භාවනා කරන අය ටිකක් එන්නකෝ

madhawavish

Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    භාවනා කරන අය ටිකක් එන්නකෝ

    දස කසිණ,දස අසුභ,ආනාපානසති,කායාගතාසති භාවනා 22 පටිභාග නිමිති 22ක් තියෙනවා, අනෙක් ඒවයෙ නෑනෙ....කර්මස්ථාන 40ටම අදාල පරිකර්ම නිමිති තියෙනවනෙ,...ඒ කියන්නෙ මූලිකව භාවනා කරන්න ගන්න අරමුණු....එතකොට අනිත් නිමිත්ත උද්ගහ නිමිත්තනෙ...ඒ ගැන කට්ටිය දන්නවද...අර උඩ කියපු භාවනා 22 ඇරුනම,....මෛත්‍රී භාවනාව,සීලානුස්සතිය වගේ එහෙක උද්ගහ නිමිත්තක් තියෙනවද........මන් පොත් වගේක බැලුව විස්තර කරල තිබුන් නෑ...
     
    Last edited:
    • Like
    Reactions: Tharuroxforjustice
    Jul 5, 2012
    1,773
    265
    0

    ඔව් තියෙනවා. මඩිහේ පඤ්ඤාසීහ හාමුදුරුවන්ගේ පොතක තිබ්බා මෛත්‍රී භාවනාව සහ ආනාපානසතියේදි උද්ගහ නිමිත්ත ඇතිවන ආකාරය. පොතේ නම් මට මතක විදිහට "භාවනා මග" වගේ එකක්. සොරි මචං හරියටම මතක නැහැ.
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    ජිංතක ජිල්ලබකිට;21140022 said:

    ඔව් තියෙනවා. මඩිහේ පඤ්ඤාසීහ හාමුදුරුවන්ගේ පොතක තිබ්බා මෛත්‍රී භාවනාව සහ ආනාපානසතියේදි උද්ගහ නිමිත්ත ඇතිවන ආකාරය. පොතේ නම් මට මතක විදිහට "භාවනා මග" වගේ එකක්. සොරි මචං හරියටම මතක නැහැ.

    hmm..net eke baladdi hambune, karmasthana 40tama adala bavana 40tama parikarma nimitthaiy,udgaha nimitthaiy dekama thiyenawa(ananda maithriya hamuduruwange lipiyaka dakke)..ara ksina bavana ehema 22ta amathara ewaye, udgaha nimittha thama hoyaganna amaru...anapanasathiyenan udgaha nimittha sudupatata penne...balamu hoyala
     
    දැන් උඹ කියපු එක කල්පනා කරද්දි මටත් ආනාපානසතියයි මෛත්‍රී විස්තරයයි පැටලුනාද කියලත් සැකයක් ඇතිවුනා. ඔබ හරි, ආනාපානසතියෙදි සුදුපාට ආලෝකයක් නේද උද්ගහ නිමිත්ත?
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    ජිංතක ජිල්ලබකිට;21140027 said:

    oo..ea alokaya thama eelaga adiyaredi patibhaga nimittha wenne..ethakota ara eliya hugak wadiwenawa...maithri bawana wage eheka oka wena hati thama pahadili natthe...
     
    මෛත්‍රිය වඩන ආකාර ගැනත් ලොකු ලොකු මත බේද තියෙනවා. සිත එකඟ කරගන්න අපහසු වෙනව කියලා කියනවා. ආතාපි එකේ සමින්ද රණසිංහ මහතා මේ ගැන යූ ටියුබ් එකේ වැඩසටහනක් කලා (මෛත්‍රී භාවනාව ගැන). aathapi.org ඒකේ සමින්ද මහතා ඉතාම ව්‍යක්ත දැනුමක් ඇති උපාසක මහතෙක්. එතුමාව සම්බන්ද කරගන්න. ඔබට ජය!
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    ජිංතක ජිල්ලබකිට;21140049 said:

    bohoma pin...
     
    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    උද්ගහ නිමිත්ත

    kiyanne samathaye kotasak oya ekadige yanawan e yane samathayat
    owa wipassanawen sitha aththkaran dewal
    nimithi passe yanna epa mn nm kiynne
    widrashanawat enna
     
    ow ethuma loku sewayak karan kenek
    loku danumk thiyena kenek wenna oni aniwaryayenma
    puluwanm contact kargnna

    hamom kiyn dewal krnna yanna epa mcn
    poth wal thinna samahar dewal hariynne naa
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    උද්ගහ නිමිත්ත

    kiyanne samathaye kotasak oya ekadige yanawan e yane samathayat
    owa wipassanawen sitha aththkaran dewal
    nimithi passe yanna epa mn nm kiynne
    widrashanawat enna

    dekama karan yanawa macho ...widarshanawa witharakmath lesi nane...api pawiddoth newene...atthata wipassanawe ehema wisheshayen nimitthak kiyala nane...anithya,dukka,anathma mul karagena ne karan yanne...
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ජිංතක ජිල්ලබකිට;21140027 said:
    දැන් උඹ කියපු එක කල්පනා කරද්දි මටත් ආනාපානසතියයි මෛත්‍රී විස්තරයයි පැටලුනාද කියලත් සැකයක් ඇතිවුනා. ඔබ හරි, ආනාපානසතියෙදි සුදුපාට ආලෝකයක් නේද උද්ගහ නිමිත්ත?

    oya kiyana dyanayakata yana kota ena pera nimittakda ? mage friend kenekta ohoama deyak wela tiyanwa bawana karala
     
    NanuNana

    Member
    Jan 29, 2010
    654
    68
    0
    ඔබ භාවන කරනවද? නැතිනම් මේ ප්‍රශ්නේ අහන්නේ මොනව හරි පොත් කියවල, ප්‍රායෝගික අත්දැකීම් නැතුවද?

    උද්ගහ නිමිති භවනා කර්මස්ථාන 40ට විතරක් නෙමෙයි අනෙකුත් අරූප්‍ය..ස0ඥ්ඥා..ව්‍යවස්ථාන කියන අනෙකුත් භාවනාදියෙදීත් පහල වෙනවා..

    උද්ගහ නිමිත්ත කියන එකේ තේරුම දන්නවානම් ඒක වැටහෙන්න ඕන..

    එය යෙදෙන්නේ:

    පරිකර්ම නිමිත්ත - භාවනා නිමිත්ත සිතට නගා ගන්නා අවස්ථාව (40ම යෙදේ)

    උද්ගහ නිමිත්ත - භාවනා නිමිත්ත සිතට පෙනෙන්නට පටන් ගනී ( 40ම යෙදේ )

    ප්‍රතිභාග නිමිත්ත - භාවනා නිමිත්ත පිරිසිඳුව පෙනෙන අවස්ථාව ( 22ක පමණක් යෙදේ : කසින 10/ අශුභ 10 / අනුස්මෘති භවනා 2ක පමනක් යෙදේ )

    Last edited:

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    monawada ban oya nimiti warga??man nan eka pothak wath kiyawala ne.5 parak witara bawana karaddi sudu pata eliyak ewilla explode una wage una.husma genillath nethi unada koheda e tika welawata.mae awurudde try karata sudu eliya awe ne.
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    monawada ban oya nimiti warga??man nan eka pothak wath kiyawala ne.5 parak witara bawana karaddi sudu pata eliyak ewilla explode una wage una.husma genillath nethi unada koheda e tika welawata.mae awurudde try karata sudu eliya awe ne.
    patibhaga nimittha wage awama loku eliyak penawa...anapanasathiyeda...husma natthatama nathiwuna nan hathara weni dhyanya wennath puluhan...
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    ඔබ භාවන කරනවද? නැතිනම් මේ ප්‍රශ්නේ අහන්නේ මොනව හරි පොත් කියවල, ප්‍රායෝගික අත්දැකීම් නැතුවද?

    උද්ගහ නිමිති භවනා කර්මස්ථාන 40ට විතරක් නෙමෙයි අනෙකුත් අරූප්‍ය..ස0ඥ්ඥා..ව්‍යවස්ථාන කියන අනෙකුත් භාවනාදියෙදීත් පහල වෙනවා..

    උද්ගහ නිමිත්ත කියන එකේ තේරුම දන්නවානම් ඒක වැටහෙන්න ඕන..

    එය යෙදෙන්නේ:

    පරිකර්ම නිමිත්ත - භාවනා නිමිත්ත සිතට නගා ගන්නා අවස්ථාව (40ම යෙදේ)

    උද්ගහ නිමිත්ත - භාවනා නිමිත්ත සිතට පෙනෙන්නට පටන් ගනී ( 40ම යෙදේ )

    ප්‍රතිභාග නිමිත්ත - භාවනා නිමිත්ත පිරිසිඳුව පෙනෙන අවස්ථාව ( 22ක පමණක් යෙදේ : කසින 10/ අශුභ 10 / අනුස්මෘති භවනා 2ක පමනක් යෙදේ )

    oya udgaha nimithi tika wenama thiyeda kiyala baluwe hoyaganna
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    patibhaga nimittha wage awama loku eliyak penawa...anapanasathiyeda...husma natthatama nathiwuna nan hathara weni dhyanya wennath puluhan...

    :shocked: anapanasathiyen thamai patan gatte.ita passe ohe nalala diha focus karan hitiya.winadi 15kata wage passe hena sudu eliyak awa as deka madden wage,ita passe eka parata explode wage una.agama wewlanna gatta,ita passe relax una man tikak baya wela meditation eka newattuwa.aga wewlana gathiya payak witara tibba ita passe.ohoma 5 parak wage una mata ethanin ehata yana heti teren nethi hinda baya hinda nawatala danawa.mae awurudde nan ehema une ne.wediya meditation karanna beriuna