භාෂා ඥානයේ වැදගත්කම...!!!

JHHA

Well-known member
  • Aug 10, 2009
    1,165
    591
    113
    අනේ මන්දා...!!!
    භාෂා ඥානයේ වැදගත්කම...!!!

    ගුලේ කට අසලට වී සිටි මීයන් දෙදෙනාට ඉන පිටවීමට නොහැකිවූයේ ගුල කට අසල රැඳී සිටි බළලා නිසාය.:(
    "දැන් අපි මොකද කරන්නේ? මු මෙතනින් හෙලවෙන පාටක් නැහැ!" එක මීයෙක් අනෙකාගෙන් විමසීය.:rolleyes:
    "පොඩ්ඩක් හිටපන්කෝ" පැවසු අනෙකා මහහඬින් "බව් බව් බව්...!!!" ගාමින් බුරන්නට විය.:shocked:
    බුරන ශබ්දයට බියවූ බළලා ඉවතට පැන දිව්වේය.
    මදක් කොලරය ඔසවාගත් මීයා අනෙකාට උජාරුවෙන් මෙසේ කීවේය.
    "භාෂා දෙක තුනක් දැනගැනීමේ වැදගත්කම දැන්වත් උඹට තේරෙනවද?":yes:

    :cool::lol::lol::lol::lol::lol::cool:

    බලලා මොනවහරි කියලා යන්නකෝ...!!!:D
     
    • Like
    Reactions: gayankuwait

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    හෙන ගහන්න ඕනි තොට මේ වගේ ගොන් කථා දානවට.... එන්න කියපිය ඕනි බල්ලෙක්ට මං බය වෙයිද බලන්න.....:growl::growl: