*** භයානකම ඡායාරූප ***

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    අනෙ අම්බෝ..:eek:
    මුල ටික විතරක් බලල අන්තිම ටිකේදි මවුස් එක හෙන හයියෙන් ස්ක්‍රෝල් කරන් පහළට ගියා..:baffled:

    :lol:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    xray008gossiplankanews.jpg

    මේක ඉදිමිච්ච මිනියක් වෙන්ඩ බැරිද.. :rolleyes:
     
    Vidu89

    Well-known member
  • Mar 14, 2010
    925
    236
    63
    ඕක බලලා අපේ මනසට වැරදි පණිවිඩයක් ගියෝතින්නම් වැඩේ සැහෙන්න බයානකයි
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    ඕක බලලා අපේ මනසට වැරදි පණිවිඩයක් ගියෝතින්නම් වැඩේ සැහෙන්න බයානකයි

    ඒ කිව්වෙ මචං :eek:
     
    Vidu89

    Well-known member
  • Mar 14, 2010
    925
    236
    63
    ඒ කිව්වෙ මචං :eek:

    ඕක මෙහෙමනේ මචන් වෙන්නේ අපි දැන් ඔය පින්තුර ටික බලලා මොකක් හරි ඔය පින්තුර වලට අදාල වැඩක් කරනවා කියල හිතමුකෝ එතකොට මචන් ඔය සිද්දීයය මතක් වෙලා අපි හිතින් මවගත්තොත් අපිට එහෙම දෙයක් වෙනවා කියලා ගොඩක් දුරට අපිට ඒ හිතින් මවාගත්ත දේ වෙන සම්බවිතව වැඩි මචෝ ඕකට කියන්නේ "හදවතින් අල්ලා ගත් දේ දතින් ලබාගනී ":shocked: කියල දැන් බන් අපි ඔය පික් ට්කික දැක්කේ නැත්නම් ඔහොම දෙයක් වෙන්නේ න නේ බන් :lol:
     
    sbanurada

    Well-known member
  • Jun 4, 2007
    1,948
    2,523
    113

    Kohomada ban bombs bada athulata yanne

    thanks