භික්ෂුත්වය

aruna47

Well-known member
  • 10415579_727610793962733_7196978076918956423_n.jpg

    භික්ෂුත්වය යනු එදත් අදත් කවදත් අතිශයින්ම දුෂ්කර වූ ව්යායාමයකි. ඇතැම් පෘථග්ජනයන් කල්පනා කරන්නේ සිවුරක්‌ පොරවා ගත් සැනින් භික්ෂුවක බිහිවන බවත් එතැන් පටන් උන්වහන්සේට දාන-මාන ඇතුළු හතර මහ නිධානය පහළ වන බවත් ය. මෙය ඉතා මෝඩ සිතුවිල්ලකි.

    සිවුරක්‌ දමා ගැනීමත් සමගම කෙනකුට බොහෝ දේ අහිමි වෙයි. පළමු කොට ඔහුට ඔහුගේ සුපුරුදු ජීවිතය අහිමි වෙයි. දෙවනුව ඔහුගේ පරිසරය අහිමි වෙයි. තෙවනුව ඔහුගේ දුවන හිත එක තැනක රඳවා ගැනීමට සිදුවෙයි. ඔහු සිවුර පොරවා ගත්තේ නිවන් මඟ සාක්ෂාත් කර ගැනීමට බව ඇත්තයි. එය අවසාන ඵලයයි.

    මුල් වරට සිවුර පෙරවූ පසු සාමනේර නමක්‌ වන ඔහු ඉන්නේ අවසන් ඵලය දක්‌වා ගමන් කරන මාර්ගයේ මුල් තැන ය. ඒ මාර්ගය 'මග නැගුම' යටතේ සාදන ලද කාපට්‌ පාරක්‌ නොවේ. නිවන දක්‌වා යැමට ගතවන කාලය එක්‌ ජීවිත කාලයක්‌ විය හැකිය. නැත්නම් සංසාර ගමන තුළ සිදු කෙරෙන දීර්ඝ කාලයක්‌ විය හැකි ය. මේ දීර්ඝ කාලය පසෙක තබමු. මේ ජීවිත කාලය ගැන පමණක්‌ කතා කරමු.

    අද නගරාසන්නයේ තිබෙන පන්සල් බොහොමයකට දානය ලැබෙන්නේ නැත. මන්ද, පන්සල අවට සිටින මිනිසුන්ට කන්ට නැත. ඒ නිසා භික්ෂුව දානය සම්පාදනය කරගත යුතුය. භික්ෂුන් වහන්සේලා පිරිවෙනකට ඇතුළත් කළ විට බස්‌ එකේ නිකම් ගෙනියන්නේ නැත. ඒ සඳහා උන්වහන්සේලා සල්ලි ගෙවිය යුතුය. පිරිවෙනේදී පාඩම් ලියා ගැනීමට උන්වහන්සේලාට පොත්, පෑන්, පැන්සල් අත්යවශ්යය. 'වැලිපිල්ල' තවදුරටත් නැති අතර එය තිබුණත් එහි පාඩම් ලියාගෙන කරේ තබාගෙන පන්සලට ගෙන යැමට බැරිය. කොළඹ ඉගෙනුමට එන තරුණ සාමනේරයන් වහන්සේලාට නවාතැන් පහසුකම් නැත. හරියාකාර සිවුරු අඳනකඩ පවා නැති භික්ෂුන් වහන්සේලා ඕන තරම් පන්සල්වල සිටිති. කොටින්ම කියතොත් ගිහි ජීවිතයට වඩා ශ්රමණ ජීවිතය අති දුෂ්කරය.
    මේ අනුව පළමු කොට ශ්රමණ ජීවිතයට ඇතුලු වන අයට සම්මාන දිය යුතුය. දෙවනුව ශ්රමණ ජීවිතය පවත්වාගෙන යන භික්ෂුන්ට සම්මාන දිය යුතුය. අප කරන්නේ ඉතාම පහසුවෙන් කළ හැකි දෙයයි. එනම් සංඝ සමාජය විවේචනය කිරීම යි.
    මේ වෙලාවේදී හැමෝම බොදු බල සේනාවට බනිති. එහෙත් ඒ සංවිධානය මේ තීරණාත්මක අවස්‌ථාවේදී පොලිස්‌ කූඩුවල ලැගීමේ අවදානම පවා ඉවතලා ඉදිරියට පැමිණි ආකාරය ගැන කවුරුවත් කතා නොකරන්නේ ඇයි? සංඝාධිකරණ පිහිටුවා භික්ෂුන්ට දඬුවම් දීමට පෙර උන්වහන්සේලා ගත කරන දුෂ්කර ජීවිත සහ කරන කැපවීම් ගැන සොයා බලමු.
     
