භාගයක් දුකයි භාගයක් සතුටුයි

timetraveler1921

Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    පදාර්ථයේ ගුණ ඉවර කරා. අමාරුයි කියල හිතලා අතෑරල දාලා තිබුණ විද්‍යුත් ක්ෂේත්‍ර වලට අත ගැහුවා. වැඩි අමාරුවක් නැතුව ම ගොඩක් දේවල් තේරුම් ගන්න පුළුවන් උණා. එක අතකට දුකකුත් ආවා. ෆස්ට් ෂයි කාලෙ ඇහැක් ඇරල බැලුවෙ නැති ටියුට්වලින් මයි ඒවා ගොඩ දා ගත්තෙ. ඒ කාලෙ කාලකණ්ණි නොවී කරා නම් මම දැන් කැම්පස් එකෙනුත් අවුට්වෙලා නෙ කියල හිතෙද්දි පපුව පුපුරගෙන ලොකූ දුකක් එලියට පැන්න බං :(:( ආලෝකය ප්‍රකාශ උපකරණ මේ පාර අහයි කියල හිත කියනවා.ඒකට හරි යන වීඩියෝ හෙව්ව එකක් වත් සෙට් උණේ නෑ. ආලෝකයෙන් ආවොත් ඒක ඇතෑරලා වෙන ප්‍රශ්නෙකට බහින්න ලේස්ති වෙනව. ආලෝකය බහුවරණ ටික විතරක් කරන්න රෙඩි වෙනවා. දැන් නම් හෙන මොරාල් එකක් එනවා බං. මට වචනෙකින් හරි උඹල දෙන තල්ලු වලට සෑහෙන්න පින්!!!!!!!!
    දැන් මට ඉතුරු වෙලා තියෙන්නෙ තාපය ,ඉලෙක්ට්රොනික්ස්, ක්ෂේත්‍ර පාඩම් ටික විතරයි !

    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    ලෝකේ කියන්නේ බොරුවක්, ඔය සම්මුති හැම එකක්ම අනිත්‍යයි.
    බටහිර විද්‍යාව හදලා තියෙන්නේ දකුණු මොලෙයි, වම් මොලෙයි Interlace කරලා. සියලුම දේ කල්පිත පමණයි.
    උදා:- උඹ විද්‍යාව උපාධියක් අරගෙන වෙරළකට වෙලා ඉන්නකොට සුනාමියක් එනවා, සුනාමිය උඹ ඉස්සරහා නතරවෙනවද?
     
    Last edited:

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    පදාර්ථයේ ගුණ ඉවර කරා. අමාරුයි කියල හිතලා අතෑරල දාලා තිබුණ විද්‍යුත් ක්ෂේත්‍ර වලට අත ගැහුවා. වැඩි අමාරුවක් නැතුව ම ගොඩක් දේවල් තේරුම් ගන්න පුළුවන් උණා. එක අතකට දුකකුත් ආවා. ෆස්ට් ෂයි කාලෙ ඇහැක් ඇරල බැලුවෙ නැති ටියුට්වලින් මයි ඒවා ගොඩ දා ගත්තෙ. ඒ කාලෙ කාලකණ්ණි නොවී කරා නම් මම දැන් කැම්පස් එකෙනුත් අවුට්වෙලා නෙ කියල හිතෙද්දි පපුව පුපුරගෙන ලොකූ දුකක් එලියට පැන්න බං :(:( ආලෝකය ප්‍රකාශ උපකරණ මේ පාර අහයි කියල හිත කියනවා.ඒකට හරි යන වීඩියෝ හෙව්ව එකක් වත් සෙට් උණේ නෑ. ආලෝකයෙන් ආවොත් ඒක ඇතෑරලා වෙන ප්‍රශ්නෙකට බහින්න ලේස්ති වෙනව. ආලෝකය බහුවරණ ටික විතරක් කරන්න රෙඩි වෙනවා. දැන් නම් හෙන මොරාල් එකක් එනවා බං. මට වචනෙකින් හරි උඹල දෙන තල්ලු වලට සෑහෙන්න පින්!!!!!!!!
    දැන් මට ඉතුරු වෙලා තියෙන්නෙ තාපය ,ඉලෙක්ට්රොනික්ස්, ක්ෂේත්‍ර පාඩම් ටික විතරයි !

