භාෂා ඥානයේ වැදගත්කම...!!!
ගුලේ කට අසලට වී සිටි මීයන් දෙදෙනාට ඉන පිටවීමට නොහැකිවූයේ ගුල කට අසල රැඳී සිටි බළලා නිසාය.
"දැන් අපි මොකද කරන්නේ? මු මෙතනින් හෙලවෙන පාටක් නැහැ!" එක මීයෙක් අනෙකාගෙන් විමසීය.
"පොඩ්ඩක් හිටපන්කෝ" පැවසු අනෙකා මහහඬින් "බව් බව් බව්...!!!" ගාමින් බුරන්නට විය.
බුරන ශබ්දයට බියවූ බළලා ඉවතට පැන දිව්වේය.
මදක් කොලරය ඔසවාගත් මීයා අනෙකාට උජාරුවෙන් මෙසේ කීවේය.
"භාෂා දෙක තුනක් දැනගැනීමේ වැදගත්කම දැන්වත් උඹට තේරෙනවද?"

බලලා මොනවහරි කියලා යන්නකෝ...!!!