භාවිතාකල ඉන්දියන් යතුරු පෑදි

osandaja

Member
Feb 11, 2008
360
324
0
හොඳ ත්රෙඩ් එකක් , බයික් එකක් ගන්න ගියාම ඔය කියන දේවල් ඔක්කොම කරන්න අයිතිකාරයා දෙයිද මචන් :P:P:P:P

කොහොම උනත් රෙප් මචන් වටිනා අදහස් වලට :D:D:D:D
 
මගේ ඩිස්කවරි බයික් එකෙ ස්වින්ග් අර්ම් එක ටිකක් දික් කරල තියෙන්නෙ.අගල් 4ක් විතර.:yes:

තව රවුම් හෙඩ් ලයිට් එකක් තියල තියෙන්නෙ.:P

මෙකේ පාටත් වෙනස් කරා,දන් තියෙන්නෙ සුදු පාට.:shocked:

බයික් එක වෙනස් නිසා පොලිසියෙන් අල්ලනව.:angry::angry::angry:.හැමදාම පගාව දෙන්නත් බෑ

මට මෙ දෙවල් පොතට එකතු කරන්න පුලුවන්ද?:confused::confused::confused:

උත්තරයක් දෙන්න පුලුවන් නම් ගොඩක් ලොකු උදව්ව්ක්. :(:(:(:(:(:(:(
 

dhanuconfi

Well-known member
  • Jul 20, 2016
    819
    351
    63
    lankawe
    mama bike ekak ganna baluwa discover 100 ekak. aurudu 3 licence na. self start wada na battery eka madi, pitipasse rode gewila thava 2000km withara duwanna puluvan chain sprocket tikak gevila 40% wage thiyenne. oya tika thamai mihiha 57000 kiyanava V number ekak 100cc.
    tankiya supiri. podi seerim tikak thiyenava plastic cover wada.

    paduda nachanla ?
     

    Mayura.nex

    Junior member
  • Jan 19, 2017
    108
    10
    18
    machn, mage discover 150cc ekk thiynne. bike eke chain eke gewilada kiyala danaganne kohomda kiyntko. bike eka vibrate wena gathiyakuth enwa 60 70wa pannama. ai e??
     

    Mayura.nex

    Junior member
  • Jan 19, 2017
    108
    10
    18
    Help Plzz..

    udauwak oni. man use karnne caltex oil. elaga para lanka oil danta hithana enne. oil warge maru unata aulak wenne nadda?