Podda podda purudu weyan. Mulinma bath kana eka. Pigan hodana eka. Redi hodana. Dath madina naanakota oya wage podi podi dewal purudu wenna


Dennm eeka krntat baya hithenwaPodda podda purudu weyan. Mulinma bath kana eka. Pigan hodana eka. Redi hodana. Dath madina naanakota oya wage podi podi dewal purudu wenna
apitath kiyala deepanko oya mokakda kiyala
භාවනා කිරිමෙන් ලැබෙන වාසි අවාසී ටිකක් එහෙත් එක්කම කියපන් කෝ අපිටත් දැන ගන්න.

Dennm eeka krntat baya hithenwa
හරියට කරොත්නම් වාසිම විතරයි, ඒත් හොද ගුරුවරයෙක් හොයාගන්න අමාරුවෙයි, ටීවි එකේ බන කියන, පොත් ලියල තියෙන ගොඩක් අය කරන්නෙ බොරුවබන්
අානපානසති භාවනාව උනත් 10 දෙනෙක් කියන්නෙ 10 විදියකට
උබ තනියම පටන් ගනින්, අත්දැකීම් එක්ක ගොඩක් දේවල් තනියම ඉගෙන ගන්න පුලුවන්, හැබැයි ගොඩ කාලයක් යනව
හරියට කරොත්නම් වාසිම විතරයි, ඒත් හොද ගුරුවරයෙක් හොයාගන්න අමාරුවෙයි, ටීවි එකේ බන කියන, පොත් ලියල තියෙන ගොඩක් අය කරන්නෙ බොරුවබන්
අානපානසති භාවනාව උනත් 10 දෙනෙක් කියන්නෙ 10 විදියකට
උබ තනියම පටන් ගනින්, අත්දැකීම් එක්ක ගොඩක් දේවල් තනියම ඉගෙන ගන්න පුලුවන්, හැබැයි ගොඩ කාලයක් යනව

හිත එක විදිකට තියන් අැවිදින්න කියල හිතුව,
උදේ ලොරියකට හැප්පෙන්න ගියා, දවල් කාර් එකකට හැප්පෙන්න ගියා
සතිසම්පජානය කරන්නෙ කෝමද බන්![]()

හැමෝටම උදව්වක් විදියට මුලික පියවර ටික උබේ අත්දැකීම් එක්ක ත්‍රෙඩ් එකක් දාපන්කෝ![]()

apitath kiyala deepanko oya mokakda kiyala
Thq mchnඋබ එක පාරටම හඳ අල්ලන්න හදපු නිසයි ඔහොම වෙලා තියෙන්නෙ. මුලින්ම කාගෙන් හරි උපදෙස් ගන්න. එහෙම කෙනෙක් නැත්නම් දේශනා ටිකක් හොයාගෙන අහන්න. සතිය පිහිටවන එකේ අවස්ථා ගොඩක් තියෙනවා. උබට පුළුවන් දත් මදිනකොට එක එක විකාර හිතන්නෙ නැතුව මම මේ දැන් දත් මදින එක තමයි කරන්නෙ කියලා හිතාගෙන වැඩ කරන්න. ටික දවසක් යනකොට වම්/දකුනු පැත්තෙ මදිනවා, ඉස්සරහ මදිනව දිව මදිනව වගේ උබට නිකම්ම මීටර් වෙයි. දියුනු වෙනකොට බ්‍රශ් එක ඉස්සරහට පස්සට උබ කොච්චර වේගෙන් කරත් ආයි අමුතුවෙන් හිත හිත කරන්න දෙයක් නෑ ඉබේම වගේ ක්ලික් වෙනවා.
සාමන්‍යයෙන් අපි ඇවිදින්නෙ වෙන වෙන දේවල් හිත හිතනෙ. පාරේ යනකොට වම් කකුල තියෙනවා දකුන උස්සනවා කියලා හිත හිත යන්න එපා. මම මේ දැන් ඇවිදිනවා කියන මානසිකත්වයෙන් යන්න. දියුනු වෙච්ච අයට කකුල උස්සලා ගෙනියන අවස්ථාවෙ කොටස්, පොලවෙ ස්පර්ශ වෙන විදිහ වගේ ගොඩක් දේවල් පුළුවන්.
සතියෙන් හිටියම ලැබෙන වාසි ගොඩක් තියෙනවනෙ. බුද්ධාගම පැත්ත අමතක කරමුකො. ඒත් අපි කරන වැඩේ හරියටම කරන්න පුළුවන් මචන්. ඉස්සර ඉබේ කරපු දේවල් සතියෙන් කරනකොට අමුතු ගැම්මක් එනවා. කියා ගන්න බැරි හැඟීමක් බන්. නිකන් දැන් අපි ලයිව් වගේ හැඟීමක්, කලින් රොබෝලා වගේ නේද කියල හිතෙනවා. ඉතින් එහෙම හිත සතුටු නිසාම කරන වැඩ ගොඩක් සාර්ථකයි. වැරදීමේ හැකියාව ගොඩක් අඩුයි.
බුදු කෙනෙකුට විතරයි හරියටම කමටහනක් දෙන්න පුළුවන් හැකියාව තියෙන්නෙ. අනිත් අය ගෙස් කරලයි දේශනා කරන්නෙ. ඒවා බොරු නෙවෙ මචන්. ඒක උබේ ටයිප් එක නෙවෙයි. පුද්ගලයගෙන් පුද්ගලයට වෙනස්.
Pm ekk daannmහැමෝටම උදව්වක් විදියට මුලික පියවර ටික උබේ අත්දැකීම් එක්ක ත්‍රෙඩ් එකක් දාපන්කෝ![]()

Ragaya dwesaya nathi unath bn hithe chanchala gathiya thuynwa. Anna eeka nwaththagnna oona unemama danna widiyatanam satiya kiyanne sita eka aramunakata ganna eka newe.
api deyak karaddi meka ragayak udesada dwesayak udesada mohayen yuthu u kriyawak udesada kiyala karana hama dema balan inna ekak arambayak widiyata karanna ona eken godak akusalayangen wen wenna puluwan.

Ow bnපාරෙ ඇවිදින ගමන් භාවනා කරන්ඩ පුලුවන්ද
Ow bn