භරතයා දෙන්නද යන්නේ අන්තිම මොහොතේ

luk3r

Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    අනේ මේ ජෙප්පො ටිපර් කරන්න එපා ප්ලීස්
    ✋
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,843
    39,852
    113
    Homagama
    සුදත්ත⁣ගේ උපාධිධාරි වර්ෂන් එක - භාරත. එකම කතා ටික නමුත් කියන ටෝන් එක වෙනස්.

    ජෙපි රැල්ල ටිකක් නාවනවා, සජබ රැල්ල ටිකක් නාවනවා. අනිකා නාවන හැටි බලන්න දෙගොල්ලෙම එනවා..
     
    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,418
    4,297
    113
    Gampaha

    මූ NPP ඇතුලේ උන් කොටවනවා 🤭
    Aathal bn 🤣🤣
    භරතයා කියන්නේ සජිත්ගේ එකෙක් මචන්. ඕකා මලිමාවේ උන්ව කඩේ යවනවා දිනපතා ජෙප්පෙක් වගේ රගලා.
    Mu france panne ai
    ------ Post added on Aug 28, 2024 at 4:39 PM
     
    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,418
    4,297
    113
    Gampaha
    නඩුවකින් බේරෙන්න.. හිටන්ගෙ මීඩියා එකෙ හෙඩ් නේ.. මුල්‍ය අක්‍රමිකතා නඩුවක් මට මතක විදියට..
    mu kari talk ne denne sirawata
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    සුදත්ත⁣ගේ උපාධිධාරි වර්ෂන් එක - භාරත. එකම කතා ටික නමුත් කියන ටෝන් එක වෙනස්.

    ජෙපි රැල්ල ටිකක් නාවනවා, සජබ රැල්ල ටිකක් නාවනවා. අනිකා නාවන හැටි බලන්න දෙගොල්ලෙම එනවා..
    Jennifer Lopez Business GIF by American Idol
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,843
    39,852
    113
    Homagama
    mu kari talk ne denne sirawata
    ජනාධිපති සම්බන්දිකරණ ලේකම් කෙනෙක් වෙන්න හා ප්‍රධාන රාජ්‍ය බැංකුවක ලාබාලතම මාධ්‍ය කලමනාකරවරයෙක් වෙන්න පුලුවන්ද නිකං ඉතාම තරුණ අවධියේ ලමයෙක්ට තමන්ගේ දක්ෂතාවයෙන් විතරක් ලංකාවේ?

    හිතාගන්න පුලුවන්නේ සුදු ඇදගෙන කලු ආපු හැටි
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,650
    125,239
    113
    දෙහිවල
    mu kari talk ne denne sirawata
    දායක සබා තමයි. කිරියේ පෙන්නේ නැද්ද? පච යාපා නුලක් අරන් ආවම කලිසම් ගලවන් එන්නේ.
    පොඩ්ඩක් ගිහින් බලපන්. පොර තරම් දේශපාලනය දන්නා කෙනෙක් නැහැ.

    පොඩ්ඩක් ඉදපන් තාම නුලෙන් ලෝකල් නලින්ද විතරයි ඉන්නේ. ටිකකින් ලෝකල් හදුන් එයි.
     
    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,418
    4,297
    113
    Gampaha
    ජනාධිපති සම්බන්දිකරණ ලේකම් කෙනෙක් වෙන්න හා ප්‍රධාන රාජ්‍ය බැංකුවක ලාබාලතම මාධ්‍ය කලමනාකරවරයෙක් වෙන්න පුලුවන්ද නිකං ඉතාම තරුණ අවධියේ ලමයෙක්ට තමන්ගේ දක්ෂතාවයෙන් විතරක් ලංකාවේ?

    හිතාගන්න පුලුවන්නේ සුදු ඇදගෙන කලු ආපු හැටි
    mu Sajith ge da ranil geda sajith ne bn

    අන්තිම වෙනකොට අනුරත ලයිව් ඇවිත් හදුණගේ තට්ටේ පලනව
    loweth
    දායක සබා තමයි. කිරියේ පෙන්නේ නැද්ද? පච යාපා නුලක් අරන් ආවම කලිසම් ගලවන් එන්නේ.
    පොඩ්ඩක් ගිහින් බලපන්. පොර තරම් දේශපාලනය දන්නා කෙනෙක් නැහැ.

    පොඩ්ඩක් ඉදපන් තාම නුලෙන් ලෝකල් නලින්ද විතරයි ඉන්නේ. ටිකකින් ලෝකල් හදුන් එයි.
    🤣🤣
    ------ Post added on Aug 28, 2024 at 4:54 PM
     
    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    සුදත්ත⁣ගේ උපාධිධාරි වර්ෂන් එක - භාරත. එකම කතා ටික නමුත් කියන ටෝන් එක වෙනස්.

    ජෙපි රැල්ල ටිකක් නාවනවා, සජබ රැල්ල ටිකක් නාවනවා. අනිකා නාවන හැටි බලන්න දෙගොල්ලෙම එනවා..
    මූට උපාධියක් නෑ නේද? SLIIT ගියාට complete නොකර law college ගියා?