භාවනා කරාම පාන්දරට anxiety attack එනවා

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ආනපානසති කරන්නෙ.සසර දුක කෙලවර කරගන්ඩ ගියාම තවත් පස්න. හාමුදුරුනමකගෙන් ගුරුවරයෙක්ගෙන් අහන්ඩ කයන්ඩ එපා මෙච්චරකාලෙකට හම්බුන උන් ඔක්කොම බොරුකාරයො. Anxiety එක ආවට පස්සෙත් භාවනා කරාම ඊලගට වෙනදේ ගැන කුතුහලේකුත් තියෙනවා. කරලා බලන්ඩෝන. උබලට මේවගේ අත්දකීම් තියෙනවද
     
    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    ආනාපානසතිය කියලා කරන්නෙ වායො කසිනය, එක වැරදි,

    බුද්ද දෙශනාවෙ ආන පාන කියන්නෙ, රාග දෙශ මොහ ප්‍රහානය කරන්න, අලොබ අදෙශ අමොහ කුසල සිතුවිලි වර්දනය කරන එකට,

    රාගයට, අසුබය වඩන්න ඔන
    දෙශයට, මයිත්‍රිය වඩන්න ඔන
    මොහයට, අනිච්ච දුක්ක අනත්ත වඩන්න ඔන, පටිච්චසමුප්පාදය අවබොද වෙලා තියෙන්න ඔන,

    රාගයක් එනකොට අසුබය වඩන්න, කැලි බෙදලා බලන්න, දාතු විදියට, නවසිවතික විදියට, බලන්න,

    දෙශයකදි මයිත්‍රි සිතුවිල්ලක් වඩන්න,

    ඔවා සමත,

    මොහයට අනිච්ච දුක්ක අනත්ත විපස්සනාව වඩන්න ඔන,
     
    ඔය අර වහරකයගෙයි නිවාතාපයගෙයි බයිලනෙ. ඔය කීවට ඕක කරන්නෙ කොහොමද කියලා කියන උන්වත් දන්නෙ නෑ. ඔහොම කාලකන්නි බුදු දහම විකුර්ති කරපු නිසා තමයි අද නිවන් දකින්නෙ කොහොමද කියලා බවුද්දයොවත් දන්නෙ නැත්තෙ. අනික මම ආනපානසති සූත්‍රය කියවලත් තියනවා විශුද්ධි මාර්ගයත් කියවලා තියනවා.
     
    • Like
    Reactions: kasun_kbp

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    ආනාපානසතිය කියලා කරන්නෙ වායො කසිනය, එක වැරදි,

    බුද්ද දෙශනාවෙ ආන පාන කියන්නෙ, රාග දෙශ මොහ ප්‍රහානය කරන්න, අලොබ අදෙශ අමොහ කුසල සිතුවිලි වර්දනය කරන එකට,

    රාගයට, අසුබය වඩන්න ඔන
    දෙශයට, මයිත්‍රිය වඩන්න ඔන
    මොහයට, අනිච්ච දුක්ක අනත්ත වඩන්න ඔන, පටිච්චසමුප්පාදය අවබොද වෙලා තියෙන්න ඔන,