    • Like
    Reactions: thilihare

    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    ඇත්ත බන්. ඔය මහමෙව්නාව වගේ ඒවායේ හමුදුරුවන්ටනම් හොදට හැමදෙම හම්බෙනවා. දුෂ්කරව ඉන්න හාමුදුරුවරු ගැන ඔයිට වඩා බලන්න ඕනේ
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මේ වෙලාවේදී හැමෝම බොදු බල සේනාවට බනිති. එහෙත් ඒ සංවිධානය මේ තීරණාත්මක අවස්‌ථාවේදී පොලිස්‌ කූඩුවල ලැගීමේ අවදානම පවා ඉවතලා ඉදිරියට පැමිණි ආකාරය ගැන කවුරුවත් කතා නොකරන්නේ ඇයි? සංඝාධිකරණ පිහිටුවා භික්ෂුන්ට දඬුවම් දීමට පෙර උන්වහන්සේලා ගත කරන දුෂ්කර ජීවිත සහ කරන කැපවීම් ගැන සොයා බලමු.

    බුධ්ධාගම් කාරයෙක් වශයෙන් උබට ගල්පිලිම සහ බොල්පිලිම හදුනා ගන්න බැරිවුණ එක ගැන දුකයි

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    මේ වෙලාවේදී හැමෝම බොදු බල සේනාවට බනිති. එහෙත් ඒ සංවිධානය මේ තීරණාත්මක අවස්‌ථාවේදී පොලිස්‌ කූඩුවල ලැගීමේ අවදානම පවා ඉවතලා ඉදිරියට පැමිණි ආකාරය ගැන කවුරුවත් කතා නොකරන්නේ ඇයි? සංඝාධිකරණ පිහිටුවා භික්ෂුන්ට දඬුවම් දීමට පෙර උන්වහන්සේලා ගත කරන දුෂ්කර ජීවිත සහ කරන කැපවීම් ගැන සොයා බලමු.

    Nanasaraya koheda ban polisiye yanne, ooka gota ge iththek ne,kotinma gotage katu kana balla kiwwata waradak ne, gota usi usi kiwwoth burala hapana jaathiye ballek.

    mechchara me patha heellak liwwe, nanasarayawa murnga aththe thiyannada??
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    කොටින්ම කියතොත් ගිහි ජීවිතයට වඩා ශ්රමණ ජීවිතය අති දුෂ්කරය.මේ අනුව පළමු කොට ශ්රමණ ජීවිතයට ඇතුලු වන අයට සම්මාන දිය යුතුය. දෙවනුව ශ්රමණ ජීවිතය පවත්වාගෙන යන භික්ෂුන්ට සම්මාන දිය යුතුය. අප කරන්නේ ඉතාම පහසුවෙන් කළ හැකි දෙයයි. එනම් සංඝ සමාජය විවේචනය කිරීම යි.​

    මේ කථාව නම් සහතික ඇත්ත... හාමුදුරුවරුන්ගේ අඩුපාඩු හොය හොයා පව් රැස්කර ගන්නවට වඩා උන්වහන්සේලා කරන හොඳ දේ ගැනත් කල්පනා කලයුතුයි...
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    RENNASARATH OYA LIST EKEMADA?:P

    උඹලගේ ජාතියේ උන්ගේ හැටිද හැම තැනම ගිහින් කලිසම ගලවලා පාත් වෙන එක? උඹ නම් ඒකට විශේෂ ප්‍රාගුන්‍යයක් දක්වනවා කියලා පේනවා..
     