    විද්‍යුත් ක්ෂේත්‍ර වලට අත ගැහුවද එහෙනම් කියපන් බලන්න ගවුස් පෘෂ්ඨ නියමය ගැන.
     
    • Haha
    Reactions: timetraveler1921

    hansitha0381

    Active member
  • Nov 6, 2011
    380
    218
    43
    පදාර්ථයේ ගුණ ඉවර කරා. අමාරුයි කියල හිතලා අතෑරල දාලා තිබුණ විද්‍යුත් ක්ෂේත්‍ර වලට අත ගැහුවා. වැඩි අමාරුවක් නැතුව ම ගොඩක් දේවල් තේරුම් ගන්න පුළුවන් උණා. එක අතකට දුකකුත් ආවා. ෆස්ට් ෂයි කාලෙ ඇහැක් ඇරල බැලුවෙ නැති ටියුට්වලින් මයි ඒවා ගොඩ දා ගත්තෙ. ඒ කාලෙ කාලකණ්ණි නොවී කරා නම් මම දැන් කැම්පස් එකෙනුත් අවුට්වෙලා නෙ කියල හිතෙද්දි පපුව පුපුරගෙන ලොකූ දුකක් එලියට පැන්න බං :(:( ආලෝකය ප්‍රකාශ උපකරණ මේ පාර අහයි කියල හිත කියනවා.ඒකට හරි යන වීඩියෝ හෙව්ව එකක් වත් සෙට් උණේ නෑ. ආලෝකයෙන් ආවොත් ඒක ඇතෑරලා වෙන ප්‍රශ්නෙකට බහින්න ලේස්ති වෙනව. ආලෝකය බහුවරණ ටික විතරක් කරන්න රෙඩි වෙනවා. දැන් නම් හෙන මොරාල් එකක් එනවා බං. මට වචනෙකින් හරි උඹල දෙන තල්ලු වලට සෑහෙන්න පින්!!!!!!!!
    දැන් මට ඉතුරු වෙලා තියෙන්නෙ තාපය ,ඉලෙක්ට්රොනික්ස්, ක්ෂේත්‍ර පාඩම් ටික විතරයි !

    meke aalokaya sampurana padama thiyenwa one nam
    https://www.youtube.com/channel/UCxpbDVeqLyhR-i0DrX_7Z4Q/videos
     
    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    ආ ගූ ගොඩ උඹ ආව ද? උඹ ඉතිං දැගලුවෙ එදා ඉදන් ම ෆේක් ෆේක් ගගා මම සෙනාල් කියල ඔප්පු කරන්න නෙ. උඹ වගේ පොන්සියො පස්සෙ මම වැඩිය එළවන් නෑ බං. මොකද මට වෙලාවක් නෑ පුක දෙන එවුන්ට හුක හුක ඉන්න. මං දවස තිස්සෙ ම වැඩ. ඒ නිසා උඹේ මානසික ලෙඩේ වෙන විදියකට හොද කරගනිං. සෙනාල් හම්බ වෙලා පුක දියන්කො මට පුක දික් කරන්ව එපා බං. මං ඕව කරන්නෙ නෑ. :cool:

    විද්‍යුත් ක්ෂේත්‍ර වලට අත ගැහුවද එහෙනම් කියපන් බලන්න ගවුස් පෘෂ්ඨ නියමය ගැන.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,518
    86,795
    113
    ආශ්චර්යමත් රටක
    ලෝකේ කියන්නේ බොරුවක්, ඔය සම්මුති හැම එකක්ම අනිත්‍යයි.
    බටහිර විද්‍යාව හදලා තියෙන්නේ දකුණු මොලෙයි, වම් මොලෙයි Interlace කරලා. සියලුම දේ කල්පිත පමණයි.
    උදා:- උඹ විද්‍යාව උපාධියක් අරගෙන වෙරළකට වෙලා ඉන්නකොට සුනාමියක් එනවා, සුනාමිය උඹ ඉස්සරහා නතරවෙනවද?

