෙඩියක් වෙන්නත් පුළුවන්.

    බේස් වෙලා තියෙන්න පුළුවන්. මේක හැදුවෙ ජේආර් මිසක් වෙස්ටර්න් එවුන් ඇවිත් නෙවේ. මේක හදන්න ඇමරිකාව වගේ රටවල් වල සිස්ටම් එකත් එකතු කරලා තියෙනවා. මේක අච්චාරුවක්. රට තනි අතකින් පාලනය කරන්න පුළුවන් තනතුරක්. මේක හදපු ජේආර් ලොක්කා ඇඟිල්ලක් දික්කරපු එකෙක්ව රොටියක් කරන්න පුළුවන් බලයක් දුන්නා මිසක් ඌට මැජොරිටිය කවදාවත් අදාල දෙයක් උනේ නෑ. ජේආර් ඉගෙන ගත්තු සිලබස් එකේ කවදාක්වත් ප්‍රජාතන්ත්‍රවාදය කියන වචනෙ තිබ්බෙත් නෑ. 19 වැනි උණ පුරුකෙ දැම්මත් විධායකය නැමති බලුවලිගෙ හැඩේ වෙනස් වෙලා නෑ.

    කෙටියෙන් කියන්නම්, විධායක පට්ටම ශාපයක් ඒත් රට රැකපු තනතුරක් ඒවගේම බැරි එකාට දකින්න බැරි හීනයක්. ඌයියා උනානම් සොරි.

    Pol gediya pahilada kiala balanna piligath krama wedayak nathi unath bahutharaya thiyanawada balanna tial and error method ekak ona naha. Harima saralawa bahutharaya pennala thiyanawa.
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    උදාහරණයක් ගමුකො. ජනාධිපති හිතනවා මට රනිල් එක්ක වැඩ කරන්න බෑ. එහෙනම් ජනාධිපතිගෙ මතය අනුව වෙන කෙනෙක්ව පත්කරන්න පුළුවන්. ඇහුවා කරු සජිත්ගෙන් ඒත් දෙන්නම බෑ කිව්වා. උන් දෙන්නගෙන් එකෙක් හා කිව්වනම්, ඌව අගමැති කරනවා. සජිත්ව අගමැති කරා කියමුකො. කිසි අවුලක් නෑ බහුතරය තියෙනවා. යූඑන්පී කාරයින්ට පුළුවන්ද සජිත්ද එරෙහිව විශ්වාසභංගයක් ගේන්න? බෑනේ.
    ඒ වගේ ඉස්සර මහින්ද ජනාධිපතිවෙලා හිටපු කාලේ මහින්දටත් තිබ්බා නිමල් සිරිපාල වගේ කෙනෙක්ව අගමැති කරන්න. බහුතරය තිබ්බ නිසා කිසි ප්‍රශ්නයක් නෑ.

    ඒත් මෛත්‍රී අගමැතිව පත්කරේ සුළුතරයෙන් නිසයි මහින්දට මෙතන ප්‍රශ්නයක් එන්නෙ. 113ක් හදාගත්තා නම් කිසි අව්ලක් නෑ.

    113 passe hada gannawa kiana ekath awulak thamai. 113 hadagena eka nisa agamathi wenas karana ekai agamathi wela passe 113 hada ganna ekai dekak. Constitutuionally kese wethath eka ethical naha. Eken kiyawenneth janadhipathi eyage balathala anisi lesa pawichchi kara kiana ekai, mahinda ge chora kamai thamai.
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    උබ ගෑනි/ අම්මා කවුරු හරි කියනවා. කඩේට ගිහින්, උබගෙ මතයට අනුව පැහිච්ච පොල්ගෙඩියක් තෝරලා ගේන්න කියලා. උබ ගිහින් පොල් ගෙඩිය බිඳින්නෙ නෑ. පැහිලා ඇති කියලා හිතන ගෙඩියක් තමයි උබට තෝරගෙන එන්නෙ. ගෙදර ඇවිල්ලා බිඳලා බලනකොට පැහිලා තියෙන්නත් පුළුවන් කලටි ගෙඩියක් වෙන්නත් පුළුවන්.