    රාගයක් එනකොට අසුබය වඩන්න, කැලි බෙදලා බලන්න, දාතු විදියට, නවසිවතික විදියට, බලන්න,

    දෙශයකදි මයිත්‍රි සිතුවිල්ලක් වඩන්න,

    ඔවා සමත,

    මොහයට අනිච්ච දුක්ක අනත්ත විපස්සනාව වඩන්න ඔන,
    බන නොකිව්වට කමක් නෑ. බුදු හාමුදුරුවෝ නොකිව්ව දේවල් කිව්වයි කියලා කියන්න එපා බං. මහා අපරාධයක්.
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,294
    1
    59,376
    113
    Kaduwela
    ඔක්කොම හුත්තවල් කරලා අන්තිමට පොලොවට පස් වෙලා යනවා. මලගෙදරට එන එවුන් දන්නෙ නෑ තෝ ආනාපානසතියද, බිජ්ජ උඩ අත තියාගෙන කොරපු භාවනාවක් කොරාද කියලා උබට වැඩකුත් නෑ, රටට වැඩකුත් නෑ. ඊලග ආත්මෙකුත් නෑ. එලුවගේ ඇට දෙක පස්සේ ගිය නරියා වගෙ නිවනක් හොයන්ඩ යනවා. තව එවුන් ටිකක් සුවර්ගෙට යන පාර හොයනවා, තම්බියෝ ටික බෝම්බ පුපුරවගෙන කන්‍යාවියො 72කට බඩු ගහන්න හොයනවා. ඉන්න ටිකෙ හොදට ඉන්නෙ නැතුව මැරුනගෙන් පස්සේ සැපක් ගන්න හොයනවා. තට්ටයො ටික තොපිව අන්දන එක අහන්නත් දෙයක්ද
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    බන නොකිව්වට කමක් නෑ. බුදු හාමුදුරුවෝ නොකිව්ව දේවල් කිව්වයි කියලා කියන්න එපා බං. මහා අපරාධයක්.

    lankawe bawuddayo karanne බුදු හාමුදුරුවෝ නොකිව්ව දේවල් thamai yako
     
    • Like
    Reactions: Rontmir

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    ඔක්කොම හුත්තවල් කරලා අන්තිමට පොලොවට පස් වෙලා යනවා. මලගෙදරට එන එවුන් දන්නෙ නෑ තෝ ආනාපානසතියද, බිජ්ජ උඩ අත තියාගෙන කොරපු භාවනාවක් කොරාද කියලා උබට වැඩකුත් නෑ, රටට වැඩකුත් නෑ. ඊලග ආත්මෙකුත් නෑ. එලුවගේ ඇට දෙක පස්සේ ගිය නරියා වගෙ නිවනක් හොයන්ඩ යනවා. තව එවුන් ටිකක් සුවර්ගෙට යන පාර හොයනවා, තම්බියෝ ටික බෝම්බ පුපුරවගෙන කන්‍යාවියො 72කට බඩු ගහන්න හොයනවා. ඉන්න ටිකෙ හොදට ඉන්නෙ නැතුව මැරුනගෙන් පස්සේ සැපක් ගන්න හොයනවා. තට්ටයො ටික තොපිව අන්දන එක අහන්නත් දෙයක්ද
    හුම් එකෙත් ඇත්තක් තියෙනවා 🤔
     
    kitsooftlk

    Well-known member
  • Mar 11, 2011
    531
    358
    63
    Home
    kitsooftlk.blogspot.com
    ආනපානසති කරන්නෙ.සසර දුක කෙලවර කරගන්ඩ ගියාම තවත් පස්න. හාමුදුරුනමකගෙන් ගුරුවරයෙක්ගෙන් අහන්ඩ කයන්ඩ එපා මෙච්චරකාලෙකට හම්බුන උන් ඔක්කොම බොරුකාරයො. Anxiety එක ආවට පස්සෙත් භාවනා කරාම ඊලගට වෙනදේ ගැන කුතුහලේකුත් තියෙනවා. කරලා බලන්ඩෝන. උබලට මේවගේ අත්දකීම් තියෙනවද
    Anxiety kiyanne husma nawathina welaweda?
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,296
    21,250
    113
    ආනපානසති කරන්නෙ.සසර දුක කෙලවර කරගන්ඩ ගියාම තවත් පස්න. හාමුදුරුනමකගෙන් ගුරුවරයෙක්ගෙන් අහන්ඩ කයන්ඩ එපා මෙච්චරකාලෙකට හම්බුන උන් ඔක්කොම බොරුකාරයො. Anxiety එක ආවට පස්සෙත් භාවනා කරාම ඊලගට වෙනදේ ගැන කුතුහලේකුත් තියෙනවා. කරලා බලන්ඩෝන. උබලට මේවගේ අත්දකීම් තියෙනවද
    උබ ආනාපානසතිය කරන හැටි කියපන් බලන්න
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    බන නොකිව්වට කමක් නෑ. බුදු හාමුදුරුවෝ නොකිව්ව දේවල් කිව්වයි කියලා කියන්න එපා බං. මහා අපරාධයක්.
    කාලින බන කියලා හැමෝම කරන්නෙ ඕක තමයි
    ඔක්කොම හුත්තවල් කරලා අන්තිමට පොලොවට පස් වෙලා යනවා. මලගෙදරට එන එවුන් දන්නෙ නෑ තෝ ආනාපානසතියද, බිජ්ජ උඩ අත තියාගෙන කොරපු භාවනාවක් කොරාද කියලා උබට වැඩකුත් නෑ, රටට වැඩකුත් නෑ. ඊලග ආත්මෙකුත් නෑ. එලුවගේ ඇට දෙක පස්සේ ගිය නරියා වගෙ නිවනක් හොයන්ඩ යනවා. තව එවුන් ටිකක් සුවර්ගෙට යන පාර හොයනවා, තම්බියෝ ටික බෝම්බ පුපුරවගෙන කන්‍යාවියො 72කට බඩු ගහන්න හොයනවා. ඉන්න ටිකෙ හොදට ඉන්නෙ නැතුව මැරුනගෙන් පස්සේ සැපක් ගන්න හොයනවා. තට්ටයො ටික තොපිව අන්දන එක අහන්නත් දෙයක්ද
    නිවන කීවට මට ඕන 4වෙනි ධ්‍යානයට යන්න. එතකොට ලවුකික සැපේ උපරිමය ලගාකරගන්න පුලුවන් පණපිටින් ඉද්දිම

