භරතයා දෙන්නද යන්නේ අන්තිම මොහොතේ

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,532
    100,708
    113
    "SLIIT එකට ගිහින් degree එකවත් කරන්නෙ නැතුව කොල්ලන්ගෙ සල්ලි මාටියා ගහපු එකාගෙ politics නම් මොකටද ඉතින්."

    මේ comment එක දාපන්කො කවුරු හරි :rofl:
    මු නාමොල් වගේ අයගේ මුණේ තියෙන්නේ දැක්කම තලන්න පුළුවන් ලුක් එකක්. හිතා ගන්න බෑ උන් ජීවිතේට හම්බ වෙලා නෑ ඒ උනාට ඔය වගේ එහෙම ප්‍රිය නෑ
     
    • Haha
    Reactions: CorD SaC

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,640
    125,205
    113
    දෙහිවල
    ප්‍රශ්න මග අරින කලාව පොනිලගෙන්ද ඉගෙන ගත්තේ?
    අහ ප්‍රශ්නෙද? ඔව් අපි නොදන්න දේවලුත් තියෙනවා තමයි, තව ප්‍රශ්න තියෙනවද? රිදිලද පොල් අකුරු දෙන්නේ? 🥴

    බාරතට බැන්නම, වාසනා අඩන්නේ :lol:
     
    • Haha
    Reactions: AKI-SL and pazzy12

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,785
    28,163
    113
    මු නාමොල් වගේ අයගේ මුණේ තියෙන්නේ දැක්කම තලන්න පුළුවන් ලුක් එකක්. හිතා ගන්න බෑ උන් ජීවිතේට හම්බ වෙලා නෑ ඒ උනාට ඔය වගේ එහෙම ප්‍රිය නෑ
    Ekenma :lol:
     
    DadayamBatta

    Well-known member
  • Apr 3, 2023
    1,277
    1,122
    113
    අහ ප්‍රශ්නෙද? ඔව් අපි නොදන්න දේවලුත් තියෙනවා තමයි, තව ප්‍රශ්න තියෙනවද? රිදිලද පොල් අකුරු දෙන්නේ? 🥴

    බාරතට බැන්නම, වාසනා අඩන්නේ :lol:
    :lol: :lol: :lol: