එතකොට දිවුල්ගනේ,ජැක්සන්,එඩ්වඩ්,වික්ටර්,බැද්දගේ ඇතුළු හැට හුටාමාරක් ගැන මොකෝ කියන්නෙ සුට්ටෝ? උඹලට කොපියෙක් තමයි දැන් ගාන්ධර්වයා![]()
වෙනස් වෙන්නේ මෙහෙම
දිවුල්ගනේ 1977 දී ජවිපෙ සමග සටන් කරලා හිරෙත් හිටියා මහා සමාජවාදියා ඒ කාලේ දිවුල්ගනේ හිටියේ කපුගේ එක්ක !
ගුණදාස කපුගේ පාලකයන්ට විරුද්ධව නැගිට්ටා ! කඩේ යන්නේ නැතුව විපක්ෂෙට
හැබැයි ඒ පාලකයෝ බලේ ආවහම නිකම් දෙන ආණ්ඩුකාරකම තියා කිසිම දෙයක් ගත්තේ නැහැ !
ජැක්සන්ගේ කඩේ යෑම !
බුදුන්ගේ තාත්තා සුද්ධෝධන රජුගේ නෑදැයෝ කිව්වා !
නොකිය කියනවා ඒ මිනිහා බුඳුන් රජාපක්ෂගේ නෑදැයෝ කියලා !
හම්බන්තොට දියවර මංගල්ලයේ ! භාතියලා එක්ක එකතු වෙලා ගසා කෑවා !
බොරු රගපෑම් වලට නැව් පවා අලුතෙන් මහජන මුදලෙන් !
මහින්ද ගැන මහින්ද චින්තනය ගැන ඉස්කෝලේ පොත් වල පවා ලියවිය යුතු බව කිව්වා
එඩ්වඩ්,වික්ටර්,බැද්දගේ සහ එතුමාගේ බෑනා තවත් එකතු කරන්නම් අමරදේව, වේරලියද්ද, රෝහණ වීරසිංහ, වගේ අය .....
තව අය පෙන්නන්න බලන්න ඔය වගේ රටේ ඉන්නේ උතුම් කියා ගන්න කලා කාරයෝ !
උතුම් වෙන්න ඕන කලාවෙන් ව්තරක් නෙමෙයි මනුෂ්‍ය ස්වභාවයෙන් !
නියමිත ලක්ෂ 6 ගෙවන්නේ නැතුව ප්‍රසංග කරා නෙලුම් පොකුණේ !
මහින්ද තමයි ඒවා ප්‍රධාන අමුත්තා වුනේ වෙන ලංකාවේ මිනිස්සු නැතුවද ?
රෝහණ වීරසිංහ මහින්දගේ කලාව සම්බන්ධ ජනාදිපති ලේබම් මහජන මුදලින් පඩි ලබන !
එඩ්වඩ් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සංගීතය පිළිබද ජේෂ්ඨ උපදේශක කමක් ගත්තා !
මාලනී ෆොන්සේකා , රවීන්ද්‍ර රන්දෙනිය වගේ පියරු බබ්බු !......
රවීන්ද්‍ර රන්දෙනියගේ දුවට විදේශ සේවයේ සුදුසුකම් නැතුව ඇමරිකානු එම්බසියේ වැඩ !
මාලනී ෆොන්සේකා 65 පැනලා ලක්ෂ 60 වැඩි ණයක් මහින්ද අරන් දුන්න මහජන බැංකුවෙන් !
පාර්ලිමේන්තු පින මන්ත්‍රී ධුරයක් දුන්නා
ඔන්න අපේ සමාජේ වන්දනීය මිනිස්සු වගේ ( මට නම් ඔය කොයි එකත් වන්දනීය නැහැ ) ඉන්න උන් මිනිසුන්ගේ දුක පේන්නේ නැතුව මේ සමාජ අසාධාරණේට විරුද්ධ වුනු හැටි !