    බේස් වෙලා තියෙන්න පුළුවන්. මේක හැදුවෙ ජේආර් මිසක් වෙස්ටර්න් එවුන් ඇවිත් නෙවේ. මේක හදන්න ඇමරිකාව වගේ රටවල් වල සිස්ටම් එකත් එකතු කරලා තියෙනවා. මේක අච්චාරුවක්. රට තනි අතකින් පාලනය කරන්න පුළුවන් තනතුරක්. මේක හදපු ජේආර් ලොක්කා ඇඟිල්ලක් දික්කරපු එකෙක්ව රොටියක් කරන්න පුළුවන් බලයක් දුන්නා මිසක් ඌට මැජොරිටිය කවදාවත් අදාල දෙයක් උනේ නෑ. ජේආර් ඉගෙන ගත්තු සිලබස් එකේ කවදාක්වත් ප්‍රජාතන්ත්‍රවාදය කියන වචනෙ තිබ්බෙත් නෑ. 19 වැනි උණ පුරුකෙ දැම්මත් විධායකය නැමති බලුවලිගෙ හැඩේ වෙනස් වෙලා නෑ.

    කෙටියෙන් කියන්නම්, විධායක පට්ටම ශාපයක් ඒත් රට රැකපු තනතුරක් ඒවගේම බැරි එකාට දකින්න බැරි හීනයක්. ඌයියා උනානම් සොරි.

    Pol gediya pahilada kiala balanna piligath krama wedayak nathi unath bahutharaya thiyanawada balanna tial and error method ekak ona naha. Harima saralawa bahutharaya pennala thiyanawa.

    :yes::yes::yes:මාර ගොන් බන් අපේ රටෙ උන්. මේ කියන විදියට මන්ත්‍රීලා 225 ක් 80 විතර පත් වෙන්න වෙයි. ගොන් ජෝක් නේ බන්. ප්‍රසිඩන්ට් කරන්නේ "ඔව් හරි මොහු තමයි බහුතරය තියෙන්නේ, ඒ නිසා අවුලකින් තොරව රටේ පනත් සම්මත කරමින් ආණුඩුවක් ගෙන යා හැකි යැයි මම පිලිගනිමි" කියා අනුමත කිරීමයි. ඒක ෆොර්මැලිටි එකක් විතරයි. මේ වෙස්ට් මිනිස්ටර් සිස්ටම් එකයි වෙස්ටර්න් මිනිස්සුයි පටලගන්න බයියෝ ලෝ ටෝක් දෙන්න ගියාම වැඩේ අවුල්.:D:D
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,867
    40,621
    113
    113 passe hada gannawa kiana ekath awulak thamai. 113 hadagena eka nisa agamathi wenas karana ekai agamathi wela passe 113 hada ganna ekai dekak. Constitutuionally kese wethath eka ethical naha. Eken kiyawenneth janadhipathi eyage balathala anisi lesa pawichchi kara kiana ekai, mahinda ge chora kamai thamai.
    Dan ethakota 2015di my3 ranilwa pm kare 113 diwe thiyaagenada? Ubalata eeka ethical neda?
    113 passe hadaganna eka awlak wenne 113 nathi unoth misak wena awlak wenne na
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,867
    40,621
    113
    Pol gediya pahilada kiala balanna piligath krama wedayak nathi unath bahutharaya thiyanawada balanna tial and error method ekak ona naha. Harima saralawa bahutharaya pennala thiyanawa.
    Awastha 2k thiyenawa. 1. Pera. 2. Pasu.
    1. Pera awasthawedi thamange mathaya anuwai path karanne. Sense ekata anuwa thorala.
    2. Pasu awasthawedi thaman thorapu kenata 113 thiyenawada nadda kiyala oppu karanna puluwan. Oppu karanna bari unoth wade fail.

    :yes::yes::yes:මාර ගොන් බන් අපේ රටෙ උන්. මේ කියන විදියට මන්ත්‍රීලා 225 ක් 80 විතර පත් වෙන්න වෙයි. ගොන් ජෝක් නේ බන්. ප්‍රසිඩන්ට් කරන්නේ "ඔව් හරි මොහු තමයි බහුතරය තියෙන්නේ, ඒ නිසා අවුලකින් තොරව රටේ පනත් සම්මත කරමින් ආණුඩුවක් ගෙන යා හැකි යැයි මම පිලිගනිමි" කියා අනුමත කිරීමයි. ඒක ෆොර්මැලිටි එකක් විතරයි. මේ වෙස්ට් මිනිස්ටර් සිස්ටම් එකයි වෙස්ටර්න් මිනිස්සුයි පටලගන්න බයියෝ ලෝ ටෝක් දෙන්න ගියාම වැඩේ අවුල්.:D:D
    Mama baiyek newe mama 2015di mahindata wirudda wechcha kenek. My3 vote kare