භක්තිය

ncbrando

Member
Jan 31, 2014
838
115
0
භක්තිය

ඉපදිලත් මව් කුසින්
මොට්ටුවක් ලැබුවා
තාත්තත් ආවා
කූෆියක් පැළැඳුවා

නැන්දලත් ආවා
පන්සලට මං ගියා
බුදුන් සැම වැන්ඳා
බාරයක් මට වුණා

මාමලත් ආවා
පල්ලියට මං ගියා
පියතුමත් ආවා
යාඥාවක් කළා

අම්මලා එතකොටම
ඇවිත් මා වඩාගෙනම
පූජා වට්ටියක් ගෙන
කෝවිලට ගියා තනිවම

හෙට ඒත් දෙපයින
නැගිටිමින වෙර යොදමින
මං කාව අදහම්ද
කියන් මට බැති සිතින

- මාලන් විදානපතිරණ

(මේ කවියේ තේමාව කෙනෙක්ට තර්කානුකූල නැහැ කියලා හිතෙන්න පුළුවන්.හැබැයි මෙහෙම පවුලක් ලෝකෙ කොහෙවත් ඇත්තෙ නැහැ කියලා නම් කියන්න බැහැ මම හිතන්නේ.ඇතිවෙන්නේ නැහැ කියන්නත් බැහැ)
 

ncbrando

Member
Jan 31, 2014
838
115
0
භක්තිය

ඉපදිලත් මව් කුසින්
මොට්ටුවක් ලැබුවා
තාත්තත් ආවා
කූෆියක් පැළැඳුවා

නැන්දලත් ආවා
පන්සලට මං ගියා
බුදුන් සැම වැන්ඳා
බාරයක් මට වුණා

මාමලත් ආවා
පල්ලියට මං ගියා
පියතුමත් ආවා
යාඥාවක් කළා

අම්මලා එතකොටම
ඇවිත් මා වඩාගෙනම
පූජා වට්ටියක් ගෙන
කෝවිලට ගියා තනිවම

හෙට ඒත් දෙපයින
නැගිටිමින වෙර යොදමින
මං කාව අදහම්ද
කියන් මට බැති සිතින

- මාලන් විදානපතිරණ


(මේ කවියේ තේමාව කෙනෙක්ට තර්කානුකූල නැහැ කියලා හිතෙන්න පුළුවන්.හැබැයි මෙහෙම පවුලක් ලෝකෙ කොහෙවත් ඇත්තෙ නැහැ කියලා නම් කියන්න බැහැ මම හිතන්නේ.ඇතිවෙන්නේ නැහැ කියන්නත් බැහැ)
 

ncbrando

Member
Jan 31, 2014
838
115
0
god of death හරි many faced godව හරි අදහන්න :dull: :dull:
බම්ප්

අනේ මන්දා.ඇයි අපිට මිහිපිට දෙවිවරු නැද්ද ? අප අතරේ දෙවියෝ වගේ පුදන්න පුළුවන් මිනිස්සු නැද්ද ? ඒ වගේ අයට පුද සත්කාර කිරීම මදිකමක්ද:confused: