භාවනා කරන අය ටිකක් එන්නකෝ
දස කසිණ,දස අසුභ,ආනාපානසති,කායාගතාසති භාවනා 22 පටිභාග නිමිති 22ක් තියෙනවා, අනෙක් ඒවයෙ නෑනෙ....කර්මස්ථාන 40ටම අදාල පරිකර්ම නිමිති තියෙනවනෙ,...ඒ කියන්නෙ මූලිකව භාවනා කරන්න ගන්න අරමුණු....එතකොට අනිත් නිමිත්ත උද්ගහ නිමිත්තනෙ...ඒ ගැන කට්ටිය දන්නවද...අර උඩ කියපු භාවනා 22 ඇරුනම,....මෛත්රී භාවනාව,සීලානුස්සතිය වගේ එහෙක උද්ගහ නිමිත්තක් තියෙනවද........මන් පොත් වගේක බැලුව විස්තර කරල තිබුන් නෑ...

Last edited:

anapanasathiyen thamai patan gatte.ita passe ohe nalala diha focus karan hitiya.winadi 15kata wage passe hena sudu eliyak awa as deka madden wage,ita passe eka parata explode wage una.agama wewlanna gatta,ita passe relax una man tikak baya wela meditation eka newattuwa.aga wewlana gathiya payak witara tibba ita passe.ohoma 5 parak wage una mata ethanin ehata yana heti teren nethi hinda baya hinda nawatala danawa.mae awurudde nan ehema une ne.wediya meditation karanna beriuna