භයානකම කුහුඹුවා
ලොව භයානකම කුහුඹුවා ලෙස ගිනස් පොතේ ලියැවී ඇත්තේ ඕස්ට්‍රේලියාවෙන් සොයාගත් Bulldog Ant (Myrmecia Pyriformis) නම් කුහුඹුවා යි. මේ කුහුඹුවන් පහර දීමකදී දිගින් දිගටම උන්ගේ දළ වලින් දෂ්ට කරනු ලබයි. 1936 වසරේ සිට මේ කුහුඹු විශේෂයේ පහරදීම් වලින් මිනිස් මරණ 3ක් සිදුවී ඇත. මේ විශේෂයට මෙම නම ලැබී අත්තේ මොවුන්ගේ ඇති අධික රෞද්‍ර ස්වභාවය නිසාවෙනි. ඉතා වේගයෙන් දෂ්ට කරන මෙම කුහුඹුවන් සෑම දෂ්ට කිරීමකදීම විශාල විෂ ප්‍රමාණයක් සිරුරට ඇතුළු කරවයි. බොහෝ විට මෙම කුහුඹවකුගේ ප්‍රහාරයකින් වැඩිහිටි පුද්ගලයෙකු මිනිත්තු 15ක් ඇතුළත මරණයට පත් කරවිය හැක. ශරීර ප්‍රමාණය (දිග) 8 to 40 millimetres (0.31 to 1.57 in) බර = 0.015 g (0.0005 oz) ආයු කාලය = 8 to 10 weeks

Last edited: