භාණ්ඩ බෙදාහැරීම අසාර්ථකයි.....

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,232
    1
    101,070
    113
    34
    Kalutara
    තව ටික දවසක් ඇදිරි නිතිය තිබ්බම මිනිස්සු නිකන් කඩවල් කඩන්න පටන් ගන්නවා ඔන්න බලපන් බොරුද කියලා.

    අපේ පැත්තේ කඩයක් කැඩුවා ගිය සතියේ. :rofl:
     
    nokaa

    Well-known member
  • Dec 30, 2014
    476
    265
    63
    Ape petet enewa. pradana parakut neme. elawalu loriyak awa. malu awa. foodcityen genagatta. paan enwa.
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,207
    18,832
    113
    අදාල නෑනේ
    තව ටික දවසක් ඇදිරි නිතිය තිබ්බම මිනිස්සු නිකන් කඩවල් කඩන්න පටන් ගන්නවා ඔන්න බලපන් බොරුද කියලා.

    ඉරෝෂන්ට අවුලක් නැ මහින්ද මුට &කේ අරින්න එනකොට බඩු අරගෙන එන්නේ.

    Ada ape paththe mobile ATM eken salli gaththa un baye awe koi welawe mankolla kaida kiyala
     
    dilshangwn

    Active member
  • Mar 31, 2019
    509
    125
    43
    තව ටික දවසක් ඇදිරි නිතිය තිබ්බම මිනිස්සු නිකන් කඩවල් කඩන්න පටන් ගන්නවා ඔන්න බලපන් බොරුද කියලා.

    මුන්ට තේරෙන්නේ නැ මේක කරන්න. කරන්න තියෙන්නේ supermarkets 24 hours open තියන්න. එතකොට මිනිස්සුට ගොඩ හැගෙන්නේ නැතුව බඩු ගන්න පුළුවන්. පැය 4කට ඇරියම ඔක්කොම ටික රොක් වෙනවා.

    දැන් මාසෙකට ලං වෙන්න වෙනවා. ග්‍රාමසේවක ලා ටික එකතු කරලා එක ගෙදරකට පාස් එක ගානේවත් දෙන්න ඔනී බඩු ගන්න යන්න. එක දෙන්න ඕනේ සතියේ දවස් ගානට ගෙවල් බෙදලා.

    ඉරෝෂන්ට අවුලක් නැ මහින්ද මුට &කේ අරින්න එනකොට බඩු අරගෙන එන්නේ.

    Ooka man kiwwe, curfew dannath kalin meke thread ekak arala
    Meke eun redda ussan awa... mage rep kapuwa..
    :lol:
     
    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    මම මේ ත්‍රෙඩ් එක දැම්මේ ආණ්ඩුව අප්‍රසාදයට පත් කරන්න නොවෙයි. මොකද මම දකින විදිහට ආණ්ඩුව කරන කියන සියලු දේම ජනහිතවාදී නම් ආණ්ඩුව අපහසුතාවයට පත් වෙන යම් කරුණු තියෙනවානම් පෙන්වාදෙන්න ඕන... මේවා කොළඹ ඉන්න මහත්වරුන්ට පේන්නේ නැහැ. ටිකක් පිටිසරට වෙන්න ඉන්න අය විදින ගැහැට දක්වලා ආණ්ඩුව යම් අප්‍රසාදයකට පත්වීම වළක්වා ගැනීමයි අරමුණ. අනේ දේශපාලන මතවාදීව පිස්සු වැටිලා මගේ රෙප් කැපුවට කමක්ම නැත... අර කුණු හරුපෙන් බණින එක නම් නපුංසක වැඩක්. කැමතිනම් මුණ ගැහිලා ගුස්ති පාරක් දාලා බේරගමු.
     
    Last edited:
    • Like
    Reactions: Identity

    Uba chandi da?
    Nama mokakda?
    Koheda inne?
    TP Number?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම මේ ත්‍රෙඩ් එක දැම්මේ ආණ්ඩුව අප්‍රසාදයට පත් කරන්න නොවෙයි. මොකද මම දකින විදිහට ආණ්ඩුව කරන කියන සියලු දේම ජනහිතවාදී නම් ආණ්ඩුව අපහසුතාවයට පත් වෙන යම් කරුණු තියෙනවානම් පෙන්වාදෙන්න ඕන... මේවා කොළඹ ඉන්න මහත්වරුන්ට පේන්නේ නැහැ. ටිකක් පිටිසරට වෙන්න ඉන්න අය විදින ගැහැට දක්වලා ආණ්ඩුව යම් අප්‍රසාදයකට පත්වීම වළක්වා ගැනීමයි අරමුණ.

    මේකනම් මෝඩම කතාවක් , අපහසුතාවයට පත්වෙනවනම් පත් වෙන්නෙ කොළඹ බස්නාහිර පලාතෙ උන්..අනිත් පලාත්වල මොකක්ද තියෙන්නෙ උන්ට දවස් 3න් තුනට ඇදිරි නිතිය අයින් කරනව..ගොව්න්ට කිසිම බදාවක් නැ ධ්වරයන්ටත් එහෙමයි..මුන් කියන්නෙ මොනාද කියල මුන්වත් දන්නෙ නැ :lol::lol::lol:

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    Ow bn colombo walata kisi dayak naha bn hariyata kells satoaha food city ekama package eka thiynna bn smahara awa apita use wennath naha e package wala thiyna awa
     
    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    මේකනම් මෝඩම කතාවක් , අපහසුතාවයට පත්වෙනවනම් පත් වෙන්නෙ කොළඹ බස්නාහිර පලාතෙ උන්..අනිත් පලාත්වල මොකක්ද තියෙන්නෙ උන්ට දවස් 3න් තුනට ඇදිරි නිතිය අයින් කරනව..ගොව්න්ට කිසිම බදාවක් නැ ධ්වරයන්ටත් එහෙමයි..මුන් කියන්නෙ මොනාද කියල මුන්වත් දන්නෙ නැ :lol::lol::lol:

    බස්නාහිර පළාත කියන්නේ කොළඹ 07 විතරයිද? අවිස්සාවේල්ල විතරක් නොවෙයි. කඩවත, ගනේමුල්ල තත්ත්වයත් මේකම තමයි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බස්නාහිර පළාත කියන්නේ කොළඹ 07 විතරයිද? අවිස්සාවේල්ල විතරක් නොවෙයි. කඩවත, ගනේමුල්ල තත්ත්වයත් මේකම තමයි.

    ඒව අයිතිත් බස්නාහිර පලාතට උගුඩුවො..මොන මෝඩයෙක්ද මේ සුවර් ගු ඇන් පි කරායෙක් ඒකයි අඩුම ගානෙ පලාත් ගැනවත් නොදන්නෙ ගු ඇන් පි කියන්නෙ නිකන්ද :lol::lol::lol::lol:
     
    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    Uba chandi da?
    Nama mokakda?
    Koheda inne?
    TP Number?

    ඔව් ඇයි ආසයිද? තලලා පොඩි කරගන්න. මීනී නම් මරන්නේ නැහැ. ආපහු මේ දවස්වල ලගින්න බැහැ...
     
    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    ඒව අයිතිත් බස්නාහිර පලාතට උගුඩුවො..මොන මෝඩයෙක්ද මේ සුවර් ගු ඇන් පි කරායෙක් ඒකයි අඩුම ගානෙ පලාත් ගැනවත් නොදන්නෙ ගු ඇන් පි කියන්නෙ නිකන්ද :lol::lol::lol::lol:

    කියන දෙයක් තේරුම් ගනින් මම ඇහුවේ බස්නාහිර පළාත කීවාම අවිස්සාවේල්ල අයිති නැද්ද කියලා.
    මම විහිලුවටවත් යූ. එන්. පී. කියලා කියවගන්න කැමති නැහැ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව් ඇයි ආසයිද? තලලා පොඩි කරගන්න. මීනී නම් මරන්නේ නැහැ. ආපහු මේ දවස්වල ලගින්න බැහැ...

    අම්මෝ චන්ඩියෙක් හිරේ ගිය පොරක්, :shocked::shocked: හිරේ උන් පුකේ ඇරිය කියල තෙර්ඩ් එකක් දාල තිබ්බ උබද??? :lol::lol::lol::lol:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    අද ගමේ කඩේක පිටි පස්සෙන් ගෙනාපු බඩු ටිකක ගණන්..

    බි ලුණු 1Kg =>180
    හාල් මැස්සෝ 1Kg => 800 :shocked:
    සුදු ලුණු 1 Kg => 800 :shocked:
    සුදු සිනි 1Kg =>120
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අද ගමේ කඩේක පිටි පස්සෙන් ගෙනාපු බඩු ටිකක ගණන්..

    බි ලුණු 1Kg =>180
    හාල් මැස්සෝ 1Kg => 800 :shocked:
    සුදු ලුණු 1 Kg => 800 :shocked:
    සුදු සිනි 1Kg =>120

    අඩෝ උබ හාල්මැස්සො 1Kg ක් ගෙනාවෙ මොකටද බන් :shocked::shocked:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    අද ගමේ කඩේක පිටි පස්සෙන් ගෙනාපු බඩු ටිකක ගණන්..

    බි ලුණු 1Kg =>180
    හාල් මැස්සෝ 1Kg => 800 :shocked:
    සුදු ලුණු 1 Kg => 800 :shocked:
    සුදු සිනි 1Kg =>120

    කලු කඩ ටයිප්..අපේ පැත්තේ සීන් 130 :lol::lol::lol: ලොකු සීනි පැක්ටේරියක් තියෙනවා 12 කි.මි ඈතින් :lol:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    අඩෝ උබ හාල්මැස්සො 1Kg ක් ගෙනාවෙ මොකටද බන් :shocked::shocked:

    ගාන දන්නේ ගෙනාවට පස්සෙනේ බන්..බයෙන් බයෙන් ගිහින් ලිස්ට් එකක් කියාගෙන ගියා තියෙන බඩු වලින්..

    ගෙදර ඇවිල්ලා බිල අව්වේ තියලා බලද්දී පපුවේ අමාරුවේ හැදුනා :(:lol:

    ඇත්තමට හාල් මැස්සෝ කියක් වෙනවද බන්?
     
    Last edited:

    Similar threads