විතක්ක විචාර නෙවෙයි සවිතක්ක සවිචාර...ආනපානය ගැන කිව්වොත් මෙහෙමයි.
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
මචන්, අපි ඉස්කොලේ විනාඩි දෙකක් භාවනකරල, දහම්පාසලේ විනාඩි 2ක් කරල බාගෙට වැඩක් කරනේ.
එහෙම නෙවෙයි ආනපානයෙන් ධ්‍යාන මට්ටමට ගියාම හිත සන්සුන් වෙනවා.
මම ඉගනගන තියන හැටියට ආනපානය වැඩෙද්දි මුලින් සමාධි >ඊලගට ධ්‍යාන මට්ටම.
ආනපානසතිය කරන්නේ කොහොමද/මුකුත් ම දෙයක් දැනෙන්නෙ නැති එකද වෙන්න ඔනේ කියන එකනේ ප්‍රශ්නය.
1. මුලින් උබ උහල-පහල යන වායු ධාරාවට සිහිය පිහිටුවන්න ඔනා.
2.ඒක ටිකවෙලාවක් යද්දි අමතක වෙනව.හිත රවුමක් ගහල එන්නත් පුලුවන්.
නැවත ට්‍රයි කරපන්.
3.ටිකෙන් ටික උබට ඒක (හුස්ම බලන ) කාලය වැඩිකරගන්න පුලුවන්.
ඔන්න දැන් විනාඩියක් විතර බලන්න පුලුවන් වෙනව.(පොඩි උත්සහයක් ඔනා)
ඔන්න ඔහොම ,හිත අරමුනේ තියාගන්න ගතියට තමයි විචාරය කියන්නේ.
4. තවදෙයක් මුලින් තිබ්බ දන්නේම නැතුවනේ හිත පනින්නෙ, ටිකවෙලවකින් තමයි අපිට හිත පිට ගියා කියල නෝට් වෙන්නෙ.
නමුත් උබ ටික ටික මෙහෙම දිගටම වඩද්දි,තව වචනයකින් කියනවානම් හුස්ම බැලීමේ කාලය වැඩිකරගනිමින් හිත ටිකක් එකග වෙද්දි , වෙනදාවගෙ හිත පිට ගිහින් කියලා දැනගන්න ගතවන කාලයත් අඩුවෙනවා.
තව දුරට යද්දි, හිත පිට පනින්න හදද්දිම උබට නෝට්වෙනව.
ඔන්න උබේ විතක්කය හැදුනා.
(දැන් හිත සියුම් වෙනදට වඩා.හොරෙන් හිතපනින ගති පවා නෝට් වෙනවානෙ.)
අන්න එහෙම විතක්ක , විචාර ගොඩ නැගෙද්දි තමයි දැන් තමයි සමාදිමට්ටමක් එන්නෙ.
උබ මෙ වෙනකලුත් හුස්ම බලනවා.
මෙතනින් පස්සෙ අපිට පළමු ධ්‍යානට යන්න පුලුවන්.
මම ගන්න විධිය කියන්නේ නැ,විශේශ හෙතුවක් හෙතුවක් නිසා.
බැරිවෙලාවත් උබ ඒක දැනගත්තොත්, රූපවචර වලින් එහාට යන්න එපා
යන්නම ඔනේනම් පලමු මාර්ගඵලයට ඇවිත් , ඒවට පලයන්.(බවුද්ධයෙක් නම්.)
පළමු ධ්යානයට ගියාට පස්සෙ නම් හුස්ම බලන්නේ නැ.
එතනදී නැවත නැවත පහල වෙන ද්යාන සිත් තමයි අරමුණුවෙන්නෙ.
කොටින්ම මොකුත් විශේෂ දෙයක් හිතීමක් එතන නැ.
ඔන්න ඔතනත් අපේ ලවුකික ලෝකයේ වචනවලින් කියන්න බැරි තත්වයක් තියෙන්නෙ.
කරල බලන්න ඔන.ඒකට කමටහන් අරගන කරපන්
වැරදිලා වගේ
