භද්‍රා යෝගය යනු ??

ccmh

Member
Nov 7, 2008
4,237
379
0
බබා ලන්තේ
භද්‍ර යෝගය
යෙදෙන ආකරය
සතර කේන්ද්‍රයෙන්(1,4,7,10) තැනක බුධ උච්චව හෝ ක්‍ෂෙත්‍රව සිටීම.

පල විපාක
උදාර ගමන් විලාසයකි.කඩිසරය.නමුත් කලබල නැත.බුද්ධිමත්ය.අනිත් අයගේ අනුකම්පාවට ලක්වීමට අකැමැතිය.තනිවම නැගීසිටීමට කැමතිය.සැප සම්පත් ලැබේ.හොද ධාරණ ශක්තියක් ඇත.ඉගෙනුමෙහි දක්‍ෂය.ආයුෂ බලැතිය. භද්‍ර යෝගය පිහිටි අය ඉහත දැක්වූ ලක්‍ෂණවේ.භාෂා සාස්ත්‍ර පිහිටයි.ලේඛන කලාවට කථිකත්වයට දක්‍ෂ අයට වැඩිපුර පිහිටයි.ප්‍රභල ධන යෝගයනට සම්බන්ධ වන එකම පංච මහා පුරුෂ යෝගයයි.භද්‍ර යෝගය පිහිටි අය වයසට ගියත් තරුණ පෙනුම ඇතැයි කතාවකි.ක්‍රියාවන්ද තරුණය.1 හා 7 ස්ථාන වල භද්‍ර යෝගය ඇත්තන් වැඩි බලවන්තය.භද්‍ර යෝගය මිථුන,කන්‍යා,ධනු,මීන ලග්න හිමියන්ට ඉතා බලවත්ව පිහිටයි.

http://tharaka-eli.blogspot.com/2014/02/blog-post.html
 
Last edited:

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    http://tharaka-eli.blogspot.com/2014/02/blog-post.html

    උපුටා ගැනිම නැකැත් රාලගේ බ්ලොග් අඩවිය

    :D onna math oya tikama damma,ape Ralage Blog eka ne oya,search kala gaman oka awe.....
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    මාතර ළමයා;17238682 said:
    කේන්දර ඇත්තද බන් ? මගේ කේන්දරේ තියෙන හැටියිට මේ වෙනකොට මම හෙනම පොරක් වෙන්න ඕන , බලන බලන හැම එකාම කියන්නෙ එහෙමයි , ,, ඒත් ......

    umba kendare pattai kiyala nikan indala hari yanne nane macho...
    kendaren kiyanne wenna puluwan deyak gena...a de aththa karaganna api try karanna ona :rolleyes: