චම්පික?නෑ බම් මම කිව්වේ තේරණාත්මක චරිතයක් වෙයි. මොකද පැතුම් නේ 2025 ජනාධිපති වෙන්නේ.එතකොට දේවනි භාග්‍යා අනුර ඉසුරු සරත් චම්පික වගේ චරිත පැතුම් පිටි පස්සෙ හිටගන්නකොට අනිවාර්යයෙන් මිනිස්සුන්ගේ මනස වෙනස් වෙනවා.
මිනිස්සුට ඕන පරිසරයට ආදරෙය කරන නායකයෙක්.
අපි යන්නේ කොයි පාරේ පිරිමි මිසී ගිය පාරේමචන් උබ එල කොල්ලෙක්. තමුන්ගේ මතය නිදහසේ කෙලින් ම කියනවා.

කවුද පැතුම්? නිසංකද?නෑ බම් මම කිව්වේ තේරණාත්මක චරිතයක් වෙයි. මොකද පැතුම් නේ 2025 ජනාධිපති වෙන්නේ.එතකොට දේවනි භාග්‍යා අනුර ඉසුරු සරත් චම්පික වගේ චරිත පැතුම් පිටි පස්සෙ හිටගන්නකොට අනිවාර්යයෙන් මිනිස්සුන්ගේ මනස වෙනස් වෙනවා.
මිනිස්සුට ඕන පරිසරයට ආදරෙය කරන නායකයෙක්.
SPA kellekda?භාග්‍යා අබේරත්න වටා ගාමක බලයක් ගොඩනැගෙනවා නේද. 2025 දී සුපොරි චරිතයක් වෙයි නේද බම්