භානුක සමුගත්තේ prophet Jerome Fernando කියපු නිසාද?

Sathira529

Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    https://english.theleader.lk/news/1...oUXde09igw2b_xs4q5_yvbSLU7BbfnMBFszqii0w-limE

    මේක ඇත්ත නම් ක්‍රිකට් බෝන් අගේන් පිල්ලියෙන් බේරගන්න ලේසි වෙන් නෑ.
    කතාවක් තියෙනවා ලෝකෙම පිලිගත්ත බුද්ධිමත් ක්‍රිකට් ලෙජන්ඩ් කෙනෙකුත් ජෙරෝම් කාරයට අහු වෙලා කියලා..
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,808
    15,149
    113
    Jerome sarana yanawa nam earnings walin 10% denna onada Jerome ta ? Taukanda...
    Apita karadarayak wunama udawwata enawa nam ekath kamak naha habai.

    https://english.theleader.lk/news/1...oUXde09igw2b_xs4q5_yvbSLU7BbfnMBFszqii0w-limE

    මේක ඇත්ත නම් ක්‍රිකට් බෝන් අගේන් පිල්ලියෙන් බේරගන්න ලේසි වෙන් නෑ.
    කතාවක් තියෙනවා ලෝකෙම පිලිගත්ත බුද්ධිමත් ක්‍රිකට් ලෙජන්ඩ් කෙනෙකුත් ජෙරෝම් කාරයට අහු වෙලා කියලා..
    Sanga da ? Uu gena danna dewal kiwwoth ubala uu inna paththawath balanne naha. Api a gena katha nokara imu. Never idolize people.
    ------ Post added on Jan 9, 2022 at 9:37 PM
     
    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    බෝන් අගේන් පිල්ලි ගොඩක් වෙලාවට නිරා විදිහට තමයි එන්නෙ. එලකිරිය කියන්නෙ ඕකුන් හොඳටම ඇක්ටිව් තැනක්.
    හැම දේම මද්‍යස්තයි කියලා පෙන්නන උන්ගෙන් පරිස්සමෙන් 😂😂🤓🤓
     
    bando1

    Well-known member
  • May 15, 2019
    759
    515
    93
    Jerome sarana yanawa nam earnings walin 10% denna onada Jerome ta ? Taukanda...
    Apita karadarayak wunama udawwata enawa nam ekath kamak naha habai.

    Sanga da ? Uu gena danna dewal kiwwoth ubala uu inna paththawath balanne naha. Api a gena katha nokara imu. Never idolize people.
    ------ Post added on Jan 9, 2022 at 9:37 PM
    Kiyapan Machnag... mage idol ekak thama Sanga
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    භානුකයාගේ අවුල වූ *ක ලොවන ජාතියේ එකෙක් නෙමේ වගේ බෝර්ඩ් එකෙයි දෙසපාලුවන්ගෙයි
    වූ ලොවන්නේ ඉතින් බොරන් අගේයින් වල වගේ මැට්ටා .

    සංගා නෙමේ එත් ඇන්ජි ට පස්සේ බැට් කරනවා බලන්න ආස ප්ලයෙර් කෙනෙක් සෙට් වුනා නම් ඒ භානුකයි අසලන්කයි තමයි

    පොල් ආදී වුනාට මුගේ සොට් මාරම ලස්සනයි කවර් වල ඉඋඩින් ගහන ඉන්සයිඩ් අවුට් ද සොට් එක මාරම ලස්සනයි ඕක රබාඩා ට ගහනවා පට්ට
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,422
    49,799
    113
    සේදවත්ත
    වෙන්න පුලුවන් බෝන් එගේන් ඇමරිකානු සභාව . භානුක ඇමරිකන් ටීම් එකට සෙල්ලම් කරනවා අනිත් එකත් එමයි ඕං බලපන් .

    ලංකාව කෝමත් පාලනය කරන්නෙ ඉවැන්ජලික කල්ලි . පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ
    ශිරන්ති වික්‍රමසිංහ

    රනිල් වික්‍රමසිංහ
    සොලමන් ඩයස් බන්ඩාරනායක

    ඉවැන්ජලිකයෙන් පිටින් ආවේ ප්‍රේමදාස ඌව කැපුව. අනුරයටත් නෝ චාන්ස්
     
    beziques

    Well-known member
  • Aug 10, 2020
    1,263
    1,517
    113
    Jerome sarana yanawa nam earnings walin 10% denna onada Jerome ta ? Taukanda...
    Apita karadarayak wunama udawwata enawa nam ekath kamak naha habai.

    Sanga da ? Uu gena danna dewal kiwwoth ubala uu inna paththawath balanne naha. Api a gena katha nokara imu. Never idolize people.
    ------ Post added on Jan 9, 2022 at 9:37 PM
    Ado kiyapanko. Kattiya lesiyen unpopular dewal kiyanne nahane.. danaganna asai
     
    • Like
    Reactions: anchor14

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    පර වැඩ නේද
    ඌ මාර ගල් ඇම්ඩා බන්
    අපරාදේ අපේ උන් ලිව්ව කවි ගී
     
    • Like
    Reactions: anchor14

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,634
    21,228
    113
    Jerome sarana yanawa nam earnings walin 10% denna onada Jerome ta ? Taukanda...
    Apita karadarayak wunama udawwata enawa nam ekath kamak naha habai.

    Sanga da ? Uu gena danna dewal kiwwoth ubala uu inna paththawath balanne naha. Api a gena katha nokara imu. Never idolize people.
    ------ Post added on Jan 9, 2022 at 9:37 PM
    කියපන්කෝ ඉතින් ඒ පැත්ත නොබල ඉන්න... දැනුත් බලන් ඉන්නේ... 😌
     
    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,565
    2,163
    113
    Jerome sarana yanawa nam earnings walin 10% denna onada Jerome ta ? Taukanda...
    Apita karadarayak wunama udawwata enawa nam ekath kamak naha habai.

    Sanga da ? Uu gena danna dewal kiwwoth ubala uu inna paththawath balanne naha. Api a gena katha nokara imu. Never idolize people.
    ------ Post added on Jan 9, 2022 at 9:37 PM
    Monawada Sanga gana danne ?

    වෙන්න පුලුවන් බෝන් එගේන් ඇමරිකානු සභාව . භානුක ඇමරිකන් ටීම් එකට සෙල්ලම් කරනවා අනිත් එකත් එමයි ඕං බලපන් .

    ලංකාව කෝමත් පාලනය කරන්නෙ ඉවැන්ජලික කල්ලි . පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ
    ශිරන්ති වික්‍රමසිංහ

    රනිල් වික්‍රමසිංහ
    සොලමන් ඩයස් බන්ඩාරනායක

    ඉවැන්ජලිකයෙන් පිටින් ආවේ ප්‍රේමදාස ඌව කැපුව. අනුරයටත් නෝ චාන්ස්
    Ey ban ehenam Mahinada china ta *uka denne ?
    ------ Post added on Jan 10, 2022 at 7:09 AM
     
    Forrest_Gump

    Well-known member
  • Sep 18, 2021
    662
    1,221
    93
    Sri Lanka
    Prophet කියන්නෙ මේ යකාට දෙයියා එක්ක කතා කරන්න පුලුවන් ද?😂

    එහෙමනම් ලගදිම Islam උන්ගෙන් පුක්ෂණයක් හම්බෙයි වගේ . Last Prophet Muhammad කියලනෙ තියෙන්නෙ.:LOL: