භාවනායෝගීව සිටින තම පෙර ජීවිතය දුටු ස්වාමීන් වහන්සේ නමක් 🙏🙏🙏

dilann

Well-known member
  • Jul 6, 2018
    68,059
    167,944
    113
    එකමත් එක රටක
    අපායේ යකඩ ෆැක්ට්‍රියක් තියනවද ?
    එහෙත් යපස් වලින්ද යකඩ නිස්සාරනය කරන්නේ?

    කුලුගෙඩි , උල් ආයුධ වගේ පරණ ආයුද විතරද තියෙන්නේ?
    තුවක්කු බෝම්බ නැද්ද එහෙ?

    මිනිස්සු නම් යකඩ හොයාගෙන තියෙන්නේ 3000 bc වගේ. ආයුධ හදන්න පටන් අරන් තියෙන්නේ 1200bc වගේ.. මිනිස්සු හොයාගත්ත හෙල්ල, කුලුගෙඩි, රත් කරන භාජන ආවේ අපායේ නිර්මාණ වලින්ද??


    :rofl:
     
    Last edited:
    • Haha
    Reactions: Candid-B

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,316
    35,008
    113
    භාවනා කරද්දී පෙර ආත්මේ පෙනුනානම් භාවනා නෙමේ වෙන දෙයක් කරලා තියෙන්නේ
     

    ithaliveshi

    Well-known member
  • Nov 20, 2023
    860
    793
    93
    අපායේ යකඩ ෆැක්ට්‍රියක් තියනවද ?
    එහෙත් යපස් වලින්ද යකඩ නිස්සාරනය කරන්නේ?

    කුලුගෙඩි , උල් ආයුධ වගේ පරණ ආයුද විතරද තියෙන්නේ?
    තුවක්කු බෝම්බ නැද්ද එහෙ?

    මිනිස්සු නම් යකඩ හොයාගෙන තියෙන්නේ 3000 bc වගේ. ආයුධ හදන්න පටන් අරන් තියෙන්නේ 1200bc වගේ.. මිනිස්සු හොයාගත්ත හෙල්ල, කුලුගෙඩි, රත් කරන භාජන ආවේ අපායේ නිර්මාණ වලින්ද??


