සංධාන ගත වෙන්නේ නැහැ - මාලිමාව දැඩි වෙයි!

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,931
    21,454
    113
    ඕකම තමයි මමත් කියන්නේ මාස හයකට කලින් 2/3 බලයක් තිබ්බ ආණ්ඩුවක් 43%ට බැහැල. හේදිලා ගිහ්පු චන්ද ප්‍රමාණය ලක්ෂ 24ක්. එක මාසෙට චන්ද ලක්ෂ හතරක් ගානේ කෙලවාගෙන. උතුරේ මාලිමාව අතුගාලම දාල. ජේවීපී කාරයොන්ට ඊලග චන්දෙ ඔය 43%වත් හම්බ වෙන්නේ නැහැ :lol:
    කලින් ජාතික මට්ටමෙන් හෙන ගහලා දැන් කොට්ටාශ මට්ටමෙන් හෙනගැහුව. ලබන සැරේ පළාත් මට්ටමෙන් හෙන ගැහුවම ලෙඩ සනීපයි :dull:
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    මිනිස්සු ඌව සහ උගෙ කතා ට්‍රස්ට්කරපු නිසා හිතුවා මූ ඉල්ලන බලය දෙමු කියලා. හැමතැනම ඉල්ලුවානේ 2/3, මේ පාරත් ඉල්ලුවා, ඒත් මේ පාර ඒක දෙන්න කැමති උන ගාන ගොඩක් අඩුයි. හේතුව තමා "කතාව දෝලාවෙන්, ගමන පයින්" සීන් එක. ඉස්සරහට තව කියව කියව හිටියොත් ඕකත් නැති වෙනවා.

    kohewath 2/3 illuwe naha hama welema bahutharaya hamba wenawa kiyala tamai kiwe. eth 113k ewida kiyalath doubt eka tibba
    matanam 2/3 labunu eka outlier ekak

    anika saralawa professional job karana api danna ki denek innawada NPP dana aya me para chande kammeli kamata noda hitapu
    ehema ekek gihin chande danna kiyannath kick naha me para :lol: