භාර්යාවන් 86ක්

Nov 24, 2008
14,813
575
0
78
8.gif
 
sudunone

Member
May 23, 2009
3,781
121
0
ඔය පිහිට පතාගෙන එන ගෑණුන්ට මොකක්ද දන්නෙ නෑ තියෙන ලෙඩේ?
 
sudunone

Member
May 23, 2009
3,781
121
0
හැබැයි වැඩේ ඒ තරම්ම ප්‍රොඩක්ටිව් නෑ වගේ: ගෑණු 86; ළමයි 170. ඒ කියන්නෙ එක ගෑනිට ළමයි දෙන්නෙක් විතර. සාමාන්‍යයෙන් මුස්ලිම් පවුලක එක අම්මට ළමයි 7-8 ඉන්නවනෙ.
 
gazaly

Member
Nov 21, 2006
11,736
207
0
S.A
හැබැයි වැඩේ ඒ තරම්ම ප්‍රොඩක්ටිව් නෑ වගේ: ගෑණු 86; ළමයි 170. ඒ කියන්නෙ එක ගෑනිට ළමයි දෙන්නෙක් විතර. සාමාන්‍යයෙන් මුස්ලිම් පවුලක එක අම්මට ළමයි 7-8 ඉන්නවනෙ.

Meya Muslim kenek Kiyala Kiwwata Islam aagamata Patahani Meywage Kasada Karana Eka.. Wadima Unoth 4k witharamai... E'ta wada kohomathma baha thahanam..
 
sudunone

Member
May 23, 2009
3,781
121
0
Meya Muslim kenek Kiyala Kiwwata Islam aagamata Patahani Meywage Kasada Karana Eka.. Wadima Unoth 4k witharamai... E'ta wada kohomathma baha thahanam..

ඒක තමයි. එහෙම පුලුවන් වුණානම් අරාබියෙ රජ පවුල්වල අය කසාද කොච්චර කර ගන්න ඕනෙද?
මේ මිනිහා වෙදෙක් කිව්වට, අපේ යකැදුරෝ වගේ වෙන්නැති. මිනිස්සු බය ඇති විරුද්ධ වෙන්න. මිනිහත් දෙවියන්ගෙ කැමැත්ත කියල වරද දෙවියන්ට පටවලනෙ තියෙන්නෙ.