භාණ්ඩ වර්ග 10ක මිල පහතට

monson

Well-known member
  • May 7, 2007
    25,581
    28,514
    113
    ලංකා සතොස අත්‍යවශ්‍ය පාරිභෝගික ආහාර ද්‍රව්‍ය 10ක මිල අද (24) සිට පහත දමා තිබෙනවා.

    නිවේදනයක් නිකුත් කරමින් එම ආයතනය සඳහන් කළේ පාරිභෝගිකයින්ට සහන සළසා දීමේ අරමුණින් මෙම මිල පහත දැමීම සිදුකළ බවයි.

    ඒ අනුව වියලි මිරිස් කිලෝග්‍රෑමයක මිල රුපියල් 120 කින්, සුදුළුෑණු කිලෝග්‍රෑමයක සහ හාල් මැස්සන් කිලෝග්‍රෑමයක මිල රුපියල් 25 කින් අඩු කර තිබෙනවා. එමෙන්ම කඩල කිලෝග්‍රෑමයක් රුපියල් 15 කින්ද සම්බා දේශීය සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 11 කින්ද, ග්‍රෑම් 425 ටින් මාළු මිල රුපියල් 10 කින් ද අඩු කළ බව ලංකා සතොස ආයතනය සඳහන් කළා.

    ඊට අමතරව ලොකු ළුෑණු කිලෝග්‍රෑමයක සහ දේශීය අර්තාපල් කිලෝග්‍රෑමයක මිල රුපියල් 10 කින් අඩු කර ඇති අතර, සුදු සීනි සහ වටානා කිලෝග්‍රෑමයක මිල රුපියල් 7 කින්ද අඩුකර තිබෙනවා.

    එම මිල සංශෝධනයත් සමග වියළි මිරිස් කිලෝව රුපියල් 1380ක් ලෙස ද, දේශීය සම්බා සහල් කිලෝවක මිල රුපියල් 199ක් ලෙස ද, සුදු සීනි කිලෝවක මිල රුපියල් 210ක් ලෙස ද, ලොකු ළූණු කිලෝවක මිල රුපියල් 119ක් ලෙස ද, හාල් මැස්සන් කිලෝව රුපියල් 1100ක් ලෙස ද, කඩල කිලෝවක මිල රුපියල් 555ක් ලෙස ද, අර්තාපල් (දේශීය) කිලෝවක මිල රුපියල් 270ක් ලෙස සහ ග්‍රෑම් 425 ටින් මාළු එකක මිල රුපියල් 520ක් ලෙසින් පහත වැටී තිබෙනවා.

    330784_1.jpg

    - https://www.hirunews.lk/330784/භාණ්ඩ-වර්ග-10ක-මිල-පහතට
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000

    රාජපස්සලා සහන දීලා නේද?

    රනිල් නිකන් රූකඩේ වගේ හිටියට චන්දෙ හම්බෙන්නෑ :lol:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,364
    74,960

    Sathosa jarawal kanna bei ban.

    mama hitanne ne metana ekek sathosin badu gannawa kyala.
     
    Alameen

    Well-known member
  • Jan 8, 2023
    703
    1,204
    93
    ලොකු ලුණු කිලෝ එක රුපියල් 100 යි සිල්ලර මිල.

    සතොස ආයතනයට වඩා මිල අඩුවෙන් ගන්න පුළුවන්.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,214
    31,949
    113
    ලංකා සතොස අත්‍යවශ්‍ය පාරිභෝගික ආහාර ද්‍රව්‍ය 10ක මිල අද (24) සිට පහත දමා තිබෙනවා.

    නිවේදනයක් නිකුත් කරමින් එම ආයතනය සඳහන් කළේ පාරිභෝගිකයින්ට සහන සළසා දීමේ අරමුණින් මෙම මිල පහත දැමීම සිදුකළ බවයි.

    ඒ අනුව වියලි මිරිස් කිලෝග්‍රෑමයක මිල රුපියල් 120 කින්, සුදුළුෑණු කිලෝග්‍රෑමයක සහ හාල් මැස්සන් කිලෝග්‍රෑමයක මිල රුපියල් 25 කින් අඩු කර තිබෙනවා. එමෙන්ම කඩල කිලෝග්‍රෑමයක් රුපියල් 15 කින්ද සම්බා දේශීය සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 11 කින්ද, ග්‍රෑම් 425 ටින් මාළු මිල රුපියල් 10 කින් ද අඩු කළ බව ලංකා සතොස ආයතනය සඳහන් කළා.

    ඊට අමතරව ලොකු ළුෑණු කිලෝග්‍රෑමයක සහ දේශීය අර්තාපල් කිලෝග්‍රෑමයක මිල රුපියල් 10 කින් අඩු කර ඇති අතර, සුදු සීනි සහ වටානා කිලෝග්‍රෑමයක මිල රුපියල් 7 කින්ද අඩුකර තිබෙනවා.

    එම මිල සංශෝධනයත් සමග වියළි මිරිස් කිලෝව රුපියල් 1380ක් ලෙස ද, දේශීය සම්බා සහල් කිලෝවක මිල රුපියල් 199ක් ලෙස ද, සුදු සීනි කිලෝවක මිල රුපියල් 210ක් ලෙස ද, ලොකු ළූණු කිලෝවක මිල රුපියල් 119ක් ලෙස ද, හාල් මැස්සන් කිලෝව රුපියල් 1100ක් ලෙස ද, කඩල කිලෝවක මිල රුපියල් 555ක් ලෙස ද, අර්තාපල් (දේශීය) කිලෝවක මිල රුපියල් 270ක් ලෙස සහ ග්‍රෑම් 425 ටින් මාළු එකක මිල රුපියල් 520ක් ලෙසින් පහත වැටී තිබෙනවා.

    330784_1.jpg

    - https://www.hirunews.lk/330784/භාණ්ඩ-වර්ග-10ක-මිල-පහතට
    Ithiri pupe gahapan 2022 January milata sapekshawa lol
     
    Similar threads