    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    මෙන්න මුගේ සිවුර ගලවලා දෙන්න ඕන නෑති බෑරි හාමුදුරු නමකට.

    66825_62576wataraka-vijitha--7.jpg
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    බොදු බල සේනා,සිංහල රාවය හාමුදුරුවරු සමහර අවස්ථාවලදි ආවේගශීලීව කතා කරන එක විතරක් අල්ලගෙන දඟලන අයට කියන්න තියෙන්නේ බන කියන්න,ධර්ම කරණු ගැන පහදලා දෙන්න ඕන තරම් හාමුදුරුවරු ලංකාව තුල ඉන්නවා...එත් ඇස් පනාපිට සිංහල බෞද්ධයාට වෙන ආසාධරනකම් වෙනුවෙන් පෙනි ඉන්න පිරිස ඉන්නෙ බොහොම ටිකයි.මොකද කවුරුවුනත් තමන්ගේ ජාතිය ආගම වෙනුවෙන් පෙනි ඉන්න එක මේ රටේ ඇත්තොන්ට ප්‍රශ්නයක් නොවුවත් සිංහල බෞද්ධයා වෙනුවෙන් කවුරුන්හෝ පෙනි ඉන්නවනම් ඔවුන් ජාතිවාදීන් වෙන නිසාය.අවේගශ්හිලීව කතා කරන ඒවා ගැන ගොඩක් අය කලත් මම පහතින් දාලා තියෙන අවස්තාව වගෙ දෙයක් ගැන කවුරුවත් දානවා දැකලත් නැහැ

    1513767_724321550947520_87428097653230012_n.jpg

    1964922_724321897614152_999977820467656720_n.jpg

    10255204_724320660947609_8100781635016226454_n.jpg

    10290647_724321210947554_7654676188858544743_n.jpg

    10352792_724321580947517_7734248795090117228_n.jpg
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,514
    28,323

    Me kottawa dharmapaala kanishta vidyalaya neda. mama mulinma giya iskole. dan godak lassanai. Wena kenek hitiyema nadda mekata .iskole namath kaala.
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    Me kottawa dharmapaala kanishta vidyalaya neda. mama mulinma giya iskole. dan godak lassanai. Wena kenek hitiyema nadda mekata .iskole namath kaala.

    kanishta nama nathi wela thiyenna 1980 ganan wala,obathuma giye koi kaleda
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    භික්ශු කියන්නේ භවය ක්ශ‍ය කරන තැනැත්තා කියන අර්ථයෙන්. සිවුරක් දාගත්ත පලියට භික්ශුවක් වෙන්නෙ නැත්තෙ ඒකයි. භවය ක්ශ‍ය කරන වැඩපිළිවෙලක් නැත්නම් ඒ තැනත්තා භික්ශුවක් නොවේ.
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    Lamainta Buddhanussathi bhawanawa/pooja kirimata BBS secretary wa yodagath nisa :lol:

    dan obathuma kiyanne me hamuduruwanta e danuma naha kiyalada,naththam bbs eke inna nisada galapenne naththe
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,514
    28,323
    113
    dan obathuma kiyanne me hamuduruwanta e danuma naha kiyalada,naththam bbs eke inna nisada galapenne naththe

    තමන් වහන්සේ සහ සිය සංවිධානය බුදුන් වහන්සේගේ දර්ශනය අනුගමනය කරන්නේ දැයි විමසූ විට එහිමියන් කියා සිටියේ: "අමතක කරන්න එපා බෞද්ධ දර්ශනය වෙනයි. සිංහල බුද්ධාගම වෙනයි," යනුවෙනි.

    - http://www.bbc.co.uk/sinhala/sri_lanka/2014/06/140620_gnanasara_thero_aluthgama.shtml

    Mey wage ayawa nathuwa hondata buddhagama deshana karana ayawa neda lamainta bana kiyanna wadammana one me wage "controversial" ayawa genalla lama sith dushanaya nokara. sure ekata iskole athi bbs henchaiyek .