මෙහෙම හිතපු කස්ටිය මේකට ගිහින් බලන්නඋඹලා හිතන්න ඇති නේද ඌ මහින්දට කියල
http://elakiri.com/forum/showthread.php?t=1650856
කසුන් කියන්නේ අමුතුම අදහස් දරපු පුද්ගලයෙක්.. මම ඇත්තටම හිතුවේ මලාට දේශපාලන සිංදු කියන්නේ නැති වෙයි කියලා.. මේ වගේ කලාකරුවොත් රට ගැන හිතලා මෙච්චරකල් දරාගෙන හිටපු ඒකාකාරී අදහස් වලින් ඉවත් වෙලා මේ වගේ තීරනයක් ගත්ත එක ඇත්තටම ආඩම්බරයක්....

කසුන් වෙන්න බෑ බන් ඕකා මලාට දේශපාලණයට සම්බන්ද වෙන එකෙක් නෙමෙයි
patta sinduwa