    උබ ආනාපානසතිය කරන හැටි කියපන් බලන්න
    පුටුවේ වාඩිවෙලා හුස්මට අවදානෙ යොමු කරනවා
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    ඔක්කොම හුත්තවල් කරලා අන්තිමට පොලොවට පස් වෙලා යනවා. මලගෙදරට එන එවුන් දන්නෙ නෑ තෝ ආනාපානසතියද, බිජ්ජ උඩ අත තියාගෙන කොරපු භාවනාවක් කොරාද කියලා උබට වැඩකුත් නෑ, රටට වැඩකුත් නෑ. ඊලග ආත්මෙකුත් නෑ. එලුවගේ ඇට දෙක පස්සේ ගිය නරියා වගෙ නිවනක් හොයන්ඩ යනවා. තව එවුන් ටිකක් සුවර්ගෙට යන පාර හොයනවා, තම්බියෝ ටික බෝම්බ පුපුරවගෙන කන්‍යාවියො 72කට බඩු ගහන්න හොයනවා. ඉන්න ටිකෙ හොදට ඉන්නෙ නැතුව මැරුනගෙන් පස්සේ සැපක් ගන්න හොයනවා. තට්ටයො ටික තොපිව අන්දන එක අහන්නත් දෙයක්ද

    😂😂😂
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    කොච්චර වෙලා කරනවද? හුස්මෙම හිත තියෙනවද?
    පැය දෙකක් විතර. පලවෙනි පැයේ හිත චංචලයි. දෙවනි පැයේ ඉදන් හිත සංසුන්වෙන්න ගන්නවා ගොඩක් දුරට
     
    • Like
    Reactions: pathaleiretta

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,735
    2,214
    113
    Nugegoda
    FYI
    උග්‍ර වසක් ශරීරගත කරගෙන මිය ගිය සැමියාගේ අවමඟුල් කටයුතු සිදු කළ දාට පසුදිනම බිරිය දරුවන් තිදෙනකු සමඟ වස ශරීරගත කරගෙන මාලඹේ කහන්තොට පාර අරුණ පෙදෙසේ නිවසක් තුළ මියගොස් සිටියදී ඊයේ (31) දින අලුයම හමු වූ බව මාලඹේ පොලිසිය පවසයි.

    මහපු කෝරළලාගේ රුවන් ප්‍රසන්න ගුණරත්න නම් 46 හැවිරිදි පුද්ගලයාද සයනයිඩ් ශරීරගත කරගෙන සියදිවි නසා ගැනීම නිසාවෙන් පැවැති අවමංගල්‍ය අවස්ථාවේ අවසන් කටයුතු සිදු කළ ඉකුත් 30 දින රාත්‍රී පවුලේ අනෙක් පිරිසද මෙලෙස සියදිවි හානි කර ගෙන ඇතැයි සැක කරන බවද පොලිසිය පවසයි.

