හරියට ලියපන් ලියන කොට 180 ට තිබ්බ එක තමා හිඟ කරලා 220 යනකම් වැඩි කරේ. ඒව තමා හොයා හොයා හිටියේ කියලා.පහුගිය දවස්වල 220ට රතු කැකුළු හොයපු උඹ දැන් බාස්මති ද කන්නෙ ?
![]()
නැත්තම් තොපි ආ මෙන්න තියනව මෙන්න තියනවා 220ට හාල් රට වටේම තියනවා.. කිය කිය ඉදී..


කොහෙද එහෙම දාලා තියෙන්නේ.. කෙඳිරි ගාන්නෙ නැතිව කියපන් බලන්න..මාලිමාව හොරකමක් කරල තියෙනවනම් proof ඵක්ක දාපන්..නිකන් මඩ නොගහා
------ Post added on Jan 11, 2025 at 10:48 AM