භයානකයම virus එක මොකක්ද ?

භයානකයම virus එක මොකක&


  • Total voters
    43

Nimesh777

Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    භයානකයම virus එක මොකක්ද ?

    ඔයාල හිතන්නේ මොකක්ද අපේ රටේ තියන භයානකයම virus එක

    * කොරෝනා ද
    * ජේවීපී ද



     

    jayadush

    Active member
  • Mar 16, 2008
    196
    184
    43
    Virus

    ඔයාල හිතන්නේ මොකක්ද අපේ රටේ තියන භයානකයම virus එක

    * කොරෝනා ද
    * ජේවීපී ද

    ඔය එකක් වත් නෙවි බොල
    රටේ තියෙන භයානකම වෛරස් එක
    "ගූ පොහොට්ටු නායකයෝ" හෙවත් දෙසප්රේමේ ඉස්සරහට දාල රටේ සම්පත් කාපු නීලකාස හොරු රැල.....
    මුන් වගේ බල තන්හාව තියෙන වසලයෝ රැලක් වෙන කොහෙවත් නැතිව ඇති
    මුන්ට මේ ව්‍යසනය තව වැඩිවෙලා මිනිස්සු මලත් කමක් නැහැ ...චන්දෙ තියලා බලය ගන්න එක ඔක්කොමටම වඩා ලොකුයි
    මුන් දේශප්‍රේමියොද ??????
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    sketch-1584508199930.png