පදාර්ථයේ ගුණ ඉවර කරා. අමාරුයි කියල හිතලා අතෑරල දාලා තිබුණ විද්‍යුත් ක්ෂේත්‍ර වලට අත ගැහුවා. වැඩි අමාරුවක් නැතුව ම ගොඩක් දේවල් තේරුම් ගන්න පුළුවන් උණා. එක අතකට දුකකුත් ආවා. ෆස්ට් ෂයි කාලෙ ඇහැක් ඇරල බැලුවෙ නැති ටියුට්වලින් මයි ඒවා ගොඩ දා ගත්තෙ. ඒ කාලෙ කාලකණ්ණි නොවී කරා නම් මම දැන් කැම්පස් එකෙනුත් අවුට්වෙලා නෙ කියල හිතෙද්දි පපුව පුපුරගෙන ලොකූ දුකක් එලියට පැන්න බං 
ආලෝකය ප්‍රකාශ උපකරණ මේ පාර අහයි කියල හිත කියනවා.ඒකට හරි යන වීඩියෝ හෙව්ව එකක් වත් සෙට් උණේ නෑ. ආලෝකයෙන් ආවොත් ඒක ඇතෑරලා වෙන ප්‍රශ්නෙකට බහින්න ලේස්ති වෙනව. ආලෝකය බහුවරණ ටික විතරක් කරන්න රෙඩි වෙනවා. දැන් නම් හෙන මොරාල් එකක් එනවා බං. මට වචනෙකින් හරි උඹල දෙන තල්ලු වලට සෑහෙන්න පින්!!!!!!!!
දැන් මට ඉතුරු වෙලා තියෙන්නෙ තාපය ,ඉලෙක්ට්රොනික්ස්, ක්ෂේත්‍ර පාඩම් ටික විතරයි !

ආලෝකය ප්‍රකාශ උපකරණ මේ පාර අහයි කියල හිත කියනවා.ඒකට හරි යන වීඩියෝ හෙව්ව එකක් වත් සෙට් උණේ නෑ. ආලෝකයෙන් ආවොත් ඒක ඇතෑරලා වෙන ප්‍රශ්නෙකට බහින්න ලේස්ති වෙනව. ආලෝකය බහුවරණ ටික විතරක් කරන්න රෙඩි වෙනවා. දැන් නම් හෙන මොරාල් එකක් එනවා බං. මට වචනෙකින් හරි උඹල දෙන තල්ලු වලට සෑහෙන්න පින්!!!!!!!! දැන් මට ඉතුරු වෙලා තියෙන්නෙ තාපය ,ඉලෙක්ට්රොනික්ස්, ක්ෂේත්‍ර පාඩම් ටික විතරයි !