Song Title : Bawaya Pura (භවය පුරා)
Performed by @kaveeandsapu
Lyrics : @kaveeandsapu
Melody and Music by Shenal Maddumage | Funky Dirt
සිංදු පොත app එක -> https://play.google.com/store/apps/details?id=com.sindu_potha
ඔය ඇස් දෙක දිහා බලාන ඉන්නයි ආසම
ඒ කියනා කතාව අහගෙන ඉන්නයි ආසම
ඔය තුරුලේ නැලවී ඉන්නයි මං හරි ආසම
මේ භවය පුරා ඔයාගෙම වෙන්නයි ආසම