    අවමංගල්‍ය උත්සවය පැවැති නිවෙසේ කාමරයක් තුළ මුඛයෙන් සෙම වැනි යමක් වැගිරී තිබීම නිසාවෙන් මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලට රැගෙන ගොස් ඇතැයි ද ඒ වන විටත් සිවු දෙනාම මියගොස් සිට ඇතැයි වෛද්‍යවරුන් දන්වා ඇතැයි ද පොලිසිය පවසයි.

    මෙලෙස මියගොස් ඇත්තේ මාකුඹුර කොට්ටාව ප්‍රදේශයේ පදිංචිකරුවන් වන එම පවුලේ මව වන උදාරි නිසංසලා සේනාරත්න (35) ලොකු පුතා වන ආදිත්‍ය ප්‍රතාප ගුණරත්න (09) දෙවන පුතා වන ආර්ය ප්‍රතාප ගුණරත්න (08) සහ බාල දියණිය වන ආරාධ්‍යා ප්‍රභාවී ගුණරත්න (06) යන අය වෙති.

    මෙම පවුලේ පිරිස විදෙස් රටකට යාම සඳහා පොලොන්නරුව ප්‍රදේශයේ තිබූ දේපළ විකුණා දමා එම විදෙස්ගත වීම පිළිබඳව වැඩ කටයුතු සිදු වන තුරු හෝමාගම මාකුඹුර ප්‍රදේශයේ කුලී පදනම මත ලබා ගත් නිවසක පදිංචිව සිට ඇති බවත් එහි සිටි අතරතුර පියා සයනයිඩ් ශරීරගත කරගෙන සියදිවි හානි කර ගෙන ඇති බවත් අනාවරණය වූ බව මාලඹේ පොලිසියේ උසස් නිලධාරියෙක් පැවසීය.

    එලෙස මිය ගිය මහප්පු කෝරළලාගේ රුවන් ප්‍රසන්න ගුණරත්න යන අය බුදු දහම සම්බන්ධයෙන් දේශනා පවත්වන්නකු බවත් දිවයින පුරා ඔහුගේ අනුගාමිකයන් රැසක් සිටින බවත් පසුගිය දෙසැම්බර් 26 වෙනි දින ද ඔහු අනුගාමිකයන් ගෙන්වා දේශනාවක් පවත්වා ඇති බවත් එහිදී මේ රට විනාසයි මේ රටේ ජීවත් වී පලක් නැතැයි පවසමින් දේශනා පවත්වා ඇති බවත් අනාවරණය වූ බවද එම උසස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

    මෙලෙස සියදිවි හානි කරගත් පවුලේ සියලු දෙනාටම සයනයිඩ් වැනි විසක් හමුවීම පිළිබඳවත් දැඩි ප්‍රශ්නකාරී තත්ත්වයක් පවතින බවත් ඔහුගේ අනුගාමිකයන් සියලු දෙනා වෙත ද මේ ආකාරයෙන් අදාළ විස ද්‍රව්‍ය බෙදාහැර ඇත්දැයි සැකයක් පවතින බැවින් මේ පිළිබඳව විශේෂ විමර්ශනයක් සිදු කරමින් සිටින බවත් අදාළ උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

    මාලඹේ කහන්තොට නිවසේදී මිය ගිය සිව් දෙනා පිළිබඳව මහේස්ත්‍රාත් පරීක්ෂණය කඩුවෙල මහේස්ත්‍රාත් චාණිමා විජේබණ්ඩාර මහත්මිය විසින් එම දේහයන් තබා ඇති මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලට ගොස් පැවැත් වූ අතර, නුගේගොඩ පොලිස් කොට්ඨාසයේ අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් සහ මාලඹේ පොලිසියේ අපරාධ විමර්ශනය ඒකකයේ නිලධාරීහු පොලිස් පරීක්ෂණ සිදු කරති.

    මීගොඩ – බී.කේ. කත්‍රිආරච්චි,
    කොට්ටාව – ප්‍රදීප් කුමාර
    https://lankacnews.com/මේ-රටේ-ජීවත්-වී-පලක්-නෑ-ක/