    Ai peradiga widyawa igenagattama nathara wenawada? 🤣

    Nattan mukuthma upadiyak gatte nathi unoth nathara wenawada? 🤣🤣
     
    Last edited:

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,972
    35,910
    113
    වොන්ඩර් ලැන්ඩ්
    පදාර්ථයේ ගුණ ඉවර කරා. අමාරුයි කියල හිතලා අතෑරල දාලා තිබුණ විද්‍යුත් ක්ෂේත්‍ර වලට අත ගැහුවා. වැඩි අමාරුවක් නැතුව ම ගොඩක් දේවල් තේරුම් ගන්න පුළුවන් උණා. එක අතකට දුකකුත් ආවා. ෆස්ට් ෂයි කාලෙ ඇහැක් ඇරල බැලුවෙ නැති ටියුට්වලින් මයි ඒවා ගොඩ දා ගත්තෙ. ඒ කාලෙ කාලකණ්ණි නොවී කරා නම් මම දැන් කැම්පස් එකෙනුත් අවුට්වෙලා නෙ කියල හිතෙද්දි පපුව පුපුරගෙන ලොකූ දුකක් එලියට පැන්න බං :(:( ආලෝකය ප්‍රකාශ උපකරණ මේ පාර අහයි කියල හිත කියනවා.ඒකට හරි යන වීඩියෝ හෙව්ව එකක් වත් සෙට් උණේ නෑ. ආලෝකයෙන් ආවොත් ඒක ඇතෑරලා වෙන ප්‍රශ්නෙකට බහින්න ලේස්ති වෙනව. ආලෝකය බහුවරණ ටික විතරක් කරන්න රෙඩි වෙනවා. දැන් නම් හෙන මොරාල් එකක් එනවා බං. මට වචනෙකින් හරි උඹල දෙන තල්ලු වලට සෑහෙන්න පින්!!!!!!!!
    දැන් මට ඉතුරු වෙලා තියෙන්නෙ තාපය ,ඉලෙක්ට්රොනික්ස්, ක්ෂේත්‍ර පාඩම් ටික විතරයි !

    uba hoday mama tama padarthaye guna gana hitalawath na
     
    Didy

    Well-known member
  • Dec 12, 2020
    434
    857
    93
    Prakasha upakarana wala thiyena sameekarana tika therum gaththanm godak durata hari
    darshana ukuwela ge videos wagayak you tube eke athi ee tika aaloketa hondai mathaka hatiyata
     
    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    එ් සර් ඔක්කොම දාලා ප්‍රකාශ උපකරණ ඇරෙන්න. :( මං බැලුව බන් එයාගෙ

    Prakasha upakarana wala thiyena sameekarana tika therum gaththanm godak durata hari
    darshana ukuwela ge videos wagayak you tube eke athi ee tika aaloketa hondai mathaka hatiyata
     
    • Wow
    Reactions: Didy

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    හැම මිනිහගේම ටයිම් ලයින් එක සමාන නෑ බං. ඒවා ට්‍රැක් එකට වැටෙන්නේ එකඑක කාල වලදි. ගෙවිච්ච කාලය ගැන දුක් වෙන්න එපා. (මගේ ටයිම් ලයින් එක උනත් තවම ප්‍රොසෙස් වෙන ගමන් තියෙන්නෙ) දුක් උනා කියලා ආයේ ඒ කාලේ ගන්න බෑනේ බ්‍රෝ.

    පිසික්ස් කියන්නේ ඒලෙවල් වල තියෙන සුපිරිම සබ්ජෙක්ට් එක. පට්ට ලේසී හරියට අල්ලගත්තොතින්. මානසිකව වැටෙන්න එපා. ඔක්කොම ටික කවර් කරගෙන ඕනේ ප්‍රශ්නෙකට ලෑස්ති පිට යමන්.
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    ලෝකේ කියන්නේ බොරුවක්, ඔය සම්මුති හැම එකක්ම අනිත්‍යයි.
    බටහිර විද්‍යාව හදලා තියෙන්නේ දකුණු මොලෙයි, වම් මොලෙයි Interlace කරලා. සියලුම දේ කල්පිත පමණයි.
    උදා:- උඹ විද්‍යාව උපාධියක් අරගෙන වෙරළකට වෙලා ඉන්නකොට සුනාමියක් එනවා, සුනාමිය උඹ ඉස්සරහා නතරවෙනවද?
    සුනාමියක් එන්නේ අවුරුදු දහස් ගානකට එකක්. 😄 වෙරලේ ඉන්න එකා අවුරුදු කී දාහක් බලාඉන්නද සුනාමිය එනකම්