භාණ්ඩ_හිඟයක්_නෑ John Keels

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    භාණ්ඩ_හිඟයක්_නෑ John Keels

    භාණ්ඩ හිඟයක් නැහැ – ජෝන් කීල්ස් සිල්ලර වෙළෙඳ ප්‍රධානියා කියයි

    7FZBjDX.jpg

    ඡායාරූපයේ - ඊයේ (12) දිනයේ දී පාරිභෝගිකයෙකු සුපිරි වෙළෙඳසැළකින් භාණ්ඩ එක්රැස් කළ අයුරු

    මේ වන විට උද්ගත වී ඇති තත්ත්වය හමුවේ ජනතාව අනවශ්‍ය ලෙස භාණ්ඩ තොග රැස් කිරීමට කටයුතු කිරීම හේතුවෙන් ඇති වූ අධික ඉල්ලුම නිසා කෙටිකාලීනව තම වෙළෙඳසැල්වල භාණ්ඩ අලෙවි වී අවසන් වීම කිසිසේත් භාණ්ඩ හිඟයක් නොවන බව ජෝන් කීල්ස් සමූහයේ සිල්ලර වෙළෙඳ අංශ සභාපති චරිත සුබසිංහ මහතා පවසයි.

    අද දෙරණ කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් ඒ මහතා කියා සිටියේ, අනවශ්‍ය ලෙස බිය වී භාණ්ඩ මිල දී ගැනීමට යොමු නොවන ලෙසත්, මෙය වගකිවයුතු පුරවැසියන් සේ කටයුතු කළ යුතු අවස්ථාවක් බවත්ය.

    මේ වන විට සිය වෙලෙඳසැල් හි හිඟ වී ඇති භාණ්ඩ ඉදිරි දින කිහිපය තුළ සපුරාලීමට කටයුතු කරනු ලබන බව පැවසූ ජෝන් කීල්ස් සමූහයේ සිල්ලර වෙළෙඳ අංශ සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ තම සමාගමේ සැපයුම්දාමයන් හි කිසිදු අවහිරතාවයක් සිදුව නැති බවයි.

    “ඊයේ සහ අද දිනවලදී පාරිභෝගිකයින් විශාල වශයෙන් භාණ්ඩ මිල දී ගැනීමට යොමුවුණා. එය අනපේක්ෂිත ඉල්ලුමක්. එම නිසා වෙළෙඳසැල්වල රාක්ක කෙටි කාලයක දී හිස් වුණා. ඒවා නැවත සපුරාලන්න අපගේ සැපයුම් පද්ධතිය මේ වන විට සූදානමින් සිටිනවා. ඒ වගේම ඉදිරි දින කිහිපය සඳහා අවශ්‍ය අතිරේක ඇණවුම් සහ බෙදාහැරීම් මේ වන විට සිදුකෙරමින් පවතිනවා“, යැයි චරිත සුබසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.

    Ada derana
     
    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    ලෙඩ්ඩු පනහක් විතර හොයාගත්තොත් සිංහලු ටික බෙල්ලේ වැල දා ගන්න සීන් එකක් තියෙන්නේ...බොරු ප්‍රචාර පතුරුවන උන්ට නීතියේ පහස දෙන්න ඕන...
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    ලෙඩ්ඩු පනහක් විතර හොයාගත්තොත් සිංහලු ටික බෙල්ලේ වැල දා ගන්න සීන් එකක් තියෙන්නේ...බොරු ප්‍රචාර පතුරුවන උන්ට නීතියේ පහස දෙන්න ඕන...

    :yes:අමු කැ*යො ඉන්නෙ..රටේම උන් තමා රට අවුලවන්නෙ..අර රතු සහෝදරවරු ටික ඔක්කොටම හපන්..:growl:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    :yes:අමු කැ*යො ඉන්නෙ..රටේම උන් තමා රට අවුලවන්නෙ..අර රතු සහෝදරවරු ටික ඔක්කොටම හපන්..:growl:

    ජෙප්පො කල එලි බැස්සා කොරෝන වලට පින් සිද්ද වෙන්න. නැත්නම් ආතක් පාතක් නැතුවනේ ඉදියේ ඕකුන් ටිකහ්...
    ජාතික සම්පත් විනාශ කරල රට නැති කල උන්ට ඔය කොරෝනා මොනවද බං... වැඩිය ඕන නෑ පුන්චිඅම්මට හුකනව කියන්නේ එයින් එහා තම මොන කතාද ? යකෝ අපට අපෙ පුන්චි අම්ම, අම්ම වගේනේ... එහෙම බැලුවම ජෙප්පො කියන්නේ අම්මට හුකන වේසිගෙ පුතාල ටිකක්...
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    ජෙප්පො කල එලි බැස්සා කොරෝන වලට පින් සිද්ද වෙන්න. නැත්නම් ආතක් පාතක් නැතුවනේ ඉදියේ ඕකුන් ටිකහ්...
    ජාතික සම්පත් විනාශ කරල රට නැති කල උන්ට ඔය කොරෝනා මොනවද බං... වැඩිය ඕන නෑ පුන්චිඅම්මට හුකනව කියන්නේ එයින් එහා තම මොන කතාද ? යකෝ අපට අපෙ පුන්චි අම්ම, අම්ම වගේනේ... එහෙම බැලුවම ජෙප්පො කියන්නේ අම්මට හුකන වේසිගෙ පුතාල ටිකක්...

    :lol:
     
    Similar threads