    :rofl:
    උබේ අම්ම තමා අපායේ යකඩ හදන්නෙ ප්‍රස්න තියෙනවද කල්ලතෝනි කුරුස නිරෝ
     

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    පෘතග්ජන ගිහි බවට වඩා පෘතග්ජන පැවිදි බව උතුම් වේ..
    පැවිදි බව කියන්නෙ සිවුරත් ඇඳන් පන්සල් ආරාම අසපු ආශ්‍රම ආදී තැන් වල ජීවත් වීම හෝ වනගත වීම නෙමෙයි.. පැවිදි කෙනෙක් ඉන්නෙ මේ කිව්ව තැන් වල තමයි.. හැබැයි සිවුරත් ඇඳන් ඉන්න එකම නෙමෙයි ඒ උතුම් පැවිදි බව..
    අනිත් කාරණාව තමයි මේ පැවිදි බව කියන්නෙ බුදු රජාණන් වහන්සේට අයිති එකක් නෙමෙයි.. බුදු රජාණන් වහන්සේ පහල වෙන්න පෙරත් ලෝකයේ පැවිදි අය හිටියා.. ඒ බවත් තේරුම් ගන්න ඕන..
    කාමයෙන් වෙන් වුන , සිල් රකින , භාවනා කරන , ධ්‍යාන සමාධි අභිඤ්ඤාව ඇති , අතහැරීම පුරුදු වුන , භෞතික දෙයට නොඇලී නොගැටි ඒ පසුපස නොයන ඉතාම හොඳ මානසික නිවීමක් ඇති , කාමයේ ආශ්වාදය ආදීනවය දන්න කෙනෙක් තමයි මේ සැබෑ පෘතග්ජන පැවිදි කෙනා.. බුදු දහමක් මේකට අදාළ නැහැ.. මේ පෘතග්ජන ලෝකෙ ඉන්න උතුම් කෙනෙක් ගැනයි කියන්නෙ..
    ඒ පෘතග්ජන කෙනා පැවිදි වෙන්නෙ තව කෙනෙකුගේ කීමට හෝ ගිහි ජීවිතයේ ප්‍රශ්න වලට කලකිරිලා නෙමෙයි.. එයාටම ලෝකෙ දිහා බලද්දී දුකක් ඇති බව තේරුම් ගිහින් ඒකෙන් මිදෙන මගක් සෙවීමට තමයි එයා පැවිදි වෙන්නෙ.. දැන් ඉතින් ජීවිතයේ අංක එක විමුක්තියක් හොයන එක විතරයි..
    මේ උතුම් පෘතග්ජන පැවිදි කෙනෙකුට දන් පැන් පූජා කිරීම , වන්දනා කිරීම ඉතාම ලොකු පිනක්.. මේ පැවිදි අය තමයි පෘතග්ජන මනුස්ස ලෝකෙ උසස්ම අය..
    අද අපේ රටෙත් පැවිදි අය ඉන්නවා.. බුදු රජාණන් වහන්සේගෙ සංඝයා කියලා තමයි ගිහි පැවිදි මිනිස්සු ලේබලය ගහලා තියෙන්නෙ.. බොරුවට එහෙම කිව්වත් බුදු රජාණන් වහන්සේගෙ සංඝයා කියන්නෙ නිවන් දැකපු අයට විතරයි..
    ඒ කොහොම උනත් මේ ඉන්න පැවිදි අයගෙන් 1%ක් වත් සැබෑ පෘතග්ජන පැවිදි අය වත් නැහැ.. බුදුවරු රහතන් වහන්සේලා කියාගන්න අය ලඟ පෘතග්ජන සැබෑ පැවිදි කෙනෙක් ලඟ තියෙන නිවීම වත් නැහැ.. ඒකයි ඇත්ත කතාව..
    දැන් වත් සිවුරට ගරු කිරීම කියන ගොන් වැඩේ නතර කරලා සිවුර ඇඳන් ඉන්න කෙනා කියන්නෙ මොකක්ද කියලා අහලා අන්න ඒකට ගෞරව කරන්න පුරුදු වෙමු.. ඇඳුමට නෙමෙයි කියන දේ අනුව ගරු කරන්න පුරුදු වෙමු..
    බුදු දහම නම් පටිච්ච සමුප්පාදය විතරයි.. හැම පැවිදි කෙනාම ඒක නොදන්න නිසා පටිච්ච සමුප්පාදය දේශනා කරන්නෙ නැහැ නේද කියලා අහිතක් හිතන්න එපා.. පින් පව් සීලය කර්මය හා කර්ම විපාකය ආදී දෙයක් දේශනා කළත් ඒ පැවිදි අයටත් ගෞරව කරන්න..
    හැබැයි දේශපාලුවො එක්ක එකතු වෙලා දේශපාලනය කරන , ජාතිවාදෙ අවුස්සමින් ඉන්න පැවිදි අයට කිසිම ගරු කිරීමක් අවශ්‍ය නැහැ.. බුදුන් දෙවියන් නාමෙන් හරි මිනිස්සුන්ට බොරු කියලා අසරණ මිනිස්සුන්ගෙ අන්ධ භක්තිය පාවිච්චි කරලා සල්ලි එකතු කරමින් ඉන්න හෝ මොනයම් විදිහට හරි සල්ලි එකතු කරමින් ඉන්න දේපළ තණ්හා කාරයන්ටත් ගරු කිරීම් අවශ්‍ය නැහැ..
    ධර්මය කියලා තමන්ගෙ හිතලු බහුභූත කියමින් , විහිලු කියමින් ඉන්න අයටත් ගරු කිරීම් අවශ්‍ය නැහැ..

    copied...
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,480
    1
    62,228
    113
    Mother Earth
    කුණුහරප තමයි මට මතක් වෙන්නෙ කියන්න. කැරි තට්ටයා. බොරු බේගල් ගහනවා.